මහ රහතුන් වැඩි මඟ ඔස්සේ mp3 download

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ mp3 download

    අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ සංවිධානය මඟින් පවත්වනු ලබන බණ දේශනා mp3 හඬ පට වශයෙන් භාගත කරගැනීමට පහත ලිපිනයෙන් ඔවුන්ගේ ප්‍රධාන වෙබ් අඩවියට පිවිසෙන්න..

    LINK

    sloganMain.jpg

    ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා.

    මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහම්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත් ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි. එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි.

    ධර්ම දානය පිණිසයි..

    ඔබ සැමට තෙරුවන් සරණයි!!

    http://www.maharahathunwadimaga.com/Mp3Download
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බුක්මාර්ක් එකක් දා ගත්තා මචෝ..පස්සේ වෙලාවක හීන් සැරේ බා ගන්න ඕනේ...
    මගේ ජීවිතේ සෑහෙන්න ලොකු වෙනසක් කරපු කෙනෙක් තමයි ඔය බන කියන හාමුදුරුවෝ...:)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    බුක්මාර්ක් එකක් දා ගත්තා මචෝ..පස්සේ වෙලාවක හීන් සැරේ බා ගන්න ඕනේ...
    මගේ ජීවිතේ සෑහෙන්න ලොකු වෙනසක් කරපු කෙනෙක් තමයි ඔය බන කියන හාමුදුරුවෝ...:)

    ow mageth..
    hamuduruwonge banak mehe thibuna.. paya 3 1/2k wathura ugurak bonne nathiwa ekadigata deshana kala.. apitath kisima mahansiyak danune na..
    adatath ee dewal mathakai
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ow mageth..
    hamuduruwonge banak mehe thibuna.. paya 3 1/2k wathura ugurak bonne nathiwa ekadigata deshana kala.. apitath kisima mahansiyak danune na..
    adatath ee dewal mathakai

    අඩේ අපේ පැත්තෙත් ඔය හාමුදුරුවන්ගේ බන්ක් තිබ්බා...මට ඒක අහන්න යන්න බැරි උනානේ:sorry:...පවුකාරකම තමා ඉතින් වෙන මොනාද?:(
    ඔය හාමුදුරුවන්ගේ පල්වෙනි ලිපියේ ඉදන් මම කියෙව්වා ඉස්සර දිවයින පත්තරෙන්...:yes:
    දැන් නම් දිවයින පත්තරේ ගන්න එක නවත්තලා තියෙනේ...තාම ඒ ලිපි පෙල යනවද බන්..:oo:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අඩේ අපේ පැත්තෙත් ඔය හාමුදුරුවන්ගේ බන්ක් තිබ්බා...මට ඒක අහන්න යන්න බැරි උනානේ:sorry:...පවුකාරකම තමා ඉතින් වෙන මොනාද?:(
    ඔය හාමුදුරුවන්ගේ පල්වෙනි ලිපියේ ඉදන් මම කියෙව්වා ඉස්සර දිවයින පත්තරෙන්...:yes:
    දැන් නම් දිවයින පත්තරේ ගන්න එක නවත්තලා තියෙනේ...තාම ඒ ලිපි පෙල යනවද බන්..:oo:

    na ban.. mama lagadi eka danagena diwayina aran baluwa.. dan eka naha..

    eda hamuduruwange bana ahanna laksha 5k withara senaga awith gihiya ban.. eka manussayek bana iwara wenakan giye na ;)