ම්හින්ද කරපුවා අනිත් පැත්ත හරවන්න
ම්හින්ද කරපුවා අනිත් පැත්ත හරවන්න නේ මේ ආණ්දුව පත් කලේ ඉතින් උන් ඒක හරියටම කරනවා. අන්න මත්තල ගුවන්තොටුපොළ වහන්න හදනවා.
පහුගිය කාලේ පොල් හිඟවෙන නොවැම්බර් දෙසැම්බර් මාස වල පොල් ගෙඩිය රු. 65 ක් උනාම රනිල් ලොක්කා මැරෙන්න හැදුවා.
සාමාන්‍යයෙන් පොල් බහුල වෙන පෙබරවාරි වෙන කොට පොල් ගෙඩිය රු.
35.00 / 40.00 දක්වා බැස්සා. ඒත් මේ පාර දැන් මාර්තු මාසෙත් වෙලා තවම පොල් ගෙඩිය රු. 70.00 යි.
රනිල්ට අමතකයි කියමු දැන් අගමැතිනේ. කෝ අනික් උන් හැමෝටම මේවා අමතකද?