මහ බැoකුවේ රැකියාවක්.

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මහ බැoකුවේ රැකියාවක්.

    ඔන්න මචන්ල ලන්කාවෙ බැන්කුවක වැඩ කරන්න තියනවනම් ඉතින් හොදම තැන තමා මහ බැoකුව. :yes::yes:
    ඔන්න මේ දවස්වල "Banking Assistants (Trainee)" ලෙස බදවගන්න හදන්නෙ. උම්බලත් ඇප්ලයි කරපන්.

    http://www.cbsl.gov.lk/htm/english/12_sco/sco.html


    මේ ලින්ක් එකේ ඇප්ලිකේශන් ෆෝම් එකයි, තියෙන්නෙ අවශ්ය සුදුසුකමුයි තියන ෆයිල් එකයි ඩවුන් කරන් බලන්න. (හැබැයි ඉතින් 2013-02-20 ට වයස අවුරුදු 18ත් 23ත් අතර විය යුතුයි).


    ඔන්න එහෙනම් අපි කැපුන. ඔක්කොටම බුදු සරණයි.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකේ අවම වයස වැඩිකරගන්න බැරිද දන්නේ නෑ. :(:(
    මොනා උනත් මචන් දේශපාලුවෙක්ව අල්ලාගන්න වෙනවා ඔය වගේ දේකට. දැනටමත් ලිස්ට් එක හදලා ඇති මචන් :(:(
    මතකනේ cbsl management trainee exam එකට වෙච්ච සිද්ධිය
     
    • Like
    Reactions: Metalingus

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඔව් මචන්, මමත් මුලින් හිතන් හිටියෙ ෆුල් පොලිටිකල් ගේමක් කියල, ඒත් මම අදුරන අක්ක කෙනෙක් කිසිම සප් එකක් නැතිව මැනේජ්මන්ට් ට්‍රේනී ලෙස තේරුනා. දැන් ඉතින් ඒකි ගොඩ තමා. මොනව උනත් ට්‍රයි එකක් දාල බලපන්.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් මචන්, මමත් මුලින් හිතන් හිටියෙ ෆුල් පොලිටිකල් ගේමක් කියල, ඒත් මම අදුරන අක්ක කෙනෙක් කිසිම සප් එකක් නැතිව මැනේජ්මන්ට් ට්‍රේනී ලෙස තේරුනා. දැන් ඉතින් ඒකි ගොඩ තමා. මොනව උනත් ට්‍රයි එකක් දාල බලපන්.

    MT වෙන්න නං Special Degree එකක් තියෙන්න ඕනෙ :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar432516_1.gif