මළවුන්ට පින් දීම .....

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෝදර_රාණි;15795907 said:
    මළවුන් කියල පිරිසක් මේ ලෝකේ ඉතුරු වෙන්න නැහැ. කොටින්ම කියනවනම් මතු ආත්ම බවයක් කියන සංකල්පය පවා නැහැ. මරණින් මතු වෙන ආත්මයක් නැහැ. යක්කු බූතයෝ කුම්බන්ඩයෝ කියල පිරිසකුත් නැහැ. අපිට පෙර ආත්මයක් තිබිලත් නැහැ අපේ ජිවිතත් මේ ආත්මයෙන් අවසන් වෙනවා වගේම අපේ මේ ප්‍රථම සහ අවසාන ආත්මය වෙනවා.

    ඒ කියන්නේ බුදුන් වහන්සේ සාර අසක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා සංසාර ගමන නතර කරන හැටි හොයා ගත්තු එක කිසිම තේරුමක් නැති දෙයක්. මොකද උඹ කියන විදියට අපි මේ අත්මෙදීම නිවන් දකිනවා. :D:D ආතල් බං. මම අදම යනවා කුඩු business එකට බහින්න. ආතල් එකේ business එකක් කරගෙන fun එකේ ඉන්නවා. YOLO
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෝදර_රාණි;15796052 said:
    මමත් තර්ක කරන්න අස නැහැ. නමුත් මේක කියන්නම්. උබ කියනවා මෙහෙම "කලින් ආත්මෙක පව් පිං අනුව මේ ආත්මයෙ දුප්පත් පෝසත් වෙලා ඉපදෙන්නෙ නැත්නම් ඒක හරිම අසාධාරනයි නේද? "
    උප්පතිය සිදුවන ස්ථානය අහබු ලෙස ( Randomly ) සිද්ධ වෙන්නේ .

    තවදෙයක් මෙතන කිවා යුතුමයි. මගේ තර්කය සාමාන්‍ය මිනිස්සුන්ට හොද නැත. අද ලෝකේ ගොඩක් ආරක්ෂා වෙලා තියන්න පවු කරන්න තියන බය නිසා. නැත්නම් මිනිස්සු එකිනෙකාට ඇන කොටාගෙන මරාගනිවී සත්තු වගේ.මේ පෙර බවය , මතුබවය කියන දේ සත්‍යයෙන් තොර උවත් මෙය සාමාන්‍ය ජිවිතයට ඉතා වැදගත් වෙයි.

    පවු පින් කියල දෙයක් අනිවා තියනවා. හැබයි එක මතු බවයකට කියල ගෙනියාමක් නැහැ. කවද හෝ මේ ආත්මය තුලදීම පඩිසන් දෙනවා. එක නිවුටන්ගේ නියමයන් සමග සංසන්දනය කරන්න පුළුවන්. "යමකට බලයක් දුන්නොත් එකට ප්‍රතිවිරුද්ධ බලයක් ලැබෙනවාමයි " එය 100 % විද්යනුකුලයි.

    ඉතින් අපි දෙන්න මේකට තර්ක විතර්ක ගෙනල්ල වැඩක් නැහැ. එක උබේ මතය මේක මගේ මතය. එහෙනම් මම ගියා . මිට මෝදර රාණි ....ජයවේවා...

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කලින් ආත්මෙක පව් පිං අනුව මේ ආත්මයෙ දුප්පත් පෝසත් වෙලා ඉපදෙන්නෙ නැත්නම් ඒක හරිම අසාධාරනයි නේද?,සමහරක් කන්න නැතිව දුක්විඳිනව අනිත් අය හොඳට සැපට ඉන්නව එහෙම වෙන්න හේතුව මොකක්ද?,ඊලග ආත්මයක් හෝ කලින් ආත්මයක් ඇත්තෙන් නෑ උබ කියන විදියට..පව් කියල දෙයක් සහ ඊලඟ ආත්මයකුත් නැත්නම් මම උබ මරල උබේ සල්ලි දේපොල බලෙන් ඇරන් ඉන්න ටිකේ ෆුල් ආතල් එකක් ගන්න එකෙත් කිසි අවුලක් නෑ නේද?

    මට තර්ක කරන්න කම්මැලියි බන් ආය නම් බෑ හොඳේ..:dull:
    පට්ට පැහැදිළි කිරීම.
    ඒ කියන්නේ බුදුන් වහන්සේ සාර අසක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා සංසාර ගමන නතර කරන හැටි හොයා ගත්තු එක කිසිම තේරුමක් නැති දෙයක්. මොකද උඹ කියන විදියට අපි මේ අත්මෙදීම නිවන් දකිනවා. :D:D ආතල් බං. මම අදම යනවා කුඩු business එකට බහින්න. ආතල් එකේ business එකක් කරගෙන fun එකේ ඉන්නවා. YOLO
    :rofl::rofl::rofl::rofl::rofl:
    මෝදර_රාණි;15797275 said:
    බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මය නිර්මල ධර්මයක් . අයෙ එකේ තර්ක විතර්ක අවශ්‍ය නැහැ. බෞද්ධ ධර්මය කියන්න ඉතාමත් ගැබුරු දෙයක්. හොදම උදාහරණෙ කියන්නම් මම . අපි මහා සමුද්‍රය ගමු. මහ මුහුදේ ඇති ජල ප්‍රමාණය බෞද්ධ දර්ශනයට උපමා කරන්න. ඔය ජල කදේ පොල් කෙන්දක් ඔබල එකේ රැදෙන ජල ප්‍රමාණය තරම්වත් අපි බෞද්ධ දර්ශනය ගැන දන්නා නැහැ. ගොඩක් දේවල් මචන් පසුකාලීනව වෙනස් වෙලා තියනවා. සමහරක් විට මේ සා ගැබුරු ධර්මයක් සාමාන්‍ය ජනයාට වටහා ගැනීමට හැකියාවක් නැහැ. මෙය ඉතාමත් සංකීරණ ධර්මයක්. මෙවැනි සංකීරණ වූ සහ උසස්වූ ධර්මයක් සාමාන්‍ය ජනයට වටහා දීමට යම් අවස්ථාවල ධර්මය සරල කිරීමකට ලක් වී තිබනවා කියල විශ්වාස කරන්න පුළුවන්. මේ ආත්ම සහ බව පිලිබඳ සංකල්පය එවැනි සරල කිරීමේ එක අවස්ථාවක් වෙන්න පුළුවන්.

    ඔවු උබට පුළුවන් අවශ්‍යනම් කුඩු හෙරොයින් වෙළදාමේ යෙදෙන්න. නමුත් එය මහත්වූ පපි කර්මයක්. උබට මේ ආත්මයේදීම එක පඩිසන් දේවි. නීතිමය ආකාරයට වෙන්න පුළුවන්. තව වෙනත් අයුරකින් වෙන්න පුළුවන්.
    වෙන්න පුළුවන් ද??
    ඔයිට වඩා හොඳයි නේද ගොබ්බය වගේ හිතෙන දේවල් කියවන්නෙ නැතුව
    ධර්මය පොල් කෙන්දක තරම වත් ඉගෙනගත්ත නම් ...
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Well Said. 200 % Agreed. :yes::yes::yes::yes:

    මෙහෙමයි මචන් කෙනෙක් තමන්ගේ මතය ට විරුද්ධව යනකොට එක දරාගන්න බැහැ. එවැනිදෙයක් තමයි උබටත් වෙලා තියන්න.

    උබත් පොඩ්ඩක් පොල් කෙන්දක් තරම්වත් ඉගන ගත්තනම් එලම කිරි අනුන්ට කියන්න කලින්.

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    :yes::yes::yes::yes:

    Jun 3, 2013
    659
    59
    0
    Well Said. 200 % Agreed. :yes::yes::yes::yes:

    දන්න රෙද්ද...මූ අනාත්මවාදියෙක්..ඒ කියන්නේ බුදු දමහට විරුද්ධ දර්ශනයක් අනුගමනය කරන එකෙක්...මුගේ අනිත් පෝස්ට් ටිකත් බලලා වෙල් සේඩ් කියපං...

    බුදු දහම සමහරු වෙනස් කරලා තියේ..ඒකයි මම කිව්වේ ශුද්ධ මූලාශ්‍ර කියවන්න කියලා...අහලා තියෙනවද අටුවා ටිකා ටිප්පනි කියලා.... ත්‍රිපිටකයේ යම් අවබෝද කර ගන්න අසීරු තැනක් විස්තර කරන්න..ඒ කරුණ අරගෙන අටුවා ලියනවා..ඒකේ තියෙන අමාරු දෙයක් අරගෙන ටිකා ලියනවා...ඒ‍කේ අමාරු දෙයක් අරන් ටිප්පනි ලියනවා.. මෙව්වා ලියන්‍ේන 2.50 අය නෙවෙයි..ත්‍රිපිටකය ආදී මූලාශ්‍ර වල කෙළ පැමිණය අය...මූ මේ මොන දැනගෙනද මේවා ලියන්නේ..
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ඒත් එක්තරා ප්‍රේත ආත්ම කීපයක් විතරක් තියෙනවා ඒ අයට පින් අනුමෝදන් කරන්න පුළුවන්. එතනදී වෙන්නේ අපේ පින transfer වෙන එක නෙමෙයි. පින broadcast වෙන එක. ඒ කියන්නේ ඒ අය වෙනුවෙන් අපි පින්කමක් කරලා ඒ යට අනුමෝදන් කරද්දී ඒ අයට ඒක බලල ඒ පිලිබඳ පහන් සිතක් ඇති කර ගන්න පුළුවන්. ඒක ඔවුන්ට පිනක් වෙනවා. ඒ පිනේ ආනිශංශ එයාලට ලැබෙනවා. ඒත් මෙහෙම ලබා ගන්න පුළුවන් වෙන්නේ එක්තරා ප්‍රේත භව වල ඉන්න ප්‍රේතයන්ට විතරයි.
    :yes::yes::yes::yes:
     
    Last edited:

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    ශුද්ධ මුලාශ්‍ර කියල දෙයක් නම් හොයන්න බැරිවෙයි. පසු කාලීනව මුලාශ්‍ර පවා ඇති උනේ වෙනත් අයගේ උවමනාවට. අනේ මන්ද සරත්. ඕව කතා කරලා වැඩක් නා බන්.

    රිදිලා™;15798648 said:
    දන්න රෙද්ද...මූ අනාත්මවාදියෙක්..ඒ කියන්නේ බුදු දමහට විරුද්ධ දර්ශනයක් අනුගමනය කරන එකෙක්...මුගේ අනිත් පෝස්ට් ටිකත් බලලා වෙල් සේඩ් කියපං...

    බුදු දහම සමහරු වෙනස් කරලා තියේ..ඒකයි මම කිව්වේ ශුද්ධ මූලාශ්‍ර කියවන්න කියලා...අහලා තියෙනවද අටුවා ටිකා ටිප්පනි කියලා.... ත්‍රිපිටකයේ යම් අවබෝද කර ගන්න අසීරු තැනක් විස්තර කරන්න..ඒ කරුණ අරගෙන අටුවා ලියනවා..ඒකේ තියෙන අමාරු දෙයක් අරගෙන ටිකා ලියනවා...ඒ‍කේ අමාරු දෙයක් අරන් ටිප්පනි ලියනවා.. මෙව්වා ලියන්‍ේන 2.50 අය නෙවෙයි..ත්‍රිපිටකය ආදී මූලාශ්‍ර වල කෙළ පැමිණය අය...මූ මේ මොන දැනගෙනද මේවා ලියන්නේ..
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    මටත් හිතෙන්නේ මේ තර්කයනම් ඔප්පු කරන්න සාධක නැතිවෙයි. මගේ මොලේ කරකැවෙනවා වගේ

    මෝදර_රාණි;15795931 said:
    හරි බොරුනම් ඉතින් ඔප්පු කරපන් . නැවත ආත්මයක් තියනවා කියනවනම් එක ඔප්පු කරලා පෙන්වපන්. මම ගේන්නේ බොහොම සිගිති තර්කයක්. එකත් බැරිනම් මේවට පිළිතුරු නොදී ඉන්න.

    Jun 3, 2013
    659
    59
    0
    ශුද්ධ මුලාශ්‍ර කියල දෙයක් නම් හොයන්න බැරිවෙයි. පසු කාලීනව මුලාශ්‍ර පවා ඇති උනේ වෙනත් අයගේ උවමනාවට. අනේ මන්ද සරත්. ඕව කතා කරලා වැඩක් නා බන්.

    දන්න තරම...:P
    දන්නවද ත්‍රිපිටක කියන්නේ බුද්ධ වචනයම අඩංගු ශුද්ධ මූලාශ්‍ර වග.. ත්‍රිපිටකය කියන්නේ බුද්ධ වචනය මුඛ පරම්පරාගතව නොවෙනස්ව පැවත ආ වග.. දන්නවද ධර්ම සංඝායනාවෙදි ආනන්ද තෙරුණ්‍ගේ පාර්ශවයට මේ කාර්යා පැවරුන වග‍‍‍‍... නියමිත පරිදි පැවත ආ ඒ සත්ධර්මය මාතලේදී ග්‍රන්ථාරූඪ වු බව...
    අනේ මන්දා සරත්... ඕව කතා කරලා වැඩක් නෑ...අන්ධයට හ‍ඳ මොනවගේද කියල කොහෙම තේරුම් කරන්නද :yes:.
     
    Jun 3, 2013
    659
    59
    0
    මටත් හිතෙන්නේ මේ තර්කයනම් ඔප්පු කරන්න සාධක නැතිවෙයි. මගේ මොලේ කරකැවෙනවා වගේ

    දවසක් අන්ධයෙක් කිව්වලු... පසලොස්වක දවසක පුන්සඳ පායනවා නම් ඒ බව එයාට ඔප්පු කරලා පෙන්නන්න කියලා... නැත්තං ඒක බොරුවක් කියලා එයා කියනවා කියලා.... ඇත්ත සහෝ.. පෝය දවසේ හඳ පායන්නේ නැහැ.. එදාට උඹේ ජිවිතේ වගේම අහසත් කලුවරයි.. දැන් හරි නේද :rofl:
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    මෙහෙම දේකුත් තියනවනේ බන් . අපි කොහොමද කටින් කට ආපු දේවල් 100 % හරි කියල කියන්න. ඒවත් ඔප්පු කරගන්න සාධක නැහැ නේ. මොකද ඒ කලේ ශිලා ලේකනවත් තිබිල නැහැ නේ.

    මම හිතන අයුරින් ශිලා ලේකන තාක්ෂණයක් ඒ කාලයේ තිබිල නැහැ. ඒගැන පොඩ්ඩක් හොයල බලන්න ඕන.

    වැඩිමනක් ඕන නැහැ ඔය නිකාය බෙදවල් පවා පසු කාලීනව පැමිණි ඒවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ නිකාය බේදයක් තිබ්බේ නැහැ. අනෙක නිකාය බේදයන් බෞද්ධ ධර්මයට පටහැනි දේවල්.

    මම යනවා බන් නිදා ගන්න. පස්සේ Set වෙමු.

    රිදිලා™;15798732 said:

    දන්න තරම...:P
    දන්නවද ත්‍රිපිටක කියන්නේ බුද්ධ වචනයම අඩංගු ශුද්ධ මූලාශ්‍ර වග.. ත්‍රිපිටකය කියන්නේ බුද්ධ වචනය මුඛ පරම්පරාගතව නොවෙනස්ව පැවත ආ වග.. දන්නවද ධර්ම සංඝායනාවෙදි ආනන්ද තෙරුණ්‍ගේ පාර්ශවයට මේ කාර්යා පැවරුන වග‍‍‍‍... නියමිත පරිදි පැවත ආ ඒ සත්ධර්මය මාතලේදී ග්‍රන්ථාරූඪ වු බව...
    අනේ මන්දා සරත්... ඕව කතා කරලා වැඩක් නෑ...අන්ධයට හ‍ඳ මොනවගේද කියල කොහෙම තේරුම් කරන්නද :yes:.
     
    Jun 3, 2013
    659
    59
    0
    මෝදර_රාණි;15795340 said:

    මිනිස්සු අතින් තමයි බන් හැම වරද්දක්ම වෙන්න. . හැම මනුසයටම හැගීම් දැනීම් තියනවා කියන එකත් අමතක කරන්න එපා. එක ගැහැනියද පිරිමියාද කියන එකේ වෙනසක් නැහැ. ඔක්කොම මිනිස්සු.
    මමත් අම්බානකට කොටු පැනපු එකෙක්.

    Well Said. 200 % Agreed. :yes::yes::yes::yes:

    මෙන්න බුදු දහම ගැන විශේෂඥයෝ දෙන උපදෙස්... වෙල් සෙයිඩ් බ්‍රෝ :rofl:
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    ඔය කතාව මෙතනට ගැලපෙන්න නැහැ බන්. පුළුවන් නම් ඕක වෙන විදිහකට හදල කියපන්. ලොල් :D:D

    රිදිලා™;15798755 said:
    දවසක් අන්ධයෙක් කිව්වලු... පසලොස්වක දවසක පුන්සඳ පායනවා නම් ඒ බව එයාට ඔප්පු කරලා පෙන්නන්න කියලා... නැත්තං ඒක බොරුවක් කියලා එයා කියනවා කියලා.... ඇත්ත සහෝ.. පෝය දවසේ හඳ පායන්නේ නැහැ.. එදාට උඹේ ජිවිතේ වගේම අහසත් කලුවරයි.. දැන් හරි නේද :rofl:
     
    • Like
    Reactions: siripala

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් මමත් දැක්ක උගේ කලින් threads. මේකයි එක උගේ වෙන පැත්තක්. වෙන පැත්තකින් තව පැත්තක් මනින්න බැහැ බන්.

    දැන් බලපන් ආණ්ඩුවේ මැති ඇමති වරුන් ගොන් කතාත් කියනවා හරි දේවලුත් කියනවා. දැන් උබයි මමයි මේකට ඇරගන වැඩක් නැහැ.

    රිදිලා™;15798789 said:
    මෙන්න බුදු දහම ගැන විශේෂඥයෝ දෙන උපදෙස්... වෙල් සෙයිඩ් බ්‍රෝ :rofl:
     
    Jun 3, 2013
    659
    59
    0
    මෙහෙම දේකුත් තියනවනේ බන් . අපි කොහොමද කටින් කට ආපු දේවල් 100 % හරි කියල කියන්න. ඒවත් ඔප්පු කරගන්න සාධක නැහැ නේ. මොකද ඒ කලේ ශිලා ලේකනවත් තිබිල නැහැ නේ.
    වැඩිමනක් ඕන නැහැ ඔය නිකාය බෙදවල් පවා පසු කාලීනව පැමිණි ඒවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ නිකාය බේදයක් තිබ්බේ නැහැ. අනෙක නිකාය බේදයන් බෞද්ධ ධර්මයට පටහැනි දේවල්.

    .

    හප්පේ මේ උතුමා යනවනේ... සහෝ නිකාය බේදයේ අරමුණ සංස භේදය නෙවෙයි..ධර්මය කොටස් කරලා එව්වා වෙන වෙනම අරගෙන යන්නයි.. ඔර්මය හා විනය කොටස් දෙක තමයි ඉස්සෙල්ලා බෙදුනේ... තව ටිකක බුදු දහම ගැන ඉගෙනගෙනම කතා කරමු..

    තව එකක් මේ කට පාඩම් ‍ක්‍රමය බොහොම ක්‍රමණුකෑල එකක්... නිකමට හිතන්න.. එක් සූත්‍රයක් පද 4 ගාතා 150කට කොටස් කරනවා කියලා... කට පාඩම් කරන කෙනා මේ ගාථා 150ම පාඩම් කරන්න ඕනේ...එතකොට එකක් අමතක නම් ඒ ධර්මය අඩුවෙනුය් අරගෙන යන්න වෙන්නේ.. 150ම පාඩම් නම් අඩුවක් නැහැ.. දැන් පැහැදිලියිනේ... පස්සේ වසර ගණනාවකට සැරයක් මේ සතර දිශාවේ ඉන්න භික්ෂූන් එකතු වෙලා වෙන වෙනම ගාථා කියනවා අඩු නැතුව 150 ම තියෙන් නම් ධර්මයේ පරිහාණියක් වෙලා නැහැ.. තේරුනානේ....
    අනික මාතලේදී ‍මේ වැඩේ හරියටම කරා.. ඒ කියන්‍ේන ග්‍රන්ථාරූඪ ක‍ලේ මොකුත්ම අඩු නැති සද්ධර්මය.. පැහැදිලියිනේ..
    මම මේක කිව්වේ විචිකිච්චාවෙන් ඉන්න හැමෝගෙම දැනගැනීම පිණිස..
     
    Last edited:
    Jun 3, 2013
    659
    59
    0
    ඔය කතාව මෙතනට ගැලපෙන්න නැහැ බන්. පුළුවන් නම් ඕක වෙන විදිහකට හදල කියපන්. ලොල් :D:D

    පුර හඳ ළඟින්ම කඳුලු බින්දුවක් ගෙනත් තියා.;).තරු එලියත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා..:dull:
    පල පල නිදා ගන්න.. මගේ කා‍ලේ කන්නේ නැතුව..:rofl:
     
    Jun 3, 2013
    659
    59
    0
    ඔව් මමත් දැක්ක උගේ කලින් threads. මේකයි එක උගේ වෙන පැත්තක්. වෙන පැත්තකින් තව පැත්තක් මනින්න බැහැ බන්.

    දැන් බලපන් ආණ්ඩුවේ මැති ඇමති වරුන් ගොන් කතාත් කියනවා හරි දේවලුත් කියනවා. දැන් උබයි මමයි මේකට ඇරගන වැඩක් නැහැ.

    නැහැ සහෝ.. මැක්කෝ බම්ප් කරන එක හරි නෑ.. මොකද එතකොට ඌ උඩ යනවා.. ඒකයි :yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    නිකාය බේදය ගැන මම ටිකක් දන්නවා. නිකාය බේදය ඇති උනේ කොහොඅම්ද කියලනම් මම හරියටම දන්නේ නැහැ. නමුත් වර්තමානයේ අමරපුර නිකයෙට බදවා ගත්තේ සාමාන්‍ය අය. ඔය හකුරු කුලයේ වගේ ය. සියම් නිකායට ගියේ උසස් ය. මේ ගැන මම ටිකක් හොයල බලන්නම්.

    මෙතනම කුල බේදයක් ඉස්මතුවෙලා තියනවා

    රිදිලා™;15798827 said: