ම්හින්ද කරපුවා අනිත් පැත්ත හරවන්න

sapumal_lk

Banned
Feb 16, 2015
163
20
0
39
FIJI
ම්හින්ද කරපුවා අනිත් පැත්ත හරවන්න

ම්හින්ද කරපුවා අනිත් පැත්ත හරවන්න නේ මේ ආණ්දුව පත් කලේ ඉතින් උන් ඒක හරියටම කරනවා. අන්න මත්තල ගුවන්තොටුපොළ වහන්න හදනවා.

පහුගිය කාලේ පොල් හිඟවෙන නොවැම්බර් දෙසැම්බර් මාස වල පොල් ගෙඩිය රු. 65 ක් උනාම රනිල් ලොක්කා මැරෙන්න හැදුවා.
සාමාන්‍යයෙන් පොල් බහුල වෙන පෙබරවාරි වෙන කොට පොල් ගෙඩිය රු.
35.00 / 40.00 දක්වා බැස්සා. ඒත් මේ පාර දැන් මාර්තු මාසෙත් වෙලා තවම පොල් ගෙඩිය රු. 70.00 යි.

රනිල්ට අමතකයි කියමු දැන් අගමැතිනේ. කෝ අනික් උන් හැමෝටම මේවා අමතකද?
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රටට කෝටි ගානක ආදායමක් ගෙනාපු මත්තල :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොල් ගෙඩියනම් මොකක්ද පත්වෙලා දවස් 55 යද්දි බිලියන 1000 පිල්ලි ගැහුවෙ මහබැකුවෙ අධිපතියි රවි කරුනානායකයි එකතු වෙලා.දවස් 55න් බිලියන 1000ක් කොහොමද යහපාලනේ,ටොයියන්ගෙ යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව.:angry::angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොල් ගෙඩියනම් මොකක්ද පත්වෙලා දවස් 55 යද්දි බිලියන 1000 පිල්ලි ගැහුවෙ මහබැකුවෙ අධිපතියි රවි කරුනානායකයි එකතු වෙලා.දවස් 55න් බිලියන 1000ක් කොහොමද යහපාලනේ,ටොයියන්ගෙ යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව.:angry::angry::angry:

    ඔව් බං දැන් බලපන් පොර සේ ඔට්ටු අල්ලපු එවුන් දැන් දන්නේ නෑ වගේ පොර ටෝක් දෙනවනේ........මේකද යහපාලනේ :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනෙහ් රටට කෝටි ගානක් ගෙනාපු අනේහ් අප්පච්චිහ් හැදුව මත්තලහ්... :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොල් ගෙඩියනම් මොකක්ද පත්වෙලා දවස් 55 යද්දි බිලියන 1000 පිල්ලි ගැහුවෙ මහබැකුවෙ අධිපතියි රවි කරුනානායකයි එකතු වෙලා.දවස් 55න් බිලියන 1000ක් කොහොමද යහපාලනේ,ටොයියන්ගෙ යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව.:angry::angry::angry:

    ඇමසීන්ට account එක දීපන්. :D
    උබ ඔට්ටුවක් දැම්මානේ, ඒක පොරොන්දු වෙච්ච විදියට ඉටු කරපන්.