එතකොට අර රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ, පැලැනේ වජිරඤාන හාමුදුරුවෝ එහෙම පොඩි කාලේ මහන කරගත්ත එකත් වැරදිද?
අපරාදේ ඒ කට්ටියත්වත් "අවූරුදු 18 පිරුණම එන්න" කියල යවන්න තිබුනේ.එහෙම කරානම් උඹ කියන විදියේ "නියම සද්ධර්මය" දේශනා කරන හාමුදුරුවෝ බිහි වෙන්න තිබුනා.
Ithin e katyiya kamaththen mahana wenna athi..
එහෙම කරානම් උඹ කියන විදියේ "නියම සද්ධර්මය" දේශනා කරන හාමුදුරුවෝ බිහි වෙන්න තිබුනා.

