පුදුම සක්කිලි රැලක්! මේවා ආයේ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න ඕනේමුළු පක්ෂෙම එහෙම තමයි හිනා වේවි ජෝක් දදා ප්‍රෙස් තිබ්බේ
![]()
පුදුම සක්කිලි රැලක්! මේවා ආයේ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න ඕනේමුළු පක්ෂෙම එහෙම තමයි හිනා වේවි ජෝක් දදා ප්‍රෙස් තිබ්බේ
![]()
ගොඩක් අයට අමතක උන, රනිල් Easter Sunday attack එකට පස්සේ දීපු press conference එක මේ. මේකේ මිනිහගේ හැසිරීම මේ video එක බලපු හැමෝම වගේ criticise කරලා තියෙනවා. අහිංසක මිනිස්සු ගැන කිසිම ගානක් නැතිව හැසිරෙන්නේ. තව මේ වගේම video එකක් තිබ්බා රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් හිනා වේවි press conference එකක උත්තර දෙනවා.
හරි රටක නම් මේ වෙද්දී රනිල්, මෛත්‍රී දෙන්නම ඉන්න ඕනේ හිරේ. සති ගානකට කලින් foreign intelligence services වලිනුත් warnings ඇවිල්ලා තියෙද්දී ඒවා තුට්ටුවකට මායිම් නොකර කිසිම action එකක් නොගෙන ඉඳීම මනුෂ්‍ය ඝාතනයට උල්පන්දම් දීම නෙමෙයිද?
මේ video ආයේ උඩට එන්න ඕනේ කාලේ මේ. මිනිසුන්ට මතක් වෙන්න..

eka ne ban. me eye pereda dawasakath mn oka kiuwa news walata dunnu talks walata. sajithayai ,ranilayaiපුදුම සක්කිලි රැලක්! මේවා ආයේ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න ඕනේ

ඒක තමයි, ඒ press conference එකේ video එක හොයා ගන්න නෑeka ne ban. me eye pereda dawasakath mn oka kiuwa news walata dunnu talks walata. sajithayai ,ranilayai
owa unta mathaka na ban![]()
eka ne ban. me eye pereda dawasakath mn oka kiuwa news walata dunnu talks walata. sajithayai ,ranilayai
owa unta mathaka na ban![]()


හෙ හෙ



Greataaaa aaa Gamma Gamma Ranil Cerrr![]()
හෙ හෙ
මාත් මේ චන්දෙට කලින් බම්ප් කලේ , බැරි වෙලාවත් අමතක උනොත් කියලා
------ Post added on Aug 13, 2024 at 3:36 PM
aaaa aaa Gamma Gamma Ranil Cerrr![]()
හෙ හෙ
මාත් මේ චන්දෙට කලින් බම්ප් කලේ , බැරි වෙලාවත් අමතක උනොත් කියලා
------ Post added on Aug 13, 2024 at 3:36 PM

පුදුම සක්කිලි රැලක්! මේවා ආයේ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න ඕනේ
අනිවා..
97 වතාවක් දැනුම් දීලා තියෙද්දී මුන් නොදැක්ක වගේ හිටියා. ඒ ඉඳලා දැන් කියනවා රනිල් අගමැති නේ එයා දන්නේ නැහැලු. බොම්බේ ගහන්න කලින්. මුගේ තාත්තා දන්නවා. අගමැති වෙලා රනිල් දන්නේ නැහැලු