මෝදර_රාණි;15795907 said:මළවුන් කියල පිරිසක් මේ ලෝකේ ඉතුරු වෙන්න නැහැ. කොටින්ම කියනවනම් මතු ආත්ම බවයක් කියන සංකල්පය පවා නැහැ. මරණින් මතු වෙන ආත්මයක් නැහැ. යක්කු බූතයෝ කුම්බන්ඩයෝ කියල පිරිසකුත් නැහැ. අපිට පෙර ආත්මයක් තිබිලත් නැහැ අපේ ජිවිතත් මේ ආත්මයෙන් අවසන් වෙනවා වගේම අපේ මේ ප්රථම සහ අවසාන ආත්මය වෙනවා.
ඒ කියන්නේ බුදුන් වහන්සේ සාර අසක්ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා සංසාර ගමන නතර කරන හැටි හොයා ගත්තු එක කිසිම තේරුමක් නැති දෙයක්. මොකද උඹ කියන විදියට අපි මේ අත්මෙදීම නිවන් දකිනවා.

ආතල් බං. මම අදම යනවා කුඩු business එකට බහින්න. ආතල් එකේ business එකක් කරගෙන fun එකේ ඉන්නවා. YOLO



.තරු එලියත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා..