මහ මග ත්‍රස්තවාදය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113




    ඇයි බන් බල්ලෝ මෙහෙම ඇටෑක් කරන්නේ මිනිස්සුන්ට.

    බල්ලෝ පළිගන්නවා කියලා නම් හොඳට දන්නවා.මොකද අල්ලපු ගෙදර හදපු බල්ලට ගල් ගහපු උන්ට ගෙවල් ගාවින් යද්දී බල්ල කඩා පනින හැටි දැකලා.

    කලින් කරපු පහරදීමකට පළිගන්නවා ඇරෙන්න වෙන හේතු තියෙන්න බැරිද මෙහෙම කඩා පැනලා සපා කන්න.

    මේ වගේ වීඩියෝ නම් සෑහෙන්න දැකලා තියෙනවා.එක පළාතක දඩාවතේ යන බල්ලෝ එකතු වෙලා බළල්ලු මරන හැටි,වාහන වල කෑලි ගලෝන හැටි..මේ වගේ අමුතු දේවල් කරන වීඩියෝ තියෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇදුමට ද ?
    අනේ මන්දා..අරූ වැලමිටෙනුත් උඩ එල්ලෙන්න හදන්නේ.මුන්ගේ හැසිරීම තේරුම් ගන්න බෑ.

    අපේ බයික් එකක් තියෙනවා.ඒක එක ගෙදරක් ගාවින් යද්දී ඒ ගෙදර හදන බල්ලා බුරාගෙන පස්සෙන් පන්නගෙන එනවා.එක්කෝ ඌට බයික් එකේ සද්දේ දිරවන්නේ නෑ.නැත්නම් අපි නොදන්න හේතුවක් ඇති.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අර මිනිස්සු උදව්වට ආව නිසා හොඳයි ..:baffled:

    ඔහොම ඇටෑක් කරද්දී කොයිම වෙලාවක වත් බිම වාඩි වෙන්න හොඳ නෑ.මේ ගෑණිට අන්තිමට ඒක වෙන්න යන්නේ.වෙලාවට අරුන් ඇවිත් නෙලන්නේ.
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඔක්කොටම එකම අවුල ?
    එහෙම නම් කියන්න බැහැ තමයි. ඒත් එහෙම ලෙඩ රෝග තියෙනවා. Rage Syndrome කියන්නේ එහෙම එකක්.
    ඒ ඇරෙන්න බල්ලෙක් ආක්‍රමණශීලී වෙන්න තවත් හේතු තියෙන්න පුළුවන්.
    What illness causes dogs to become aggressive?

    Infectious agents such as rabies, hormonal imbalances such as hypothyroidism, psychomotor epilepsy, hyperkinesis, neoplasia, and a variety of genetic and metabolic disorders can cause or predispose a dog to aggression.

    https://vcahospitals.com/know-your-pet/dog-behavior-problems-aggression-diagnosis-and-overview
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    ලංකාවේ ඉන්න වල් බල්ලෝ නම් ඔහොම හපා කන්නේ නෑ ජලභීතිකාව හැදිලා නැත්තං.
     
    • Like
    Reactions: B.Chat