මළ ගෙයක් ගැන කොල්ලෙක් කියපු ආතල් කතාව

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    එක හුස්මට ඔක්කොම කියෙව්වෙ. මරුවට ලියලා තියෙනවා .😂🤣👍
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    My favorite part
    “සජියාගේ නංගි සහ ඒ ලෙවල් පංතියේ කෙල්ලන් හෙවත් මැරුන ආච්චීට අනුව නම් කෙල්ලගේ යාලු තේඋඩිච්චි ටික නෙස් කැපේ බාර නිලදාරීනී තනතුරු හොබවයි.. ඔවුන් ට්‍රේ එකේ නෙස්කැපේ කෝප්ප ටිකක් තියාගෙන තමන් ශ්‍රීලංකන් ගුවන් සේවිකාවකැයි යන මානසිකත්වයක් උද්දීපනය කරගෙන ගැම්මට යනු දකින කැරම් ක්‍රීඩකයන් අමන්දානන්දයට පත් වේ...”
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171
    113
    මේ යවුවනයා නිකන්ම නිකන් අයියා කෙනෙකු නොවන වග සිය තරුණ කාලයේ දහ අට පාලි නටා පෝරක හතෙන් වැටී පොල්පිති හත පහු කර සිටින සජියාගේ අම්මාට වැටහුනද මේ මලගෙවල් අස්සේ ඔවාට ඔට්ටු වීම නොහොබිනා බැවින්
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    "එහේ වැඩ එසේ යන අතර පාංසකූලයට එන හාමුදුරුවන් දෙන වර්ණනාව අනුව නම් මියගොස් ඇත්තේ සජියාගේ ආච්චී නොව සජියාගේ අම්මායැයි සිතන බොහෝ දෙනෙක් නැවත පෙට්ටිය විවුර්ත කර මිනිය බැලීමට අවශ්ය බව පවසා සිටින්නේ හරියටම ඉස්තීරවම එය දැනගැනීමටය.."

    "උන්වහන්සේගේ දේශනයෙන් අනතුරුව සජියාගේ අම්මාගේ ඔපිස් එක වෙනුවෙන් කරන කතාවෙන් පටන්ගන්නා කතා මාලාව අවසන් වන්නේ හන්දියේ මස් කඩයේ මුදලාලි ගේ කතාව ඇතුලු කතා හතලිස් පහක් පමන අවසන් කිරීමෙන් පසුවය.. "

    "වල කපන තැන එවුන්ගෙන් බාගෙට බාගයක් මේ වන විටත් වල සරසන්නට ගෙනා ලී කුඩු ගොඩවල් උඩ සහ පරණ මිනී වලවල් වල පස් කඳු උඩ වැටී සිටින්නේ මිනී වලවල් කපන විට මතුවූ භූතාත්මයක පහරදීමක් නිසා මිසක පිනට ලැබුන අරක්කු බී වෙරි වෙලා නොවේය... "


    කන හරහා මොළයට, පට්ට කතාව.