මළමිනියක් සමග විවාහ වූ මිනිසා!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මළමිනියක් සමග විවාහ වූ මිනිසා!

    420285_290178444371803_100001389495932_809516_1082839975_n.jpg

    29 හැවිරිදි Sarinya Kamsook සහ ඇයගේ පෙම්වතා වූ 28 හැවිරිදි Chadil Deffy මේ වසරේ යුග දිවියට එළඹීමට සිහින දුටු ආදරවන්තයින් යුවලක්. ඒත් ඒ සොඳුරු දිනය උදා වීමට මත්තෙන් ඊට පෙරදා සිදුවූ මාරක රිය අනතුරකින් ඇය ජීවිතයෙන් සමු ගත්තා. නමුත් වසර 10ක් පුරාවට ආදර වන්තයින්ව සිටි මොවුන් දෙදෙනාගේ විවාහය නැවත්වීමට මරණයට හෝ නොහැකි බව සාක්‍ෂාත් කරමින් Chadil Deffy විසින් තම පෙම්වතිය අවසන් ගමන් යන්නට සැරසී සිටියදී විවාහ කරගත්තා...

    යමෙකු මෙය අනුවණ ක්‍රියාවක් සේ අර්ථ දැක්වුවද, යමෙකු මෙය සත්‍යය ප්‍රේමය ලෙස අර්ථ දකවනු ඇත. එය තීරණය කිරීම ඔබට භාරයි !

    පහතින් දැක්වෙනුයේ මේ පිළිබඳව වූ youtube වීඩියෝවයි...

    FB එකෙන් උස්සලයි උඹලත් එක්ක බෙදාගත්තේ!
     
    • Like
    Reactions: Rockey_ssr

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    දුකයි මචං
     
    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    I guess in the end "Love" is what makes us "Humans". I prey that this kind of tragedy will not happen to anyone else in this world. :(. I guess "Till Death Do us apart" doesn't apply for him. May they be reunite in eternity. :(
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කොල්ලෙක් ඔචර කැපකිරීමක් කලට කවදාවත් කෙල්ලෙක් ඔහොම කරන්නෑ. සත්‍ය අවංක ආදරේ කොල්ලෝ ගාව තිබ්බට කෙල්ලෙක්ට ඒක තවත් එක සිම්පලේ ප්ලැන් එකක් විතරයි. ඔයවිදියටම ඔය කොල්ල එදා මැරිලා තිබ්බනම් කෙල්ල කීයටවත් ඔහොම දෙයක් නොකරන්න තිබ්බ :no::no::dull::dull:
     
    :yes::yes: