මාකටින්ග්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,959
    759
    113
    මෙහෙ තමා
    මචන්ලා මාර්කටින්ග් ෆීල්ඩ් එකේ හොද ජොබ් තියෙන කම්පැනි ටිකක් කියපල්ලකෝ.පොඩි තැනකින් උඩට යන්න පුලුවන්නම් හොදයි.හම්බෙන දේවල් ටිකකුත් දැම්මොත් හොදයි.ඉස්තුතිය් :rolleyes:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    I guess unilever will be the best place. Many opportunities+packages. Dilmah Hemas Fonterra (Anchor) Nestle MAS Brandix also very good companies for marketing personnel.