මහ බැංකු ප්‍රහාරයට අදට වසර 16යි.
උපුටා ගත්තේ......http://www.aluthnews.com/
මහ බැංකු ප්‍රහාරයට අදට වසර 16යි.
LTTE සංවිධානය ලෝකයේ දරුණුතම ත්‍රස්ත කණ්ඩායම් ලයිස්තුවේ ඉහලටම නැගගන්න විශාල මට්ටමේ අපරාධ ගණනාවක් කළා.යුද්දෙකට වඩා ඔවුන් කලේ වෛයිරයෙන් පලි ගැනීමක්
ඒ මිනි මරු අසාවන් නිසා අපේ රටට ජීවිත වගේම දේපලත් සෑහෙන්න අහිමි වුනා.එවැනි අවාසනාවන්ත ප්‍රහාරයක් තමයි මහ බැංකු බෝම්බ ප්‍රහාරය.මෙම මාරක ප්‍රහාරය එල්ල වෙලා අදට 16 වසරක් සපිරේනවා.
ලේ පිපාසිත ප්‍රභාකරන්ගේ කුරිරු ආසාව ඉටු කරන්න ජීවිත වලින වන්දි ගෙවූ අය සිහි කිරිමක් අද මහ බැංකු පරිශ්‍රයේදි පැවැත්වුනා.
1996 වසරේ ජනවාරි 31වනදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් එල්ල කළ මෙම බෝම්බ ප්‍රහාරයෙන්අහිංසක මහ බැංකු සේවකයන් 100ක් විතර මැරුණා.ඔවුන් සිහි කිරිම වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරකය අද නිරාවරණය කෙරුණේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සුරතින්.
මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ද එම ස්මාරකයට පුෂ්පෝපහාර දක්වන්නට ඇවිත් හිටියා.ඒ වගේම මෙම ප්‍රහාරයෙන් තුවාල වුනු අතපයෙන් වන්දි ගෙවපු අයත් දෑසට නැගෙන කඳුළු පිසදමමින් මිය ගිය හිතවතුන් සිහි කළා.......
අළුත්news ....

Last edited:
i remember tht day very well