ම්ලේච්ඡ_සම්ප්‍රදාය

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    කාලයක් තිස්සේ හැමෝම කොහොමත් ඉස්කෝලේ යන හින්ද තමයි අපට ඉස්කෝලේ යවන එක බලෙන් කරවන දෙයක් කියන එක පේන්නේ නැත්තේ. ඒත් එක රජයෙන් නීතිත් දාල බලහත්කාරයෙන් කරවන වැඩක්. මහණ කරන එකේදී කැමැත්ත අනුව තෝරාගන්න තියෙන නිදහසවත් ඉස්කෝලේ යවන එකේ නෑ.

    Iskole giye apinam kamaththen.uba gihin aththe akamaththen unata.anika iskole yanne thamange anagathaya wenuwen.mahana wenne sasane wenuwen.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    ඉස්කෝලේ ඇතුලට ගිහින් කොල්ලෝ එක්ක කයිවාරු ගහන්න තියෙන කැමැත්ත ගැන නෙවෙයි මේ කියන්නේ, ඉස්කෝලේ බලෙන් උගන්නන විෂයවල් වලට තියෙන කැමැත්ත ගැන. ඒවාට ඇත්තටම කැමැත්ත තියෙන්නේ ළමයි ඉතාම දෙනෙකුට විතරයි.

    දැන් අවුරුදු 13ක් ඉස්කෝලේ යන්නේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්ද? බලෙන් උගන්නන ත්‍රිකෝණමිතිය, බිලාවල් රාගය, බාර්ලි වගා කරන රටවල් වල ලැයිස්තුව එහෙම මිනිස්සු 10%කගෙවත් අනාගතයට වැදගත් වෙනවද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ඉස්කෝලේ ඇතුලට ගිහින් කොල්ලෝ එක්ක කයිවාරු ගහන්න තියෙන කැමැත්ත ගැන නෙවෙයි මේ කියන්නේ, ඉස්කෝලේ බලෙන් උගන්නන විෂයවල් වලට තියෙන කැමැත්ත ගැන. ඒවාට ඇත්තටම කැමැත්ත තියෙන්නේ ළමයි ඉතාම දෙනෙකුට විතරයි.

    දැන් අවුරුදු 13ක් ඉස්කෝලේ යන්නේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්ද? බලෙන් උගන්නන ත්‍රිකෝණමිතිය, බිලාවල් රාගය, බාර්ලි වගා කරන රටවල් වල ලැයිස්තුව එහෙම මිනිස්සු 10%කගෙවත් අනාගතයට වැදගත් වෙනවද?

    Mokakda me..wikara kiyawanna epa..mahana wena eka iskole gihin igena ganna ekata samana karanna kohethma baha.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
    අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.

    දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.

    Menna aththa.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kawadakwath pansal balen mahana karanawa mama dakala naha
    mehema podi ayawa mahana karanne samahara welawata e ayage pawulwala thiyena arthika apahasutha ekka
    meke hari waraddak kiyanna wenne me siddiye me podi nama ai mahana kale kiyala hethuwa danagaththama
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,539
    113
    දැන් බලපන්කෝ බන් මහමෙව්නාව . එතන හාමුදුරුවරු 500 ට වඩා මහණ වෙලා ඉන්නවා. ඔක්කොම අය අවුරුදු 18 ට වැඩි අය. ගමේ පන්සල්වල හාමුදුරුවරු නහයෙන් අඬනවා මහන කරන්න ලමයි නෑ කියලා. ගමේ පන්සල් වලත් එක එක බයිලා වැඩ නැතිව නියම සද්ධර්මය දේශනා කරනවානම් ඒවා අහලා ශ්‍රද්ධාව ඇති කරගත් තරුණ පිරිස් ඕන තරම් එයි මහණ වෙන්න. මම නම් කියන්නේ මේ පැවිදි බව තියෙන්නේ තරුණ අයට. දැන් බලපන්කෝ බුද්ධ කාලයේ වැඩිපුරම පැවිද වුනේ තරුණ පිරිස්. දැන් පේනවනේ කන්න බොන්න දෙන්න නැතිවෙච්ච පලියට ලමයි මහන කරලා සාසනයට වෙලා තියෙන විනාශයක්.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Mokakda me..wikara kiyawanna epa..mahana wena eka iskole gihin igena ganna ekata samana karanna kohethma baha.

    මොකද බැරි? හැමෝවම ඉස්කෝලේ යවන එක තේරුමක් නැති බලහත්කාර වැඩක් කියල ඔය පෙන්නලා තියෙන්නේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් බලපන්කෝ බන් මහමෙව්නාව . එතන හාමුදුරුවරු 500 ට වඩා මහණ වෙලා ඉන්නවා. ඔක්කොම අය අවුරුදු 18 ට වැඩි අය. ගමේ පන්සල්වල හාමුදුරුවරු නහයෙන් අඬනවා මහන කරන්න ලමයි නෑ කියලා. ගමේ පන්සල් වලත් එක එක බයිලා වැඩ නැතිව නියම සද්ධර්මය දේශනා කරනවානම් ඒවා අහලා ශ්‍රද්ධාව ඇති කරගත් තරුණ පිරිස් ඕන තරම් එයි මහණ වෙන්න. මම නම් කියන්නේ මේ පැවිදි බව තියෙන්නේ තරුණ අයට. දැන් බලපන්කෝ බුද්ධ කාලයේ වැඩිපුරම පැවිද වුනේ තරුණ පිරිස්. දැන් පේනවනේ කන්න බොන්න දෙන්න නැතිවෙච්ච පලියට ලමයි මහන කරලා සාසනයට වෙලා තියෙන විනාශයක්.

    game pansalai mahamewunawai sama karanna epa machan
     
    :)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,539
    113
    අනික හාමුදුරුවරු මොකටද කැම්පස් ගිහින් උපාධි ගන්නේ. ජොබ් කරන්නේ. එහෙම ජොබ් කරන්න ආසනම් ඇයි මහන වුනේ. ගිහි ජීවිතයට ආස කර කර අමාරුවෙන් අසහනයෙන් සිවුරු දරාගෙන ඉන්නේ ඇයි. සාසනය විනාශ නොකර ගෙදර ඇවිල්ලා කසාදයත් බැඳගෙන ඉන්නකෝ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතකොට ඔය මුස්ලිම් උන් පොඩි කාලෙම උන්ගේ ජුන්ඩ කපන්නේ ..එකත් මිලේච්චයි නේද බන් ..;)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    අනික හාමුදුරුවරු මොකටද කැම්පස් ගිහින් උපාධි ගන්නේ. ජොබ් කරන්නේ. එහෙම ජොබ් කරන්න ආසනම් ඇයි මහන වුනේ. ගිහි ජීවිතයට ආස කර කර අමාරුවෙන් අසහනයෙන් සිවුරු දරාගෙන ඉන්නේ ඇයි. සාසනය විනාශ නොකර ගෙදර ඇවිල්ලා කසාදයත් බැඳගෙන ඉන්නකෝ

    Ekanam aththa.ayi chandeth illanne..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දැන් බලපන්කෝ බන් මහමෙව්නාව . එතන හාමුදුරුවරු 500 ට වඩා මහණ වෙලා ඉන්නවා. ඔක්කොම අය අවුරුදු 18 ට වැඩි අය. ගමේ පන්සල්වල හාමුදුරුවරු නහයෙන් අඬනවා මහන කරන්න ලමයි නෑ කියලා. ගමේ පන්සල් වලත් එක එක බයිලා වැඩ නැතිව නියම සද්ධර්මය දේශනා කරනවානම් ඒවා අහලා ශ්‍රද්ධාව ඇති කරගත් තරුණ පිරිස් ඕන තරම් එයි මහණ වෙන්න. මම නම් කියන්නේ මේ පැවිදි බව තියෙන්නේ තරුණ අයට. දැන් බලපන්කෝ බුද්ධ කාලයේ වැඩිපුරම පැවිද වුනේ තරුණ පිරිස්. දැන් පේනවනේ කන්න බොන්න දෙන්න නැතිවෙච්ච පලියට ලමයි මහන කරලා සාසනයට වෙලා තියෙන විනාශයක්.

    එතකොට අර රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ, පැලැනේ වජිරඤාන හාමුදුරුවෝ එහෙම පොඩි කාලේ මහන කරගත්ත එකත් වැරදිද?

    අපරාදේ ඒ කට්ටියත්වත් "අවූරුදු 18 පිරුණම එන්න" කියල යවන්න තිබුනේ. :lol: එහෙම කරානම් උඹ කියන විදියේ "නියම සද්ධර්මය" දේශනා කරන හාමුදුරුවෝ බිහි වෙන්න තිබුනා.