මළපොත කියන්නේ යශෝදරා වත නේද? ඒකවත් කියවගන්න බැරි එකාට තමයි මල පොතේ අකුර දන්නේ නෑ කියන්නේ.

eththada bn
adai eka danne
ඔව් මචන්. අපිට දවසක් ඉස්කෝලේදී කියල දුන්නා. යශෝදරා වතට මළපොත කියන්නේ ඉස්සර මල ගෙවල්වල යශෝදරා වත කියවපු නිසාලු.
මළපොත කියන්නේ යශෝදරා වත නේද? ඒකවත් කියවගන්න බැරි එකාට තමයි මල පොතේ අකුර දන්නේ නෑ කියන්නේ.