මහ මැතිවරණය මාලිමාවට දැඩි පහරක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    යකෝ ජෙප්පෙක් කුජීත කරන්න උඹ ගාව තියනවා කිව්ව වීඩියෝ ඉල්ලපුවාම උඹ මොනවද මේ අහන්නෙ? දෝදුද උඹට..
    ජෙප්පෙක් තවත් ජෙප්පෙක් කුජීත කරන සුන්දර මොහොතක් 🤦
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    ජෙප්පෙක් තවත් ජෙප්පෙක් කුජීත කරන සුන්දර මොහොතක් 🤦
    අවංක සිතින් කියපං අනුර අරෙහෙම ණය නොගෙන මාස තුනෙන් රට හදන වීඩියෝ එකයි... මාස හයෙන් හදන වීඩියෝ එකයි තියනවද නැද්ද කියල.. මට හිතහදාගන්න..
     

    gama22

    Well-known member
  • img_1_1728802167591.jpg

    මුන් ටිකගේ හරි නම් ටික ලියලා ජන්දේ කොලේ කතිරේ ගහලා බලෙන් පාර්ලිමේන්තුවේ ඉන්දමු...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    තවද පසුගිය සතියේ, ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මාධ්‍ය හමුවක් ඉදිරියේ පවසා ඇත්තේ නව මුහුණු රාශියක් පාර්ලිමේන්තුවේ සිටීම වියසනයක ආරම්භය විය හැකි බවයි .
    Kawuda ban kalawadda kiyana dewal ganan ganne? Hena deshapalana danumak uta tiyenawa kiyala u hithan inne
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    බොරු කියලා බලයට ඇවිත් දෑ ඒ කියපු බොරු වහගන්න බැරුව දඟලනවා🤣
    සිරාවට... ගලේ රීපු බළල්ලු වගේ..
    මයිනයි සීයයි දෙන්නත් එහෙමයි ඇටෙ කහගන්න පනකඳ නැතුව හූල්ලනවා...
    අවුරුදු 88කට පස්සෙලු පුකටම වැදිලා තියෙන්නෙ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සිරාවට... ගලේ රීපු බළල්ලු වගේ..
    මයිනයි සීයයි දෙන්නත් එහෙමයි ඇටෙ කහගන්න පනකඳ නැතුව හූල්ලනවා...
    අවුරුදු 88කට පස්සෙලු පුකටම වැදිලා තියෙන්නෙ..
    එක නෙවෙයි බං උගන්ඩාවේ හංගපු සල්ලි තවම හොයාගෙන නැද්ද බං🤣🤣🤣🤣🤣🤩
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    කුලී COMMENT වේසියොන් කර කියා ගන්න බැරුව දාන අන්දෝනා විලාප... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ගාල්ලෙ නම් ඉන්න සෙට් එකෙන් 4ක්ම පුද්ගලිකව අඳුරනවා. උන් එක්ක හිතවත්කම තිබ්බට ඡන්දෙ දෙන්නෙ නම් නැත. 4 දෙනාම වෘතිකයෝ කියන කැටගරි එකට වැටෙනවා ඩිග්‍රි කෑල්ලක් සහ ජොබ් එක නිසා. ඒත් උන්ට දේශපාලන දර්ශනයක්, මතවාදාත්මක දැණුමක් කියල දෙයක් තියන උන් නෙවෙයි. අඩුම තරමෙ පන්ති පහවත් හරියට නොකියවපු උන්. එක්කො සමාජවාදෙ කියවල ධනවාදෙ කියවලා නෑ. අසම්පූර්ණ දැණුමක් තියෙන්නේ.

    ඕකෙන් රටට වෙන ප්‍රශ්නේ තියෙන්නේ ගෝටා වියත්තු කියලා ගෙනාපු උන් නිසා වියත්තු නෝන්ඩි වුනා වගේ මේ හාල් කෑලි ගෙනල්ලා professional job කරන එකෙක්ටත් ආයේ දේශපාලනේට එන්න බැරිවෙයිද කියන එක. මොකද ලංකාවෙ උන් හිතන්නේ මාරම extreme.එහෙම වුනොත්, කරන එකෙක්ට කැම්පේන් එකක් තව අවුරුදු 5කින් හරියට කරන්න පුළුවන් මහ ලොකු උගතුන්ට නෙවෙයි අත්දැකීම් තියන පරණ එකෙක්ට දීපං කියලා මයිනගෙ මල මිනිය ගෙනෙන්නත් ඉඩ තියනවා. එහෙම වුනොත් එදාටත් 2019, 2024 වගේම උගත් බුද්ධිමත් ජනතාවගේ තීරනේ ...... කියලා ඡන්දෙ දාවි.

    මල වදයක් වෙලා තියෙන්නෙ මේ දවස් වල මාලිමාවට කතිරෙ ගහලා ත්‍රීවිල්කාරයොත් උගත් බුද්ධිමත් වෙලා පාඩුවෙ හයර් එකකවත් යන්න නෑ. රට හදන්න කතාකරනවා. දැන් තියන තත්වෙත් එක්ක A/L වලට වඩා උගත් බුද්ධිමත්කම තීරණේ කරන්න පුළුවන් දාන ඡන්දෙන්.

    මම දැක්ක දෙයක් තමයි NPP එකේ ඇතුලෙ influence කරන හොඳ වැඩකාරයෝ ටිකක් ඉන්නවා පට්ටම දැණුමක් තියන වැඩක් කරන්න පුළුවන්. ඒ එකෙක්වත් පොලිටික්ස් වලට ඇවිත් නම කැතකරගන්න රිස්ක් එක ගන්න කැමති නැති නිසා වෙන්නැති ඇඩ්වයිසර් ලෙවල් එකෙන් ඉන්නේ. ලංකාවෙ හැටියට ඒක සාධාරණයි. ඕන සීරියස් දෙයක් එක මොහොතින් ජෝක් එකක් වෙන්න පුළුවන්.