මහ මැතිවරණයේදී මාලිමාව ලක්ෂ 65ක් ගන්නවා - එස් බී දිසානායක කියයි

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    ගුපියෝ පරාජය බාර අරගෙන ඉවරයි!

    IMG-1703.jpg

    IMG-1704.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කෝටියක් ගන්නවා කියපු උන් ලක්ෂ 50ක්වත් ගන්න බැරි වුනා කියන්‍නේ ලක්ෂ 65 දෙකට බෙදලා බලපං හරි ගාණ ඵයි..😹😹😹😹

    Screenshot_20240923-000823_copy_955x552ea06a69f166dba3c.png
     
    • Haha
    Reactions: Mr Bones

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    කෝටියක් ගන්නවා කියපු උන් ලක්ෂ 50ක්වත් ගන්න බැරි වුනා කියන්‍නේ ලක්ෂ 65 දෙකට බෙදලා බලපං හරි ගාණ ඵයි..😹😹😹😹

    Screenshot_20240923-000823_copy_955x552ea06a69f166dba3c.png
    Maalimawe un neme kiyanne Ranil ge un
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    උඹද ඒකනේ වෙන රටකට යන්න වුනේ..😹😹
    ganan waraddagena lajjawata path wela kathawa wena pththakata harawala wadak na ban

    man mehe masekata laksha 10k witara hoyanawa, sape inne, ai awulda?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ganan waraddagena lajjawata path wela kathawa wena pththakata harawala wadak na ban

    man mehe masekata laksha 10k witara hoyanawa, sape inne, ai awulda?

    අපි කෝටියක් ගන්නවා කිව්වේ නෑනේ ලැජ්ජ වෙන්න😹😹

    දැන් ඵනවා ඒ පාර ලක්ෂ 65ක් කියාගෙන😹

    මාසෙකට ලක්ෂ 10ක් හොයල ජෙප්පොන්ට කඩේ යනවා😹😹
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    අපි කෝටියක් ගන්නවා කිව්වේ නෑනේ ලැජ්ජ වෙන්න😹😹
    lajja wenne mokatada ban Anura dinnane. Anthimata target achieved nan aye monada
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    lajja wenne mokatada ban Anura dinnane. Anthimata target achieved nan aye monada

    දින්නා අැගේ වෙෙර බයියෝ නිසා..ඕවා ජෙප්පොන්ගේ චන්ද නෙමෙයි..උඹල බිල්ලො මවලා පච ගහලා රටම අවුලවලා ගත්ත චන්ද..😹

    ඕවා වැඩි කල් යන්න කලින්ම හොග් ගාලා යනවා😹😹

    බොරුනම් බලපං😹😹
     
    • Haha
    Reactions: todd2231048