මහ රහතුන් වැඩි මග ඔස්සේ

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මහ රහතුන් වැඩි මග ඔස්සේ

    භාවනානුෝගීව වැඩවසන ආරණ්‍ය වාසි ස්වාමීන් වහන්ේ නමක් සමග (උන්වහන්ේ හුදකලාව ප්‍රියකරන බැවින් නම හෙලිකරනු ොලැබ ඇත )කරන ලද ධර්ම සාච්චා ඇසුරින්
    දිවයින පුවත්ප කොටස් වශයෙන් පලවූ
    මහ රහතුන්වැඩි මග ඔස්සේ ලිපිපෙළට පාදකවූ ධර්ම දේශනාව

    යූටියුබ් තුලින්
    සෑම බොදුනුවෙකුම අවබෝධයෙන්ම ඇසිය යුතු කරැණු මෙහි අන්තර්ගතයි