මාකටිං වුනත් මේක නම් පට්ටම වැඩක්..

nooby

Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    ගින්දර ගැන දන්නේ පිච්චෙන මිනිස්සු බං. අර ෆෝන් එක උගස්තියලා ආවා කිව්වේ සල්ලි වලින් දුප්පත් උනත් අදහස් වලින් මාර පෝසත් පට්ට කොල්ලෙක්.
    සිරාවටම ❤
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    දැන් ඉතින් බස් එකට මොනව හරි විකුනගන්න එන එකෙක් දැක්කම අහල පහල Prime group එකෙන් ඉන්නවද බලන්නත් එපයි 🤧
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අගය කළ යුතු වැඩක්.....!

    ඊළඟ දවසෙ බස්වල යන අපේ ඒළකිරි members ලා....

    people-looking-at-me-on-the-bus-the-Graduate.gif
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    දැන්, හෙට කොළඹ පැත්තේ බස් එකකට, ඔයවගේ බඩු විකුණන කෙනෙක් නැග්ගොත්....... මිනිස්සු පොරකකා අරගනියි ...
     
    • Like
    Reactions: B.Chat

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන්, හෙට කොළඹ පැත්තේ බස් එකකට, ඔයවගේ බඩු විකුණන කෙනෙක් නැග්ගොත්....... මිනිස්සු පොරකකා අරගනියි ...
    ඒක තමා යටි අරමුණ..හොඳක් වෙන්නෙ දුප්පතාට..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    ඔන්න ඉතින් හොඳ වැඩක් දැක්කමයි මාකටින් පැත්තෙන්

    නැත්තම් කාටහරි යූටියුබර් කෙනෙක් ට ලක්ෂ 50ක් විතර දීලා ට්‍රෙන්ඩින් ගන්නවට වඩා මේ කරපු වැඩේ නම් ඉස්තරම්...

    අර කොල්ල කිව්ව කතාවට නම් හික් ගෑවුනා බන්....

    වේදනාව දන්නේ තුවාලේ තියෙන මිනිහ විතරයි කියන එක ආයේ මතක් කරා...



    මට ඕකත් එක්ක වෙන කතාවක් මතක් උනා මෙතනට අදාළ නෑ

    අර දුප්පත් මනුස්සය තමන්ගේ බොස් ගේ උපන්දිනේට අරන් දෙන්නේ මිල අදිකම ෂර්ට් එක...

    නමුත් බොසා අරන් දෙන්නේ තියෙන අඩුම ඇඳුම...

    තාමත් බහුතර දුප්පතුන් ළඟ මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා