ම්ලේච්ඡ_සම්ප්‍රදාය

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,891
    9,676
    113
    එතකොට අර රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ, පැලැනේ වජිරඤාන හාමුදුරුවෝ එහෙම පොඩි කාලේ මහන කරගත්ත එකත් වැරදිද?

    අපරාදේ ඒ කට්ටියත්වත් "අවූරුදු 18 පිරුණම එන්න" කියල යවන්න තිබුනේ. :lol: එහෙම කරානම් උඹ කියන විදියේ "නියම සද්ධර්මය" දේශනා කරන හාමුදුරුවෝ බිහි වෙන්න තිබුනා.

    Ithin e katyiya kamaththen mahana wenna athi..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Ithin e katyiya kamaththen mahana wenna athi..

    ඉතින් ඒක තමයි මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳලම කියල තියෙන්නේ, කවුරුවත් බලෙන් මහණ කරන්නේ නෑ. එහෙම කරන්නත් බෑ. හැමෝම කැමැත්තෙන් තමයි මහණ කරන්නේ.
    ඒ වගේම ඕනෙනම් සිවුරු යන්නත් නිදහස තියෙනවා.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,676
    113
    ඉතින් ඒක තමයි මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳලම කියල තියෙන්නේ, කවුරුවත් බලෙන් මහණ කරන්නේ නෑ. එහෙම කරන්නත් බෑ. හැමෝම කැමැත්තෙන් තමයි මහණ කරන්නේ.
    ඒ වගේම ඕනෙනම් සිවුරු යන්නත් නිදහස තියෙනවා.

    Ehenam oya video eke adanne sathutada?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉස්කෝලේ ඇතුලට ගිහින් කොල්ලෝ එක්ක කයිවාරු ගහන්න තියෙන කැමැත්ත ගැන නෙවෙයි මේ කියන්නේ, ඉස්කෝලේ බලෙන් උගන්නන විෂයවල් වලට තියෙන කැමැත්ත ගැන. ඒවාට ඇත්තටම කැමැත්ත තියෙන්නේ ළමයි ඉතාම දෙනෙකුට විතරයි.

    දැන් අවුරුදු 13ක් ඉස්කෝලේ යන්නේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්ද? බලෙන් උගන්නන ත්‍රිකෝණමිතිය, බිලාවල් රාගය, බාර්ලි වගා කරන රටවල් වල ලැයිස්තුව එහෙම මිනිස්සු 10%කගෙවත් අනාගතයට වැදගත් වෙනවද?

    ගොන් කතා නොකිය හිටපන් බන් .. පොඩි කාලේ ගොඩක් subject උගන්නනේ පොඩි කාලේදී කොහොමද කියන්නේ උ මොනවා ඉස්සරහට කරයිද කියල .. 1 වසරට එන එකාට තේරෙනවද තමන් මොනවටද දක්ෂ තමන් මොනවද ඉස්සරහට කරන්නේ කියල .. එහෙම දැනගෙන එනවනං ඔක්කොම උගන්නන ඕනේ නෑ තමා .. එක ඔක්කොටම ලෙසිනේ .. උබ 1 වසරට යනකොට දන්ගෙනද ගියේ උබ මොනවද අනාගතේ කරන්නේ කියල .. ගොඩක් subject උගන්නනේ තමන් දක්ෂ තමන් කැමති මොකේටද කියල හදුනාගන්න
    ත්‍රිකෝණමිතිය ඕනේ නෑ ඉස්සරහට music කරන එකාට උට ඒ උනාට බිලවල් රාගේ ඕනේ නැද්ද
    බිලවල් ඕනේ නෑ scientist වෙන එකෙක්ට .. උට ඒ උනාට ත්‍රිකෝණමිතිය ඕනේ නැද්ද ..

    එක තමා තමන්ට තේරෙන කාලෙට තෝරාගන්න තියෙන්නේ තමන් කරන එක .. 6,7 දී ටිකක් තෝරාගන්න පුළුවන් 10, 11 දී තව තේරෙන හින්ද තව තෝරාගන්න පුළුවන් ..
    එක තමා A/L වලදී තමන්ට කැමති 3 තෝරන්න දීලා තියෙන්නේ ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් ඒක තමයි මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳලම කියල තියෙන්නේ, කවුරුවත් බලෙන් මහණ කරන්නේ නෑ. එහෙම කරන්නත් බෑ. හැමෝම කැමැත්තෙන් තමයි මහණ කරන්නේ.
    ඒ වගේම ඕනෙනම් සිවුරු යන්නත් නිදහස තියෙනවා.

    අවරුදු 6,7 පොඩි එවුන්ට තේරෙනවද කැමතිද නැද්ද කියල .. උන් ගෙදර උන් හරි පන්සලේ හාමුදුරුවෝ හරි කිව්වම කැමති වෙන්ව ..
    ඔව් සිව්රු ඇරලා යන්න පුළුවන් උන්ට තේරෙන කාලෙට .. උන් කියන දේ අනිත් උන් අහන කාලෙට අවරුදු 16 විතර උනාම එතකොට උගේ පොඩි කාලේ ගිහින් ඉවරයිනේ ..

    ඊට පස්සේ මහන වෙලා පන්සලේ ඉන්න ගිහාම තමා තේරෙන්නේ .. අම්මව ඕනේ වෙන්නේ .. උබ video එක බැලුවද කියපන් ඔක්කොටම කලින්
    අඩන්නේ අම්මව ඕනේ කියල .. උබ හිතන්නේ ඔය කැමැත්තෙන් මහන වෙලා කියලද .. තව ටිකක් අහපන් ..එතකොට කියනව අම්ම එනව කිව්වම ඔය බොරු කියන්නේ කියල .. ඒ කියන්නේ සිවුරු ඇරලා අම්ම ලගට යන්න දීලද අකමැති හින්ද ? කලිනුත් යන්න දෙනවා කියල දීල නැනේ .. එකනේ වෙලා තියෙන්නේ නැත්තන් ඔය බොරු කියන්නේ කියන්න හේතුව මොකක්ද? උබ කියන්නේ ඒ පොඩි හාමුදුරුවෝ අම්මව ඉල්ලලා අඩන්නේ අම්මව සසරින් එතෙර කරන්න බණ දේශනා කරන්න ඕනේ වෙලා කියලද ?

    ආයේ උබ කරන්නේ ඉස්කෝලේ යන එකයි මහන වෙන එකයි සමාන කරනවා .. ඒ දෙක සමාන වෙන්නේ කොහොමද පොඩි ළමයි කරන දේවල් කරන්න පුලුවන්ද මහන උනාම ? සෙල්ලන් කරන්න යාලුවෝ එක්ක ? ඒ වගේ දේවල් .. ඉස්කෝලේ ගිහාම ඒවා බැරි වෙන්නේ කොහොමද

    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එතකොට අර රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ, පැලැනේ වජිරඤාන හාමුදුරුවෝ එහෙම පොඩි කාලේ මහන කරගත්ත එකත් වැරදිද?

    අපරාදේ ඒ කට්ටියත්වත් "අවූරුදු 18 පිරුණම එන්න" කියල යවන්න තිබුනේ. :lol: එහෙම කරානම් උඹ කියන විදියේ "නියම සද්ධර්මය" දේශනා කරන හාමුදුරුවෝ බිහි වෙන්න තිබුනා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    මම මේ වීඩියෝ එකේ ඉන්න පොඩි හාමුදුරුවන්ගේ මහ එවුන් දෙන්නටයි කියන්නේ. තොපිට කන්න බොන්න දෙන්න නැත්නම් ඇයි යකෝ ලමයි හැදුවේ. ලමයි හැදුවනම් උන්ව පරිස්සම් කරගනින්. උඹලට ලමයින්ට කන්න බොන්න දෙන්න සල්ලි නැතිවෙන්න පුලුවන්. ඒත් උඹලට කොන්ඩම් එකක් පෙත්තක් ගන්න සල්ලි තියෙන්න ඇතිනේ. දැන් ඉතින් පරක්කු වැඩියි. කරුණාකරලා ලමයව ගෙදර එකක පලයන්.
    උඹලට කවුරුහරි දානපතියෙක් උදව් කරයි ලමයට උගන්වන්න. ලමයි හැදෙන්න ඔන අම්මගෙයි තාත්තගෙයි රැකවරණය තුල. දෙමව්පියන්ගෙන් ලැබෙන රැකවරනය වෙන කාගෙන්වත් ලැබෙන්නේ නෑ. උඹලගෙ පොඩි කාලේ මතක් කරගනින්. මේවා මහ සහගහන අපරාධ. මේ පොඩි එකා අඬන විදිය දැක්කම මගේ පපුව හොස් ගාලා ගියා.
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :lol::lol::lol::lol:
    Ehenam oya video eke adanne sathutada?

    දැන් උඹ හොයලා බැලුවද අකමැත්තෙන්ද කැමැත්තෙන්ද මහන කෙරුවේ කියලා ..... අනික බන් කොහමත් කාලයක් අම්මලත් ඒකක හැදිලා ඒ අය තමන්ව දාලා යනකොට කාටත් දුකයි .... බෝඩිමකට ලමයි දාලා යනකොටත් අඩනවා .... ස්කොලෙට/ මොන්ටිසෝරියට ඉස්සෙල්ලාම ළමයිව දැම්මාමත් අඩනවා ..... දිගටම උන් අඩ අඩා ඉන්නවාද ? ඊට පස්සේ පුරුදු වෙනවා .... ඔය වීඩියෝව දාපු ඒකාට කියහන් අවුරුද්දකින් ගිහින් බලන්න කියලා .... ඒතකොට අකමැතිනම් ගිහින් ඉදියි ... නැතිනම් පන්සලේ අැති ..... තාමත් අම්ම ඔ්නේ කිය කියා අඩනවාද බලහන් ...... කකුලේ අමාරුවට පිටේ බෙහෙත් බදින ඒවුන්නේ බන් උඹලා ....:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එතකොට අර රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ, පැලැනේ වජිරඤාන හාමුදුරුවෝ එහෙම පොඩි කාලේ මහන කරගත්ත එකත් වැරදිද?

    අපරාදේ ඒ කට්ටියත්වත් "අවූරුදු 18 පිරුණම එන්න" කියල යවන්න තිබුනේ. :lol: එහෙම කරානම් උඹ කියන විදියේ "නියම සද්ධර්මය" දේශනා කරන හාමුදුරුවෝ බිහි වෙන්න තිබුනා.

    කැමැත්තෙන් මහන වෙන අය ගැන නෙමේ කතාකරන්නේ .මේකේ කතා කරන්නේ මේ video එකේ වගේ සිද්දි ගැන ... උදාහරණයක් ගන්නවනං එක ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ .. ඔය හාමුදුරු වරු මහන පොඩි කාලේ මහන උනේ කැමැත්තෙන්ද අකමත්තෙන්ද කියල දන්නේ නැනේ ... මම නං හිතන් නෑ අකමැත්තෙන් කියල ..

    උබ video එක බැලුවද කියපන් ඔක්කොටම කලින්
    අඩන්නේ අම්මව ඕනේ කියල .. උබ හිතන්නේ ඔය කැමැත්තෙන් මහන වෙලා කියලද .. තව ටිකක් අහපන් ..එතකොට කියනව අම්ම එනව කිව්වම ඔය බොරු කියන්නේ කියල .. ඒ කියන්නේ සිවුරු ඇරලා අම්ම ලගට යන්න දීලද අකමැති හින්ද ? කලිනුත් යන්න දෙනවා කියල දීල නැනේ .. එකනේ වෙලා තියෙන්නේ නැත්තන් ඔය බොරු කියන්නේ කියන්න හේතුව මොකක්ද? උබ කියන්නේ ඒ පොඩි හාමුදුරුවෝ අම්මව ඉල්ලලා අඩන්නේ අම්මව සසරින් එතෙර කරන්න බණ දේශනා කරන්න ඕනේ වෙලා කියලද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol::lol::lol::lol:

    දැන් උඹ හොයලා බැලුවද අකමැත්තෙන්ද කැමැත්තෙන්ද මහන කෙරුවේ කියලා ..... අනික බන් කොහමත් කාලයක් අම්මලත් ඒකක හැදිලා ඒ අය තමන්ව දාලා යනකොට කාටත් දුකයි .... බෝඩිමකට ලමයි දාලා යනකොටත් අඩනවා .... ස්කොලෙට/ මොන්ටිසෝරියට ඉස්සෙල්ලාම ළමයිව දැම්මාමත් අඩනවා ..... දිගටම උන් අඩ අඩා ඉන්නවාද ? ඊට පස්සේ පුරුදු වෙනවා .... ඔය වීඩියෝව දාපු ඒකාට කියහන් අවුරුද්දකින් ගිහින් බලන්න කියලා .... ඒතකොට අකමැතිනම් ගිහින් ඉදියි ... නැතිනම් පන්සලේ අැති ..... තාමත් අම්ම ඔ්නේ කිය කියා අඩනවාද බලහන් ...... කකුලේ අමාරුවට පිටේ බෙහෙත් බදින ඒවුන්නේ බන් උඹලා ....:lol::lol::lol::lol::lol::lol::lol:

    මේකේ අව්රුදකින් පස්සේද කියල දන්නවද උබල එහ්නන් මේක කමක් නෑ කියනෙන් ? .. කැමති නං කිසි ප්‍රශ්නයක් නෑ .. දිගටම අකමැති නං තමා ප්‍රශ්නේ ..අකමැති උනාට යන්න දෙනවද කියන එකයි ප්‍රශ්නේ .. එහම යන්න දෙනවනං අව්ලක් නෑ ඒ වගේ ඒවා ගැනයි කතා කරන්නේ ..
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මම මේ වීඩියෝ එකේ ඉන්න පොඩි හාමුදුරුවන්ගේ මහ එවුන් දෙන්නටයි කියන්නේ. තොපිට කන්න බොන්න දෙන්න නැත්නම් ඇයි යකෝ ලමයි හැදුවේ. ලමයි හැදුවනම් උන්ව පරිස්සම් කරගනින්. උඹලට ලමයින්ට කන්න බොන්න දෙන්න සල්ලි නැතිවෙන්න පුලුවන්. ඒත් උඹලට කොන්ඩම් එකක් පෙත්තක් ගන්න සල්ලි තියෙන්න ඇතිනේ. දැන් ඉතින් පරක්කු වැඩියි. කරුණාකරලා ලමයව ගෙදර එකක පලයන්.
    උඹලට කවුරුහරි දානපතියෙක් උදව් කරයි ලමයට උගන්වන්න. ලමයි හැදෙන්න ඔන අම්මගෙයි තාත්තගෙයි රැකවරණය තුල. දෙමව්පියන්ගෙන් ලැබෙන රැකවරනය වෙන කාගෙන්වත් ලැබෙන්නේ නෑ. උඹලගෙ පොඩි කාලේ මතක් කරගනින්. මේවා මහ සහගහන අපරාධ. මේ පොඩි එකා අඬන විදිය දැක්කම මගේ පපුව හොස් ගාලා ගියා.
    අර අනාත නිවාසවල ඉන්න ඒවුන්වත් අම්මලාට භාරදීලා කීයක් හරි මාසෙට දියන්කෝ ජීවත් වෙන්න .....:(:(:(:(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අර අනාත නිවාසවල ඉන්න ඒවුන්වත් අම්මලාට භාරදීලා කීයක් හරි මාසෙට දියන්කෝ ජීවත් වෙන්න .....:(:(:(:(

    අනාථ කියන වචනේ තේරුම දන්නවද?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :lol::lol::lol:
    මේකේ අව්රුදකින් පස්සේද කියල දන්නවද උබල එහ්නන් මේක කමක් නෑ කියනෙන් ? .. කැමති නං කිසි ප්‍රශ්නයක් නෑ .. දිගටම අකමැති නං තමා ප්‍රශ්නේ ..අකමැති උනාට යන්න දෙනවද කියන එකයි ප්‍රශ්නේ .. එහම යන්න දෙනවනං අව්ලක් නෑ ඒ වගේ ඒවා ගැනයි කතා කරන්නේ ..
    ඒක තමයි බන් කියන්නේ .... අැහැට දැක්ක පලියටවත් කනට අැහුන පලියටවත් ඒකපාර විශ්වාස කරන්න ඒපා කියලා ... ඔය වීඩියෝ ඒකෙ කියනවාද බලෙන් මහන කෙරුවේ , මම කැමතිවුනේ නෑ කියලා ..... රටේ නීතියයි බුද්ධ නීතියයි කියන්නේ දෙකක් ... අකමැත්තෙන් මහන කරන්න , හොරෙන් මහන කරන්න කියලා බුදු දහමේ නෑ .... දැන් තම්බි බලෙන් කොන කපන්නනේ පොඩි ඒකාගෙන් අහලද ?:lol::lol::lol::lol::lol:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනාථ කියන වචනේ තේරුම දන්නවද?
    දන්නේ නෑනේ .... කියහන්කෝ බලන්න ..... උඹේ අර්ථදැක්වීමට හරියන ඒවුන්ද ඉන්නේ බලන්නත් ඒක්ක ....:lol::lol::lol::lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol::lol::lol:
    ඒක තමයි බන් කියන්නේ .... අැහැට දැක්ක පලියටවත් කනට අැහුන පලියටවත් ඒකපාර විශ්වාස කරන්න ඒපා කියලා ... ඔය වීඩියෝ ඒකෙ කියනවාද බලෙන් මහන කෙරුවේ , මම කැමතිවුනේ නෑ කියලා ..... රටේ නීතියයි බුද්ධ නීතියයි කියන්නේ දෙකක් ... අකමැත්තෙන් මහන කරන්න , හොරෙන් මහන කරන්න කියලා බුදු දහමේ නෑ .... දැන් තම්බි බලෙන් කොන කපන්නනේ පොඩි ඒකාගෙන් අහලද ?:lol::lol::lol::lol::lol:

    ඔව් එකම තමා මාත් කියන්නේ .. නමුත් එහෙම ඒවා වෙනවනේ .. එක ගැන කියන්නේ .. කේන්දරේ පාලුයි කියල හරි .. කන්න දෙන්න නෑ කියල හරි මහන කරන එක වැරදි කියල මාත් කියන්නේ .. එහම මහන කරනවනෙත් නෑ කියනවනං කතා කරලා වැඩක් නෑ .. කන්න දෙන්න විදිහක් නැත්තන් ළමයි හදන නැතුව ඉන්න ඕනේ .. එහෙම විදිහක් හම්බෙන කන් .. auto ළමයි හැදෙන් නැනේ .. ළමයට එක කිව්වමත් මහන වෙන්න කැමති වෙන්න ඉඩ තියනව ඉතින් ගෙදර කන්න නෑ පන්සලේ කන්න හම්බෙයි කිව්වම .. එකත් ඉතින් මහන වෙන්න තියන කැමැත්ත නෙමේනේ

    බලෙන් මහන කරන්න කියලා බුදු දහමේ නෑ කියල තමා මාත් කියන්නේ .. ඒ උනාට එහම වෙන සිද්දි තියනව ඒවා වැරදි කියල කියන්නේ ..
    බුදු හාමුදුරුවෝ උනත් හැම පොඩි කෙනාම මහන කරේ නැනේ .. බුදු හාමුදුරුවෝ බන දේශනා කරේ උනත් එක අවබෝද කරගන්න පුලුවන්ද කියලා බලලානේ
    එහෙම අවබෝද කරගන්න පුළුවන් කැමැත්තෙන් මහන වෙන කෙනෙක් උනත් දෙමාපියෝ අකමැති නං මහන කරන්න එපා කියලනේ කිව්වේ .. දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත වගේනේ දෙමාපියෝ මුකුත් හිතන් නැතුව ළමයි හදල කන්න දෙන්න බැරි උනාම මහන කරන එකනේ ..
    ඒ වගේ ඒවා වැරදි කියල කියන්නේ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,776
    1
    58,020
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පල්ලි වල නම් සාමිල පොඩි කොල්ලොන්ට ගල් කපල ලොකු කේස් ගියා. පන්සල් වල කේස් ශ්‍රද්ධාව නිසා යට යනවා.:nerd:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔව් එකම තමා මාත් කියන්නේ .. නමුත් එහෙම ඒවා වෙනවනේ .. එක ගැන කියන්නේ .. කේන්දරේ පාලුයි කියල හරි .. කන්න දෙන්න නෑ කියල හරි මහන කරන එක වැරදි කියල මාත් කියන්නේ .. එහම මහන කරනවනෙත් නෑ කියනවනං කතා කරලා වැඩක් නෑ .. කන්න දෙන්න විදිහක් නැත්තන් ළමයි හදන නැතුව ඉන්න ඕනේ .. එහෙම විදිහක් හම්බෙන කන් .. auto ළමයි හැදෙන් නැනේ .. ළමයට එක කිව්වමත් මහන වෙන්න කැමති වෙන්න ඉඩ තියනව ඉතින් ගෙදර කන්න නෑ පන්සලේ කන්න හම්බෙයි කිව්වම .. එකත් ඉතින් මහන වෙන්න තියන කැමැත්ත නෙමේනේ

    බලෙන් මහන කරන්න කියලා බුදු දහමේ නෑ කියල තමා මාත් කියන්නේ .. ඒ උනාට එහම වෙන සිද්දි තියනව ඒවා වැරදි කියල කියන්නේ ..
    බුදු හාමුදුරුවෝ උනත් හැම පොඩි කෙනාම මහන කරේ නැනේ .. බුදු හාමුදුරුවෝ බන දේශනා කරේ උනත් එක අවබෝද කරගන්න පුලුවන්ද කියලා බලලානේ
    එහෙම අවබෝද කරගන්න පුළුවන් කැමැත්තෙන් මහන වෙන කෙනෙක් උනත් දෙමාපියෝ අකමැති නං මහන කරන්න එපා කියලනේ කිව්වේ .. දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත වගේනේ දෙමාපියෝ මුකුත් හිතන් නැතුව ළමයි හදල කන්න දෙන්න බැරි උනාම මහන කරන එකනේ ..
    ඒ වගේ ඒවා වැරදි කියල කියන්නේ

    අෑ බන් දැන් උඹලට පේන්නේ බෟෙද්ධයන්ගේ ඒවා විතරමද ? අනිත් පොඩි ඒවුන් බෞද්ධ නොවන නිසා හිරිහැර වුනාට අවුලක් නැද්ද ? පෙරහැරේ අලි ගෙනියනකොට අැම්ම හැදෙනවුන් මස් කොක්කේ හරකා ඒල්ලනකොට කට වහනවා ... කුකුලා මරනකොට ,ඒලුවා මරන කොට අැහැ පාෙට්ටවෙලා ... සත්තුවත්තේ සත්තු කූඩුකරනකොට ෂා මාරයි කියලා බලාන ඉන්නවා .... මොකක්දබන් මේ දෙපිටකාට්ටු චරිත උඹලා රගපාන ?:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: shaminda peiris

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,776
    1
    58,020
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අෑ බන් දැන් උඹලට පේන්නේ බෟෙද්ධයන්ගේ ඒවා විතරමද ? අනිත් පොඩි ඒවුන් බෞද්ධ නොවන නිසා හිරිහැර වුනාට අවුලක් නැද්ද ? පෙරහැරේ අලි ගෙනියනකොට අැම්ම හැදෙනවුන් මස් කොක්කේ හරකා ඒල්ලනකොට කට වහනවා ... කුකුලා මරනකොට ,ඒලුවා මරන කොට අැහැ පාෙට්ටවෙලා ... සත්තුවත්තේ සත්තු කූඩුකරනකොට ෂා මාරයි කියලා බලාන ඉන්නවා .... මොකක්දබන් මේ දෙපිටකාට්ටු චරිත උඹලා රගපාන ?:(:(:(:(:(:(:(

    බහුතරය කරන වැරදි තමයි වැඩියෙන් පේන්නෙ. ඒක ලෝක ස්වභාවය.
    උඹට හරකයි අලියයි සමානද?:shocked:
     
    කව්ද ඒවාට හරි කියල කියන්නේ .. ඒවත් වැරදි තමා .. උබට reply කරන්නේ කාටද කියල අදහසක් නැත්තන් මොනව කරන්නද .. මේකට වැරදි කිව්වම අරකට auto හරි කියනව වෙන්නේ කොහොමද ..
    බලපන් මම අලි මගුලේ එහෙම මොනවත් කියල තියනවද කියල .. එහෙම reply කරපන් එහෙම කිව්වා එකෙක්ට .. අලි ගෙනියන එකේ අව්ලක් නෑ .. උන්ට හිරිහැර වෙන් නැති විදිහට .. මම හිතන් නෑ පෙරහරේ අලින්ට එහෙම හිරිහැර වෙන්ව කියල
    අනිත් උන්ටත් හිරිහැර වෙන එක අව්ල් තමා කව්ද නෑ කියන්නේ .. එහෙම නෑ කියන එකෙක්ට ඔහොම කියපන් .. හරක් මරණ එකත් වැරදි තමා සත්තු කුඩු කරන එකත් වැරදි ..

    "මහණ" කියන වචනේ බුද්දාගමේ උනාට ඒ ඔක්කොටම අදාළ වෙන්න තමා කියන්නේ .. පන්සලේ මහන කරන එක විතරක් නෙමේ කෝවිලේ පල්ලියේ ඕනේ මගුලක .. එකට කියන වචන දන්නේ නෑ මම හරියට .. ඒ ඔක්කොටම අදාළ වෙන්න තමා .. වචනයක් අල්ලාගෙන මැරෙන්න හදන්න එපා බන් තේරුම ගනින් පොඩි එකාව බලෙන් එහෙම කරන්න හොද නෑ කිව්වම .. එක සිංහල පොඩි එකට වෙනම දෙමල පොඩි එකාට වෙනම නෙමේ කියල තේරෙන්න එපායේ ඔක්කොම පොඩි උන් ගැන තමා කියන්නේ කියල

    මට කියල ඕවට රටේ නීති හදන්න විදිහක් නැනේ .. මට ගිහින් සත්තු වත්ත වහන්නත් බෑ පන්සලේ මහන කරපු කෙනා ගෙදර යවන්නත් බෑ .. පල්ලියේ කෙනා ගෙදර යවනත් බැ ..

    මට පුළුවන් විදිහට ඒ දේවල් නොවෙන්න උදව් කරන එක තමා කරන්නේ ...
    මම අදුරන කෙනෙක් එහම ඒ විදිහට අකමැත්තෙන් මහන කරන්න හරි පන්සලක කෝවිලකට හරි එහෙම ගියොත් එක නවත්තන්න try කරන එක ..
    මම මොන සතෙක්වත් කුඩු කරලා තියාගෙන නෑ .. එහම තියන අයටත් පුළුවන් නං එපා කියන එක
    බලෙන් ගිහින් උන්ව කුඩු වලින් එලියට දාන විදිහක් නැනේ ..
    සත්තු මරණ එකටත් අවස්ථාවක් හම්බුනොත් නතර කරන්න උත්සහ කරනවා ..
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බහුතරය කරන වැරදි තමයි වැඩියෙන් පේන්නෙ. ඒක ලෝක ස්වභාවය.
    උඹට හරකයි අලියයි සමානද?:shocked:
    අැයි හරකගෙ පනයි අලියගෙ පනයි දෙකක්ද ? අලියට දැනෙන වේදනාව හරකට දැනෙන්නේ නෑ කියලා උඹට කිව්වද ?:lol::lol::lol::lol::lol::lol: