මේ ෆෝන් ඵක හදාගන්න කීයක් යයිද?🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    පට්ටම අඩුවට සෙට් වුනා මාකට්ප්ලේස් ඵකේ..brand new අරන් මාසයයි.කිසිම අවුලක්‍ නෑලු.ඉරි 4ක් display ඵකේ තියෙනවා..මේක හදාගන්න කීයක් යයිද?..🤔

    6sxCYPu.png

    dpPd2Bn.png
     
    • Like
    Reactions: Inigo Montoya

    win7dot

    Active member
  • Apr 7, 2011
    420
    76
    28
    iri sn eka enne ribbon eke case nisa. oka hadana laser machine thiyena un innva. podak balanna ehm repair center ekk. ribbon eke path eka ayeth solder krna sn ekk mn hithanne keranme. un kiyanne ova fix unaata thava iri vena place valin eida danne na kiyala. overnight charge kraama phone eka rath venakota kaaleth ekka oka enne. thava reasons athi habai
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    හදන්න නම් Display එක දාන්න ඕනේ
    Display ඒකට යන ගාන තමා
    Oke wena kisima awulk nathuwa athi tamayi.
    Iri 4 hadaganna display daanna weyi.
    Display eka daanna 25k witara yai
    s23 ultra original eka danna nan 70k yanwa keewa ( originalmath neme wenna ati )
    Mageth thiyenawa 22 brand new condition full set with smart case(brand new)

    Display eka fuk ban iri 20 withara awa...fuk samsung
    S21 kiyanne 2021/22 kaale aapuwa. Thaama owai brand new enawa kiyana eka nam wiswasa karanna amarui.
    iri sn eka enne ribbon eke case nisa. oka hadana laser machine thiyena un innva. podak balanna ehm repair center ekk. ribbon eke path eka ayeth solder krna sn ekk mn hithanne keranme. un kiyanne ova fix unaata thava iri vena place valin eida danne na kiyala. overnight charge kraama phone eka rath venakota kaaleth ekka oka enne. thava reasons athi habai
    I just found this on AliExpress:
    AU$37.12 | S21FE AMOLED Display Screen with Frame Replacement for Samsung Galaxy S21 FE 5G G990B G990E LCD Display Touch Screen Digitizer
    https://a.aliexpress.com/_c4kq17Wj

    මේකක් දාපන්. 20ක් යනවා. Amoled එකට අඩු එකක් නං වැඩක් නෑ

    Thank You So Much GIF by Pudgy Penguins
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    Zzo
    පට්ටම අඩුවට සෙට් වුනා මාකට්ප්ලේස් ඵකේ..brand new අරන් මාසයයි.කිසිම අවුලක්‍ නෑලු.ඉරි 4ක් display ඵකේ තියෙනවා..මේක හදාගන්න කීයක් යයිද?..🤔

    6sxCYPu.png

    dpPd2Bn.png
    උබ oppo find x9 pro ගන්න හෙව්ව නේද? අන්න Zozo Lanka එකට Global එක ඇවිත්.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    Zzo

    උබ oppo find x9 pro ගන්න හෙව්ව නේද? අන්න Zozo Lanka එකට Global එක ඇවිත්.

    Thanks👍..මම බැලුවා ඒක..ඒක පොඩියි වගේ බං.මගේ අතට සෙට් වෙන්නේ නෑ පොඩි ෆෝන්. මම කැමති ලොකු ෆෝන් වලට.(iphone 17 pro max, galaxy 25 ultra වගේ 6.9 inches ඒවා)..find x9 ultra ඵක global version ඵනවලු අප්‍රේල් වල.ඒක නම් 6.9 ඵකක් වගේ.ඒක ඵනකන් ඉන්නවා ඒ නිසා....:)

    Oppo-Find-X9-Ultra-may-have-the-camera-specs-to-make-Samsung-very-worried.webp

    https://www.phonearena.com/news/opp...a-specs-to-make-samsung-very-worried_id177048
     
    • Like
    Reactions: Inigo Montoya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පට්ටම අඩුවට සෙට් වුනා මාකට්ප්ලේස් ඵකේ..brand new අරන් මාසයයි.කිසිම අවුලක්‍ නෑලු.ඉරි 4ක් display ඵකේ තියෙනවා..මේක හදාගන්න කීයක් යයිද?..🤔
    කොහෙද යකෝ බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ S21 series එක 2022 ඉඳන් හදන එක නවත්තලා තියෙන්නේ. ඕවා Refurbish කරපුවා. මොන ලෝකෙන් කෑලි එකතු කරලා හදපුවාද දන්නේ නෑ.

    image.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹ ලංකාවේ නෙවෙයි නේද ඉන්නේ.. ඔය කැඩිච්ච පොන් ගන්න එපා බන්. පස්සට තව ලෙඩ එන්න පුළුවන්.