මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

ඔබේ ඡන්දය කාටද?

  • Total voters
    596
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    11666210_407903332748165_738898517888159805_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    කියන එකක් තේරුම් ගන්න ශක්තියක් නොමැති වීම ගැන මං අනුකම්පා කරනව.

    lol therum ganna monada ban tiyenne..
    ubama poll ekak dapu poll eke wediyen UPFA ekata votes tiyeddi kiyanawa JVP mathaya wediylu :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    sandaneta dapu ewungen ki denekta chanda tiyanawada danne na :P
    iskole OLs karana ewunuth EK ID eken dalada danne na :P

    සන්දනෙට විතරක් මචන් අනිත් චන්දත් වැටෙන්න 2020 මතිවරනේදී ලොල් :lol::lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    එක්සත් ජනතා නිදහස් සන්ධානය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය !!!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් මචෝ! දෙමල මිනිහට TNA එක වගේ හමබයාට මූසල කොංග්‍රසය වගේ අපිටත් සිංහලයා වෙනුවෙන් කතාකරන පක්ෂයක් තමයි ඕනේ!!!:)

    චන්ද ටික අරන් මහින්දට හේත්තු වෙයිද කියලයි බන් බය. නැත්තන් මේ වෙලාවේ සිංහල බෞද්ධයන්ට හොඳම විකල්පයක් තමයි ඔය..
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    නැකැත් රාල;18725257 said:
    චන්ද ටික අරන් මහින්දට හේත්තු වෙයිද කියලයි බන් බය. නැත්තන් මේ වෙලාවේ සිංහල බෞද්ධයන්ට හොඳම විකල්පයක් තමයි ඔය..
    මටත් බය ඕකම තමයි බන්!:sorry: මතකයි නේ හෙල කරුමේ වේස හැත්ත කරපු හරිය...!!:no: සිංහලකම විකුණලා දැන් දකින දකින් පක්ෂෙත් එක්ක නිදි වදිනවා බලයට ඇති කෑදරකමට!!!:frown:
     
    Dahan

    Member
    May 3, 2015
    70
    3
    0
    නැකැත් රාල;18725257 said:
    චන්ද ටික අරන් මහින්දට හේත්තු වෙයිද කියලයි බන් බය. නැත්තන් මේ වෙලාවේ සිංහල බෞද්ධයන්ට හොඳම විකල්පයක් තමයි ඔය..

    mahindata heththu unama mokada ranilta heththu wenne nethuwa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මටත් බය ඕකම තමයි බන්!:sorry: මතකයි නේ හෙල කරුමේ වේස හැත්ත කරපු හරිය...!!:no: සිංහලකම විකුණලා දැන් දකින දකින් පක්ෂෙත් එක්ක නිදි වදිනවා බලයට ඇති කෑදරකමට!!!:frown:

    hela urume ape soma hamuduruwo wikunala awe. ube kathawa atta machan. wediyen kanna puluwani nam one ekek ekka yahangata wenna lehesti hela urume. sinhala jathikathwe dan UNP eke lowanna gihilla. :baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mahindata heththu unama mokada ranilta heththu wenne nethuwa

    මහින්ද ජාතියට ආදරෙයි වගේ පෙන්නනවා නමුත් එහෙම නැ. එකයි විල්පත්තුව එහෙම බෙදලා දෙන්න පටන් ගත්තේ.
    රනිල් නම් එහෙම පෙන්නනෙත් නැ.
    කොටින්ම මුන් දෙන්නම බලය ගන්න මිසක් රටට ආදරේ නැ. මට නම් දේශපාලනේ තිත්තයි දැන්.