මළමිනියක් සමග විවාහ වූ මිනිසා!
29 හැවිරිදි Sarinya Kamsook සහ ඇයගේ පෙම්වතා වූ 28 හැවිරිදි Chadil Deffy මේ වසරේ යුග දිවියට එළඹීමට සිහින දුටු ආදරවන්තයින් යුවලක්. ඒත් ඒ සොඳුරු දිනය උදා වීමට මත්තෙන් ඊට පෙරදා සිදුවූ මාරක රිය අනතුරකින් ඇය ජීවිතයෙන් සමු ගත්තා. නමුත් වසර 10ක් පුරාවට ආදර වන්තයින්ව සිටි මොවුන් දෙදෙනාගේ විවාහය නැවත්වීමට මරණයට හෝ නොහැකි බව සාක්ෂාත් කරමින් Chadil Deffy විසින් තම පෙම්වතිය අවසන් ගමන් යන්නට සැරසී සිටියදී විවාහ කරගත්තා...
යමෙකු මෙය අනුවණ ක්‍රියාවක් සේ අර්ථ දැක්වුවද, යමෙකු මෙය සත්‍යය ප්‍රේමය ලෙස අර්ථ දකවනු ඇත. එය තීරණය කිරීම ඔබට භාරයි !
පහතින් දැක්වෙනුයේ මේ පිළිබඳව වූ youtube වීඩියෝවයි...
FB එකෙන් උස්සලයි උඹලත් එක්ක බෙදාගත්තේ!