මහ වැසි වැස්සත්..
මහ වැසි වැස්සත්
ඉන් මා තෙමුනත්
ඇහි පිල්ලමටත්
බර වැඩි කඳුලක්
ඇසි පිය අද්දර
නොවැටී තාමත්
මා හිත දවමින්
දඟලයි තාමත්..
දන්නවාද ඔබ
ඔබට පිදූ පෙම
පෙර මෙන් නොසැලී
මහ මෙර වාගේ
මා හිත අද්දර
ඇති බව තාමත්..
ඉන් මා තෙමුනත්
ඇහි පිල්ලමටත්
බර වැඩි කඳුලක්
ඇසි පිය අද්දර
නොවැටී තාමත්
මා හිත දවමින්
දඟලයි තාමත්..
දන්නවාද ඔබ
ඔබට පිදූ පෙම
පෙර මෙන් නොසැලී
මහ මෙර වාගේ
මා හිත අද්දර
ඇති බව තාමත්..

