ඒනම් අද උබට ඔතන දගල දගල ඉන්න වෙන්නේ නෑ ...,ඕම මරන්න තියනවානම්..........
![]()

කියන්න බෑ..අද රෑට ඔසාමා ඇවිත් මාව මරයිද දන්නෙත් නෑ..![]()

මරන්න නීතිය තියනවනම් මමයි උබව මරන්නේ.........කරන වැරදි වැඩ වලට





ජෝක් ජෝක් අද උයාට නින්ද යයි ද දන්නේ නෑ............

ඔසාමා නම් ඔය වගේ වැඩ කරන්නේ නෑ......................මරන්න නීතිය තියනවනම් මමයි උබව මරන්නේ.........කරන වැරදි වැඩ වලට
ජෝක් ජෝක් අද උයාට නින්ද යයි ද දන්නේ නෑ............
![]()

උඹලගේ පොත් වල තමයි තියෙන්නෙ..ලොල්...ගෙදර ගිය වෙලාවක කියවලා බලපන්..![]()
එක වේඩ එකකට මීනින්ග්ස් ගොඩාක් තියනවා.....
සින්හල ටරාස්ලේසන් එකක් දෙන්නද??
............මොකද ඉස්ලාම් එක ගැන ඔයාට ඔක්කෝම දන්නවනේ...බට් ස්ටිල් නොට් ඇස්සෙප්ටින්ග් ඉස්ලාම්...
ඉෆ් යු ඇස්සෙප්ට් ඉස්ලාම් යු විල් සේෆ්...
ඇන්ඩ් යු කැන් ගොඩ් ඩබල් රිවාඩ් ෆොරොම් අල්ලාහ් සුබාහනවු තාලාලාගෙන්..

උබලා කුරානය වැරදියට තේරුම් අරන් ඉන්නේ .....එක වේඩ එකකට මීනින්ග්ස් ගොඩාක් තියනවා.....
සින්හල ටරාස්ලේසන් එකක් දෙන්නද??
බට් පුතේ ජජ්මන්ට් ඩේ එකේ ඔයාට බේරන්න නම් බෑ..............මොකද ඉස්ලාම් එක ගැන ඔයාට ඔක්කෝම දන්නවනේ...බට් ස්ටිල් නොට් ඇස්සෙප්ටින්ග් ඉස්ලාම්...
ඉෆ් යු ඇස්සෙප්ට් ඉස්ලාම් යු විල් සේෆ්...
ඇන්ඩ් යු කැන් ගොඩ් ඩබල් රිවාඩ් ෆොරොම් අල්ලාහ් සුබාහනවු තාලාලාගෙන්..
![]()

අනේ ඔව්...ඔසාමා හා පැටියෙක් වගේ..වෙන්න ඇති![]()
උබ තාම ඇවේටර් එක මාරූ කරේ නෑ නේද? 

මට ජජ්මන්ට් ඩේ එකක් නෑ..![]()
මේ ලෝකයෙ කරපූ හොද දේවල් වලටයි,නරක දේවල් වලටයි හරි සමව ප්ර්තිපළ දෙන දවස....
බේරන එක නම් බොරු,,,,,,

දකින දකින ඩිස්බිලීවර් මරන්න(ජිහාද්) කියලා තියෙන ඉස්ලාම් ආගමේ, හිජාබ් අදින්න බෑ කිව්වොත් තමන්ගෙ දුව පවා මරන(හොනර් කිලින්) ඉස්ලාම් ආගමේ, ආගම අතහැරලා යන අයව ගල් ගහලා මරන ඉස්ලාමයේ සත්තු මරන්න එපා කියලා තිබ්බොත් තමයි පුදුම වෙන්න ඕනි..![]()
එළුවා.. ඇයි ඕෆ් ටොපික් යන්නේ....
ඉස්ලාමය ගැන මුස්ලිම්වරැන්ගෙන් ප්රශ්ණ කිරිම වැරදි කියා මං අදහස් කරන්නෙ නෑ.. ප්රශ්ණ කිරිෙම චේතනාව නොදන්නා දෙයක් දැන ගැනීම හැර විවේචනය කර නින්දා කිරිෙම් පටු අදහස් සදුසු නොවේ. EK මුස්ලිම්ස් ඔයාලගෙ වැඩි ප්රශ්ණ වලට පිළිතුරැ දීලා ඉවරයි එහෙත් ඔහෙලා වටේට කැරකි කැරකි විවේචනය කර නින්දා කිරිෙම් පටු මානසිකත්වයෙන් පෙලෙනවා.



ඇයි නැත්තේ...තියනවා මේ ලෝකයේ ඉන්න සෑම මිනිහෙකුටම තියනවා....මේ ලෝකයෙ කරපූ හොද දේවල් වලටයි,නරක දේවල් වලටයි හරි සමව ප්ර්තිපළ දෙන දවස....
බේරන එක නම් බොරු,,,,,,
![]()




ඔව් ඔව් ...........ඉනා වෙන්න දෙයක් නෑ ඔයාගෙ ගෙදරත් ඕක වෙනවනේ ඒම නේද??
nah Bro..api mas kana eka nawaththuwoth mas kanna kattiya nathi nisa sathun mareema nathara wenawa...ehema neda??![]()
copy-paste
and thats all![]()



