ම්ලේච්ඡ_සම්ප්‍රදාය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ම්ලේච්ඡ_සම්ප්‍රදාය

රාහුලගෙන් පසු බුදු රජාණන් වහන්සේ විසින් තහනම් කළ කුඩා දරුවන් මහණ කිරීමේ ම්ලේච්ඡ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන ශ්‍රී ලංකාවේ ඛේදනීය වීඩියෝ සාක්කිය..! හෙටම මේ කිරි දරු සාමනේර පැටියාට සාධාරණය ඉටු කරනු..!! (Video)
child_sanga_abuse.jpg

සිද්ධාර්ථයානන් බුද්ධත්වය ලබා ගැනීමෙන් පසු තම පියාගේ රාජ්‍යයට ගිය පසු සිද්ධාර්ථයාණන්ගේ දරුවා වූ රාහුල දායාද ඉල්ලමින් අතැඟිල්ලේ එල්ලී පසු පස ගමන් කිරීමෙන් අනතුරුව සිද්ධාර්ථයාණන් තම දරුවා වූ රාහුලට දායාදය මේ යැයි කියා රාහුලගේ භාරකාරත්වයෙන් නොවිමසා මහණ කර ගත් බවත් ඉන්පසුව රාහුලගේ සීයා වූ සුද්ධෝදන රජු එය වැරදි බව පෙන්වා දීමෙන් පසුව සිද්ධාර්ථයාණන් විසින් කුඩා ලමුන් වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තොරව තම ශාසනයේ මහණ කර ගැනීම තහනම් කළ බවත් අප දන්නා ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
නමුත් එය අද වන විට දුගී වැඩිහිටියන් ආත්ම ලාභය තකා තම දරුවන් බලහත්කාරයෙන් මහණ කරවමින් දරුවන් කෙරෙහි විකෘති ආකාරයෙන් ඵල දෙවන්නාවූ නීච ක්‍රියාවක් බවට පරිවර්තනය වී තිබේ. සංඝ සාසනයද එම විකෘතිය ඔවුන්ගේ ආත්ම ලාභය තකා පවත්වාගෙන යයි.
බුද්ධාගමේ නිර්මාතෘ සිද්ධාර්ථයාණන් හෙවත් බුදු රජාණන්ගේ විනය අනුව කුඩා දරුවන්, රාජ්‍ය සේවය හැර පියා ඉන් පලා යන වුන්, අංග විකලයන්, මනෝ විකෘතියෙන් පෙළෙන්නන්, රාජ ද්‍රෝහීන්, ආදීන් සංඝ සාසනයේ මහණ කර ගත නොහැකිය.
ඒ සියල්ල තිබියදී දරුවන්ගේ අයිතිවාසිකම් නම් ජගත් ප්‍රඥප්තීන්ටත් අත්සන් කරමින් නමුත් දරුවන්ගේ අයිතිවාසිකම් නොසලකමින් සිරි ලංකාවේ කුඩා දරුවන් මහණ කර ගැනීම රාජ්‍ය උත්සවාකාරයෙන් සිදු කරයි. මෙය සිද්ධාර්ථයාණන් හෙවත් බුදු රජාණන්ගේ ද, වත්මන් ජගත් මානව හිමිකම් ප්‍රඥප්ති අනුවද සහමුලින්ම නීති විරෝධී වේ. වයස 16 ට අඩු සියලු දරුවන්ට දාරක අයිතිය මේ ශිෂ්ඨාචාර ලෝකය තහවුරු කර තිබේ.
මෙහි දැක්වෙන වීඩියෝවෙන් දැක්වෙන්නේ එකී මානව හිමිකම් උල්ලංඝණයේ උච්ඡතම ඛේදනීය අවස්ථාවකි. බලහත්කාරයෙන් මහන කර ගත් කුඩා දරුවෙකුට තම අම්මා සමග ගෙදර යාමට ඉඩ නොදී බලහත්කාරයෙන් මහණ කමේ තබා ගැනීමට දරන කෘෘර උත්සාහයක් මෙහි දැක්වේ.
යහපාලන බලධාරීන් විසින් ඉටුකළ යුතු කාර්යයන් පසෙක තබා හෙටම මේ ම්ලේච්ඡ ක්‍රියාව නතර කළ යුතුය. මේ දරුවාට සාධාරණය ඉටු කළ යුතුය. සාධාරණය යනු අනෙකක් නොව නිවී සැනසිල්ලේ තම මව සමග ජීවත් වීමට මේ අසරණ දරුවාට තිබෙන අයිතිය ආරක්ෂා කිරීම ය. ආගම දෙවැනිය. දරුවන් උපදින්නේ ආගමක් අනුව නොවේ.
කවුරුන් හෝ වේවා මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර සත්‍ය ලෝකයාට ප්‍රකාශ කළ පුද්ගලයාට සියළු සත්ත්වයන්ගේ පින් ලැබේවා..! මන්ද යත් සියළු සත්ත්වයන්ට දරුවෝ වෙති.. දරුවෝ වනාහී සත්වයාගේ අනාගතය ය. දාරක ස්නේහය මාතෘ පීතෘ ස්නේහයන්ට වඩා මූලිකය ය. නිර්මලය. අකලංකය. මෛත්‍රිය නම් චිත්තයේ ආරම්භය දාරක ප්‍රේමය ය. සියළු සත්ත්වයන්ට මෛත්‍රී කිරීම බුද්ධාගම ය

Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
කට්ටියකට මේක දැකල පොඩි හාමුදුරුවෝ ගැන හරියට අනුකම්පා හිතිලා. යකෝ බලාත්කාරයෙන් ඇදගෙන ගිහිල්ල මහණ කරන්නේ නෑ, කොහෙවත්. එකට ළමය කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹ දැකල තියෙනවද කොහේ හරි අඩ අඩ ඉන්න ළමයෙක්ව බලෙන් සිවුරක් පොරෝල මහන කරවනවා?

හැබැයි ළමයි ඕනේ තරම් අඩව අඩව බලහත්කාරයෙන් වේවැල් පාරවල් දිදී ඉස්කෝල වලට එක්ක යනවා. ඒවා උඹට පෙන්නේ නැද්ද? ඒවා ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නෙවෙයිද? ඔය ඉස්කෝලේ උගන්නන දේවල් වලින් 5%ක්වත් ළමයින්ට ඇත්තට ප්‍රයෝජනයක් වෙන දේවල් නෙවෙයි. එත් බලෙන් අරන් ගිහින් වද දිදී උගන්නනවා. උඹ ළමයින්ට ආදරේනම් ඒවා ගැන කතා කරපන්.

මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එත් ඉස්කෝලේ යන එක තමන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව තෝරාගන්න නිදහසක් තියෙනවද?
 
  • Like
Reactions: king_pandukabaya

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්.

    සමහරු හිතාගෙන ඉන්නේ බලහත්කාරයෙන් කුදලාගෙන ගිහින් මහණ කරනවා කියල.

    අකමැතිනම් මහණ නොවී ඉන්න පුළුවන් වගේම මහණ වෙච්ච ඕනේ කෙනෙකුට කැමති වෙලාවක සිවුරු ඇරලා යන්න සම්පූර්ණ නිදහස දීල තියෙනවා.
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    කට්ටියකට මේක දැකල පොඩි හාමුදුරුවෝ ගැන හරියට අනුකම්පා හිතිලා. යකෝ බලාත්කාරයෙන් ඇදගෙන ගිහිල්ල මහණ කරන්නේ නෑ, කොහෙවත්. එකට ළමය කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹ දැකල තියෙනවද කොහේ හරි අඩ අඩ ඉන්න ළමයෙක්ව බලෙන් සිවුරක් පොරෝල මහන කරවනවා?

    හැබැයි ළමයි ඕනේ තරම් අඩව අඩව බලහත්කාරයෙන් වේවැල් පාරවල් දිදී ඉස්කෝල වලට එක්ක යනවා. ඒවා උඹට පෙන්නේ නැද්ද? ඒවා ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නෙවෙයිද? ඔය ඉස්කෝලේ උගන්නන දේවල් වලින් 5%ක්වත් ළමයින්ට ඇත්තට ප්‍රයෝජනයක් වෙන දේවල් නෙවෙයි. එත් බලෙන් අරන් ගිහින් වද දිදී උගන්නනවා. උඹ ළමයින්ට ආදරේනම් ඒවා ගැන කතා කරපන්.

    මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එත් ඉස්කෝලේ යන එක තමන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව තෝරාගන්න නිදහසක් තියෙනවද?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රාහුලගෙන් පසු බුදු රජාණන් විසින් තහනම් කළ කුඩා දරුවන් මහණ කිරීමේ ම්ලේච්ඡ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන ශ්‍රී ලංකාවේ ඛේදනීය වීඩියෝ සාක්කිය..! හෙටම මේ කිරි දරු සාමනේර පැටියාට සාධාරණය ඉටු කරනු..!! (Video)
    child_sanga_abuse.jpg

    සිද්ධාර්ථයානන් බුද්ධත්වය ලබා ගැනීමෙන් පසු තම පියාගේ රාජ්‍යයට ගිය පසු සිද්ධාර්ථයාණන්ගේ දරුවා වූ රාහුල දායාද ඉල්ලමින් අතැඟිල්ලේ එල්ලී පසු පස ගමන් කිරීමෙන් අනතුරුව සිද්ධාර්ථයාණන් තම දරුවා වූ රාහුලට දායාදය මේ යැයි කියා රාහුලගේ භාරකාරත්වයෙන් නොවිමසා මහණ කර ගත් බවත් ඉන්පසුව රාහුලගේ සීයා වූ සුද්ධෝදන රජු එය වැරදි බව පෙන්වා දීමෙන් පසුව සිද්ධාර්ථයාණන් විසින් කුඩා ලමුන් වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තොරව තම ශාසනයේ මහණ කර ගැනීම තහනම් කළ බවත් අප දන්නා ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
    නමුත් එය අද වන විට දුගී වැඩිහිටියන් ආත්ම ලාභය තකා තම දරුවන් බලහත්කාරයෙන් මහණ කරවමින් දරුවන් කෙරෙහි විකෘති ආකාරයෙන් ඵල දෙවන්නාවූ නීච ක්‍රියාවක් බවට පරිවර්තනය වී තිබේ. සංඝ සාසනයද එම විකෘතිය ඔවුන්ගේ ආත්ම ලාභය තකා පවත්වාගෙන යයි.
    බුද්ධාගමේ නිර්මාතෘ සිද්ධාර්ථයාණන් හෙවත් බුදු රජාණන්ගේ විනය අනුව කුඩා දරුවන්, රාජ්‍ය සේවය හැර පියා ඉන් පලා යන වුන්, අංග විකලයන්, මනෝ විකෘතියෙන් පෙළෙන්නන්, රාජ ද්‍රෝහීන්, ආදීන් සංඝ සාසනයේ මහණ කර ගත නොහැකිය.
    ඒ සියල්ල තිබියදී දරුවන්ගේ අයිතිවාසිකම් නම් ජගත් ප්‍රඥප්තීන්ටත් අත්සන් කරමින් නමුත් දරුවන්ගේ අයිතිවාසිකම් නොසලකමින් සිරි ලංකාවේ කුඩා දරුවන් මහණ කර ගැනීම රාජ්‍ය උත්සවාකාරයෙන් සිදු කරයි. මෙය සිද්ධාර්ථයාණන් හෙවත් බුදු රජාණන්ගේ ද, වත්මන් ජගත් මානව හිමිකම් ප්‍රඥප්ති අනුවද සහමුලින්ම නීති විරෝධී වේ. වයස 16 ට අඩු සියලු දරුවන්ට දාරක අයිතිය මේ ශිෂ්ඨාචාර ලෝකය තහවුරු කර තිබේ.
    මෙහි දැක්වෙන වීඩියෝවෙන් දැක්වෙන්නේ එකී මානව හිමිකම් උල්ලංඝණයේ උච්ඡතම ඛේදනීය අවස්ථාවකි. බලහත්කාරයෙන් මහන කර ගත් කුඩා දරුවෙකුට තම අම්මා සමග ගෙදර යාමට ඉඩ නොදී බලහත්කාරයෙන් මහණ කමේ තබා ගැනීමට දරන කෘෘර උත්සාහයක් මෙහි දැක්වේ.
    යහපාලන බලධාරීන් විසින් ඉටුකළ යුතු කාර්යයන් පසෙක තබා හෙටම මේ ම්ලේච්ඡ ක්‍රියාව නතර කළ යුතුය. මේ දරුවාට සාධාරණය ඉටු කළ යුතුය. සාධාරණය යනු අනෙකක් නොව නිවී සැනසිල්ලේ තම මව සමග ජීවත් වීමට මේ අසරණ දරුවාට තිබෙන අයිතිය ආරක්ෂා කිරීම ය. ආගම දෙවැනිය. දරුවන් උපදින්නේ ආගමක් අනුව නොවේ.
    කවුරුන් හෝ වේවා මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර සත්‍ය ලෝකයාට ප්‍රකාශ කළ පුද්ගලයාට සියළු සත්ත්වයන්ගේ පින් ලැබේවා..! මන්ද යත් සියළු සත්ත්වයන්ට දරුවෝ වෙති.. දරුවෝ වනාහී සත්වයාගේ අනාගතය ය. දාරක ස්නේහය මාතෘ පීතෘ ස්නේහයන්ට වඩා මූලිකය ය. නිර්මලය. අකලංකය. මෛත්‍රිය නම් චිත්තයේ ආරම්භය දාරක ප්‍රේමය ය. සියළු සත්ත්වයන්ට මෛත්‍රී කිරීම බුද්ධාගම ය

    රෙන්න තියෙන අධෝමුඛය අාදායම් මාර්ගයක් කරගත්තනම් ප්‍රසිද්ධියේ නොකියා කරගෙන හිටහං........ කොහෙද යකෝ පොඩිඅය මහන කරන්නේ දෙමව්පියන්ගේ හා දරුවන්ගේ කැමැත්ත නැතුව ... හම්බයෝ අවුරුදු 12 කෙල්ලේ බදින ඒක අවුලක් නැද්ද හම්බ පැටියෝ ????:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කට්ටියකට මේක දැකල පොඩි හාමුදුරුවෝ ගැන හරියට අනුකම්පා හිතිලා. යකෝ බලාත්කාරයෙන් ඇදගෙන ගිහිල්ල මහණ කරන්නේ නෑ, කොහෙවත්. එකට ළමය කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹ දැකල තියෙනවද කොහේ හරි අඩ අඩ ඉන්න ළමයෙක්ව බලෙන් සිවුරක් පොරෝල මහන කරවනවා?

    හැබැයි ළමයි ඕනේ තරම් අඩව අඩව බලහත්කාරයෙන් වේවැල් පාරවල් දිදී ඉස්කෝල වලට එක්ක යනවා. ඒවා උඹට පෙන්නේ නැද්ද? ඒවා ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නෙවෙයිද? ඔය ඉස්කෝලේ උගන්නන දේවල් වලින් 5%ක්වත් ළමයින්ට ඇත්තට ප්‍රයෝජනයක් වෙන දේවල් නෙවෙයි. එත් බලෙන් අරන් ගිහින් වද දිදී උගන්නනවා. උඹ ළමයින්ට ආදරේනම් ඒවා ගැන කතා කරපන්.

    මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එත් ඉස්කෝලේ යන එක තමන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව තෝරාගන්න නිදහසක් තියෙනවද?

    තෝ නේද අලි දම්වැල බලු දම්වැලට උපමා කරේ..:lol::lol:වැරැද්ද වැරද්දක් විදිහට දකින්න බැරි අමනයා..:growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සමහරු හිතාගෙන ඉන්නේ බලහත්කාරයෙන් කුදලාගෙන ගිහින් මහණ කරනවා කියල.

    අකමැතිනම් මහණ නොවී ඉන්න පුළුවන් වගේම මහණ වෙච්ච ඕනේ කෙනෙකුට කැමති වෙලාවක සිවුරු ඇරලා යන්න සම්පූර්ණ නිදහස දීල තියෙනවා.

    අලි පෙරහරේ කැමැත්තෙන් යනවා කියපු එකානේ තෝ..:lol::lol::lol:
     
    • Like
    Reactions: imscncl

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තෝ නේද අලි දම්වැල බලු දම්වැලට උපමා කරේ..:lol::lol:වැරැද්ද වැරද්දක් විදිහට දකින්න බැරි අමනයා..:growl:
    හම්බයෝ අවුරුදු 12 කෙල්ලෝ බදින කොට ඔය පුකේ අමාරුව ඒන්නේ නැද්ද ? :lol::lol::lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දුප්පත් ලමයින්ට මහන වෙලා හරි කාලා බීලා ඉගෙන ගන්න තියෙනවනම් ලොකු දෙයක්..එතකොට ඉගෙනගෙන කැමතිනම් ලොකු වෙලා තමන් කැමති තීරනයක් ගත්තහැකි දිගටම මහන දම් පුරනවද නැත්තම් ගිහි මාර්ගය ද කියලා
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒක අහපිය හම්බයෙක්ගෙන් උපාසක මහත්තයෝ..:lol::lol::lol:
    අැයි දැන් උඹේ කොන දික්වෙලාද ? උඹ බෞද්ධයාගේ පුකේ අැගිල්ල ගහන්න කලින් අනිත් ඒවුන් රීපු පුක හෝදගෙනද බලහන් .... උඹත් හෝද ගනින් ....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අැයි දැන් උඹේ කොන දික්වෙලාද ? උඹ බෞද්ධයාගේ පුකේ අැගිල්ල ගහන්න කලින් අනිත් ඒවුන් රීපු පුක හෝදගෙනද බලහන් .... උඹත් හෝද ගනින් ....

    හම්මේ බෞද්ධකම දෝරේ ගලනවා.ඔහොම වචන බලාගෙන කියන්නේ රහත් වෙයි...:lol::lol::lol:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හම්මේ බෞද්ධකම දෝරේ ගලනවා.ඔහොම වචන බලාගෙන කියන්නේ රහත් වෙයි...:lol::lol::lol:
    අැයි දැන් බෞද්ධයෝ පොන්නයෝ වගේද ඉන්න ඔ්නේ ...... අපේ ශීලය ගැන අපි බලා ගන්නම් .... අැත්ත කියපන් උඹට පොඩිකාලේ පන්සලේ අැබිත්තයා අතවර කෙරුවා නේද ?:lol::lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අැයි දැන් බෞද්ධයෝ පොන්නයෝ වගේද ඉන්න ඔ්නේ ...... අපේ ශීලය ගැන අපි බලා ගන්නම් .... අැත්ත කියපන් උඹට පොඩිකාලේ පන්සලේ අැබිත්තයා අතවර කෙරුවා නේද ?:lol::lol::lol::lol::lol::lol:

    නෑ නෑ ඔහොමම ඉන්න..:lol::lol::lol:පන්සලේ අැබිත්තයා අතවර කරලා තියෙන්නේ කාටද කියලා පේනවා..:lol:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නෑ නෑ ඔහොමම ඉන්න..:lol::lol::lol:පන්සලේ අැබිත්තයා අතවර කරලා තියෙන්නේ කාටද කියලා පේනවා..:lol:
    උඹ කණ්නාඩිය ඉස්සරහද ඉන්නේ ?:lol::lol::lol::lol::lol::lol::lol:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කට්ටියකට මේක දැකල පොඩි හාමුදුරුවෝ ගැන හරියට අනුකම්පා හිතිලා. යකෝ බලාත්කාරයෙන් ඇදගෙන ගිහිල්ල මහණ කරන්නේ නෑ, කොහෙවත්. එකට ළමය කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹ දැකල තියෙනවද කොහේ හරි අඩ අඩ ඉන්න ළමයෙක්ව බලෙන් සිවුරක් පොරෝල මහන කරවනවා?

    හැබැයි ළමයි ඕනේ තරම් අඩව අඩව බලහත්කාරයෙන් වේවැල් පාරවල් දිදී ඉස්කෝල වලට එක්ක යනවා. ඒවා උඹට පෙන්නේ නැද්ද? ඒවා ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නෙවෙයිද? ඔය ඉස්කෝලේ උගන්නන දේවල් වලින් 5%ක්වත් ළමයින්ට ඇත්තට ප්‍රයෝජනයක් වෙන දේවල් නෙවෙයි. එත් බලෙන් අරන් ගිහින් වද දිදී උගන්නනවා. උඹ ළමයින්ට ආදරේනම් ඒවා ගැන කතා කරපන්.

    මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එත් ඉස්කෝලේ යන එක තමන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව තෝරාගන්න නිදහසක් තියෙනවද?

    :shocked::shocked::shocked::shocked::shocked:
    ඒ කියන්නෙ ලමයින්ව ඉස්කෝලෙ යවල වැඩක් නැද්ද?