මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,234
    12,257
    113
    Ohio, USA
    මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත

    මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව මහා හොරකමක් යැයි රටේ ආන්දෝලනයට ලක් විය. නමුත් මෙහි ගැනුම් කරුවා වූයේ ලංකා බැංකුව හෙවත් තවත් රාජ්‍ය ආයතනයකි. හොරකමක් සිදුවූවා යැයි කීවෝ ඒ හොරකම් කරන ලද මුදල් ගියේ කොහේදැයි නොකීවෝය. මේ සම්බන්ධයෙන් පත් කරන ලද කෝප් කමිටුවේ සාමාජිකයෙක් වූ පා.ම. නීතිඥ සුජීව සේනසිංහ මහතා “ මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත “ නමින් පොතක්ම ලියා පළ කර තිබේ. අන්තර් ජාල පාඨකයාගේ කියැවීමේ පහසුව සඳහා දැන් එම පොත අන්තර් ජාලයට එක් කොට තිබේ. පහත දිගුවට ක්ලික් කර සුජීව සේනසිංහගේ පොත සම්පූර්ණයෙන්ම බා ගත හැකිය.

    Sujeewa-Book-Truth-about-Bond-Issue.jpg


    Code:
     https://www.dropbox.com/s/rjuaqq81xjw3ysx/Eththa%20Neththa%20by%20Sujeewa%20Senasinghe.pdf?dl=0