patta. ad ekak unath anna ehema karanna oni. ethakota thamai asawen balanne share ekak hari denna hithenne..
සිරාවටම ❤ගින්දර ගැන දන්නේ පිච්චෙන මිනිස්සු බං. අර ෆෝන් එක උගස්තියලා ආවා කිව්වේ සල්ලි වලින් දුප්පත් උනත් අදහස් වලින් මාර පෝසත් පට්ට කොල්ලෙක්.
හොඳ වැඩක් කරාම ප්රසිද්ධ කරන එක වැරදි කියන එක නම් මෝඩ කතාවක්yotube dana eka thama therumak natthe
okooma balnnae duppath ekek hari dala keeyak hari hoya ganna
Moka?yotube dana eka thama therumak natthe
okooma balnnae duppath ekek hari dala keeyak hari hoya ganna
ඒක තමා යටි අරමුණ..හොඳක් වෙන්නෙ දුප්පතාට..දැන්, හෙට කොළඹ පැත්තේ බස් එකකට, ඔයවගේ බඩු විකුණන කෙනෙක් නැග්ගොත්....... මිනිස්සු පොරකකා අරගනියි ...