මාකටිං වුනත් මේක නම් පට්ටම වැඩක්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    yotube dana eka thama therumak natthe
    okooma balnnae duppath ekek hari dala keeyak hari hoya ganna

    එහෙම නැතුව මාකටින් කරන්න පුළුවන් ද බන්.
    අනික මේක හෙන ලස්සන වැඩක් නෙ.
    මොකෙක් හරි youtube ජෝකරයෙකුට ලක්ෂ ගණන් දීල මාකටින් කරනවට වඩා මේක හොදයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගින්දර ගැන දන්නේ පිච්චෙන මිනිස්සු බං. අර ෆෝන් එක උගස්තියලා ආවා කිව්වේ සල්ලි වලින් දුප්පත් උනත් අදහස් වලින් මාර පෝසත් පට්ට කොල්ලෙක්.