මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

ඔබේ ඡන්දය කාටද?


  • Total voters
    596
  • Poll closed .

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    jvp එකට දෙනව කියන්නෙ unp එකට දුන්න වගේ තමයි මේ දවස් ටිකේ නටාපු නැටිල්ලෙ හැටියට. මොලේ තියේනම් රට බේරගනින් ඉස්සෙල්ල. මොලේ නැතිමනම් ජන්දෙ දාන්නත් එපා. තොපිමයි පහු කාලෙක දුක් වෙන්නෙ.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    jvp එකට දෙනව කියන්නෙ unp එකට දුන්න වගේ තමයි මේ දවස් ටිකේ නටාපු නැටිල්ලෙ හැටියට. මොලේ තියේනම් රට බේරගනින් ඉස්සෙල්ල. මොලේ නැතිමනම් ජන්දෙ දාන්නත් එපා. තොපිමයි පහු කාලෙක දුක් වෙන්නෙ.

    So true
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අනිවා මචන්! හෙල උරුමය කියන්නේ එහෙම්ම පිටින්ම සිංහලයොන්ගේ ජාතිය විකුණගෙන කන ප්‍රතිපත්තියක් නැති අවජාතක පක්ෂයක්!!!!:frown:

    well said :cool:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,305
    5,404
    113
    Panadura
    421674_464294943602198_768940556_n.jpg


    :lol::lol::lol::lol:


     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔව් මචෝ! දෙමල මිනිහට TNA එක වගේ හමබයාට මූසල කොංග්‍රසය වගේ අපිටත් සිංහලයා වෙනුවෙන් කතාකරන පක්ෂයක් තමයි ඕනේ!!!:)

    එකෙන්ම :yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එක්සත් ජාතික පෙරමුණ - 45.7%
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 42.4%
    ජනතා විමුක්ති පෙරමුණ - 4.9%
    වෙනත් - 7%


    අවසාන ප්‍රතිඵලය ජෙප්පො වැඩියි එලකිරියෙ:yes: