මාංගු ගන්න පිටරට බයර්ල දන්නවද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    මාංගු ගන්න පිටරට බයර්ල දන්නවද?

    කැරට් 1 මිල ලෝකල් හා ඉන්ටනැෂනල් මාකට් එකේ කීයක් විතර වෙයිද? Loop clean cut and polish
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මේ type පරාල කට්ට තියේනම් දාන්න


    IMG_20200417_095843-1024x768.jpg
     
    • Like
    Reactions: comx

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    price keeyada? Ct 1 keeyada?
    ගල් දාපන්කො මචන් ඉස්සෙල්ලා.
    ct ගන්නෙ කීයද අහා අහා බිස්නස් කරන්නෙ නෑ, අනික මිල ගහන්නෙ මම නෙමෙයි උඹ, උඹ උබේ ගාන කියපන් , negotiate කරන්නෙ මම. උබ කැමතිනම් දුන්නා, නැත්නම් අත ඇරියා. simple
     
    • Like
    Reactions: comx