මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

ඔබේ ඡන්දය කාටද?

  • Total voters
    596
  • Poll closed .

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ඔව් ඔව්. චම්පිකයා ඌ ගත්ත අඩුම මනාප ගාන ගන්නෙ මේ පාර. ඌ UNP එකට එකතු වෙලා කරපු මහා පාවා දීම නිසාම උට රජ කෑමක් දෙන්න කට්ටිය රෙඩි වෙලා ඉන්නෙ. ඌට දැන් උගෙ තිබ්බ උපාසක කමත් අමතක වෙලා බල්ලෙක් වගේ උඩු බුරනව UNP එකේ වේදිකාවට නැගල ලැජ්ජ නැතුව.:no::no::no:

Champika-Ranaweka.jpg

හොර උපාසකයා දැක්වෙන ඡායාරූපයක්
හැටි බලපන්කෝ නාකි හිවලගේ! මූ දැන් එන්න එන්න අමුතුම ලයින් එකක් බන් අල්ලගෙන එන්නේ.....!!:frown:
මොනම පක්ෂෙකටවත් වද්ද ගන්න හොඳ නැති දෙපිටකාට්ටුවෙක්!!!
 
Last edited:

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
හැටි බලපන්කෝ නාකි හිවලගේ! මූ දැන් එන්න එන්න අමුතුම ලයින් එකක් බන් අල්ලගෙන එන්නේ.....!!:frown:
මොනම පක්ෂෙකටවත් වද්ද ගන්න හොඳ නැති දෙපිටකාට්ටුවෙක්!!!

ඔව් දෙපිට කාට්ටුවෙක්. කලින් මූ කිව්වෙ මහින්ද හොඳයි මහින්දගෙ වටේ ඉන්න එවුන් නරකයි කියල. දැන් මූ ඒක ටිකක් වෙනස් කරල මහින්දට බනිනව. යුද ජයග්‍රහනයත් මූ අයිති කරගන්ඩ ට්‍රයි එක.
:no::no::no:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    This message is hidden because Chikamawa is on your ignore list.

    monawa mu me kiyawanne
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    This message is hidden because Chikamawa is on your ignore list.

    monawa mu me kiyawanne

    තෝ ඉග්නෝර් කරාට වැඩක් නෑ. අපි මේව දාන්නෙ පොදු ජනතාවට පේන්ඩ. තොපිල වගේ කැපුවත් කොල හෙන්චයියොන්ට පේන්ඩ නෙවෙයි.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    ඔව් දෙපිට කාට්ටුවෙක්. කලින් මූ කිව්වෙ මහින්ද හොඳයි මහින්දගෙ වටේ ඉන්න එවුන් නරකයි කියල. දැන් මූ ඒක ටිකක් වෙනස් කරල මහින්දට බනිනව. යුද ජයග්‍රහනයත් මූ අයිති කරගන්ඩ ට්‍රයි එක.
    :no::no::no:
    ඒ මදිවට මූට අනාගත ජනාධිපති වීමේ සිහිනයකුත් තියෙනවාලු බන්!!!!!!!!!:rofl::rofl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඒ මදිවට මූට අනාගත ජනාධිපති වීමේ සිහිනයකුත් තියෙනවාලු බන්!!!!!!!!!:rofl::rofl:

    හහ් හහ් හා. හීනෙන් තමයි.:lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කෝ අයියලා මල්ලිලා අක්කලා නංගිලා අප්පුඩි ගහල කෑ ගහල කියන්න
    එක්සත් ජනතා නිදහස් සන්ධානට
    ජය වේවා කියලා..

    paBvMWp3j
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ජනාධිපතිවරනෙදි මේකෙ 80%ක් මෛත්‍රීට හිටිය. ඒත් දැන් ජනමතය පැහැදිලිවම වෙනස් වෙලා.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    me site eke inna ewunge JVP mathayata wada UPFA mathaya wediyne ban...
    ekane UPFA wediyenma aran tiyenne :lol:

    කියන එකක් තේරුම් ගන්න ශක්තියක් නොමැති වීම ගැන මං අනුකම්පා කරනව.