මහ බැoකුවේ රැකියාවක්.
ඔන්න මචන්ල ලන්කාවෙ බැන්කුවක වැඩ කරන්න තියනවනම් ඉතින් හොදම තැන තමා මහ බැoකුව. 

ඔන්න මේ දවස්වල "Banking Assistants (Trainee)" ලෙස බදවගන්න හදන්නෙ. උම්බලත් ඇප්ලයි කරපන්.
…http://www.cbsl.gov.lk/htm/english/12_sco/sco.html
මේ ලින්ක් එකේ ඇප්ලිකේශන් ෆෝම් එකයි, තියෙන්නෙ අවශ්‍ය සුදුසුකමුයි තියන ෆයිල් එකයි ඩවුන් කරන් බලන්න. (හැබැයි ඉතින් 2013-02-20 ට වයස අවුරුදු 18ත් 23ත් අතර විය යුතුයි).
ඔන්න එහෙනම් අපි කැපුන. ඔක්කොටම බුදු සරණයි.