Degree Help.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    Ow ban dan name eka change karala thiyanne.
    මම දන්නා තරමට උන් ළඟ තියෙන University of Portsmouth MBA - Top up එකේ විතරයි transcript එකේ Credits - 180 credits කියලා MBA Transcript එකේ appear වෙන ලංකාවේ තියෙන එකම එක MBA - Top up එක, අනෙත් ඔක්කොම MBA - Top up Transcript වල Credits - 60 තියෙන්නේ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ

    Mama kiwwe bachelors gana ban.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    528
    381
    63
    Mage raththatan Kolloni, hama ekatama hariyanna oni ithrennama hamadama.

    Machan A/L problem ekak weida. 10 Year work experience thiynwa.
    ------ Post added on Dec 31, 2025 at 10:43 PM

    Gemak gahamu
    ------ Post added on Dec 31, 2025 at 10:43 PM
    AL balanne naha work experience one I did Msc with londontec cost was more than 900000 back in 2022 it took me more than 2 years to complete since busy work schedule
    ඔයාට A/L නැති එක පස්සේ හරි බලපානවා, හොදම දේ ආර්ට් වලින් මාස 6න් එක්සෑම් එකට රෙඩි කරවන කෝස් එකකට සෙට් වෙලා A/L කරන එක !
    :lol: moda upades

    samahara companies thynva manager position ekata enavanm A/L one kiyala hr policy ekak vage thyna, issara dapu eva thama wenas nokara
    can you name one? for the lulz btw banks has this policy specially gov banks
    ------ Post added on Jan 1, 2026 at 12:58 PM
     
    • Love
    Reactions: srinathSSS

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    AL balanne naha work experience one I did Msc with londontec cost was more than 900000 back in 2022 it took me more than 2 years to complete since busy work schedule

    :lol: moda upades
    mamath londontec msc ekak thamai balanne mchn. kohomada meke process eka? full online da?
     
    • Love
    Reactions: srinathSSS

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    මම දන්නා තරමට උන් ළඟ තියෙන University of Portsmouth MBA - Top up එකේ විතරයි transcript එකේ Credits - 180 credits කියලා MBA Transcript එකේ appear වෙන ලංකාවේ තියෙන එකම එක MBA - Top up එක, අනෙත් ඔක්කොම MBA - Top up Transcript වල Credits - 60 තියෙන්නේ.
    Uba me MBA eka karada? Offer karana uni eka mokadda ban?
     
    • Love
    Reactions: srinathSSS

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    Uba me MBA eka karada? Offer karana uni eka mokadda ban?
    මම නම් කරේ නෑ, අපේ කෙනෙක්ට අවශ්‍ය නිසා විස්තර හෙවුවා , UK level 7 PGD තියෙනවා නම් මාස 6න් Full MBA ( 180 credits ) එක ගන්න පුළුවන්

    award කරන්නේ University of Portsmouth ( qs ranking - 635 )
     
    • Love
    Reactions: srinathSSS

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,553
    8,296
    113
    35
    Spain
    බෑන්කින් ගැන නම් අදහසක් නෑ. නමුත් මොනවා කරත් වයස කීය වුනත් ඉගෙනගන්න එක නවත්වන්න එපා.
     
    • Love
    Reactions: srinathSSS

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,179
    2,042
    113
    Tokyo, Japan
    මචන් මම A/L Fail. මම NVQ 4 කරලා තියෙනවා. ඒත් මට ජොබ් එකේ උඩට යන්න Degree එකක් ඕනේ.. Degree එකක් Complete කරන්න පුලුවන් විදියක් කියපන් මචන්. වැඩිකල් ගන්නේ නැතිව.. මගේ වයස 36ක් වෙනවා.

    මට Guide එකක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක් හැමොටම.
    මොනවද දැනට ඉන්න field එක?
    Experience කොච්චරක් තියෙනවද?
     
    • Love
    Reactions: srinathSSS

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    IDM dehiwala ekata katha karapan. Unge topup eka karanna puluwan ubata. Topup eka karana gaman dip eka karanna puluwan. Dip eke subjects walta exemptions hambei ube experience anuwa. 1 year athulatha goda daganna puluwan.
    Ado godak Thanks. Aniwarynma katha karala balanwa.

    උබගේ ෆීල්ඩ් එක මොකක්ද?
    ප්‍රයිවට් කැම්පස් එකක degreetop up එකක්කරන්න පුලුවන්
    Finance sector. Ow kohoma hari karanna oni
    ------ Post added on Jan 1, 2026 at 8:02 PM

    කොල්ලට උදව්වක් කරන්න දන්න අය...
    Thanks Bro
    ------ Post added on Jan 1, 2026 at 8:03 PM

    5 years experience thiye nam icbt mba karanna puluwan without degree
    icbt ekata gihin katha karanna
    10 Year Experience Now. Thanks Bro. Godak Pin machan.
    ------ Post added on Jan 1, 2026 at 8:04 PM

    මම දන්නා තරමට උන් ළඟ තියෙන University of Portsmouth MBA - Top up එකේ විතරයි transcript එකේ Credits - 180 credits කියලා MBA Transcript එකේ appear වෙන ලංකාවේ තියෙන එකම එක MBA - Top up එක, අනෙත් ඔක්කොම MBA - Top up Transcript වල Credits - 60 තියෙන්නේ.
    Londontec eka 180 Credit
    ------ Post added on Jan 1, 2026 at 8:07 PM

    mamath londontec msc ekak thamai balanne mchn. kohomada meke process eka? full online da?
    Online + Onsite.
    ------ Post added on Jan 1, 2026 at 8:08 PM

    good luck wewa
    all the very best
    Thanks kollo. Aniwarynma karanawa
    ------ Post added on Jan 1, 2026 at 8:09 PM

    බෑන්කින් ගැන නම් අදහසක් නෑ. නමුත් මොනවා කරත් වයස කීය වුනත් ඉගෙනගන්න එක නවත්වන්න එපා.
    Aniwarynma
    ------ Post added on Jan 1, 2026 at 8:10 PM

    මොනවද දැනට ඉන්න field එක?
    Experience කොච්චරක් තියෙනවද?
    Finance Sector
    10 Year Experience
    ------ Post added on Jan 1, 2026 at 8:10 PM
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,179
    2,042
    113
    Tokyo, Japan
    Finance Sector
    10 Year Experience
    Adv-Sinhala-01-scaled.jpg
     
    • Love
    Reactions: srinathSSS

    SudaW

    Active member
  • May 1, 2025
    319
    239
    43
    Technical college එකක නම් කරේ NVQ 4 තියෙනවනම් එකෙන්ම NVQ 5/6 කරන්න. ඊට පස්සෙ private Campus වල තියෙනවා Top-Up Degree programmes, (අවුරුද්දක් වගෙ යන්න) එ්කක් කරන්න. (cinec, icbt, sliit city uni, esoft, etc) නැත්තම් මම දැකල තියෙනව සමහර තැන්වල Working experience වලින් MBA එකක් වගෙ කරන්න දෙන. Reputed ද කියල බලල කරන්න එ්වා. කැමති Field එක මොකද්ද කිව්වනම් ලේසියි ඔයාගෙ. Anyway උඹට ජය!

    ඔයාට A/L නැති එක පස්සේ හරි බලපානවා, හොදම දේ ආර්ට් වලින් මාස 6න් එක්සෑම් එකට රෙඩි කරවන කෝස් එකකට සෙට් වෙලා A/L කරන එක !
    A/L දැන් නම් ගොඩක් ඉල්ලන්නෙ Management Assistant, Technical officer වගෙ position වලට නෙ. එතනන් උඩ position වලට A/L ඉල්ලලා තියෙනවා නම් මම ලොකුවට දැක්කෙ නෑ මේ දවස්වල gazette කරල තියෙන government job vacancies වල නම්. අදාල field එකට related degree එකක් තමා ඉල්ලන්නෙ. UGC recognized වෙන්න ඕනි.
    Additionally working experience.
    ------ Post added on Jan 2, 2026 at 9:42 AM
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    work experience eken topup ekak wage karoth mokada :confused:
    Ow Bro. Karanna oni.

    Technical college එකක නම් කරේ NVQ 4 තියෙනවනම් එකෙන්ම NVQ 5/6 කරන්න. ඊට පස්සෙ private Campus වල තියෙනවා Top-Up Degree programmes, (අවුරුද්දක් වගෙ යන්න) එ්කක් කරන්න. (cinec, icbt, sliit city uni, esoft, etc) නැත්තම් මම දැකල තියෙනව සමහර තැන්වල Working experience වලින් MBA එකක් වගෙ කරන්න දෙන. Reputed ද කියල බලල කරන්න එ්වා. කැමති Field එක මොකද්ද කිව්වනම් ලේසියි ඔයාගෙ. Anyway උඹට ජය!

    A/L දැන් නම් ගොඩක් ඉල්ලන්නෙ Management Assistant, Technical officer වගෙ position වලට නෙ. එතනන් උඩ position වලට A/L ඉල්ලලා තියෙනවා නම් මම ලොකුවට දැක්කෙ නෑ මේ දවස්වල gazette කරල තියෙන government job vacancies වල නම්. අදාල field එකට related degree එකක් තමා ඉල්ලන්නෙ. UGC recognized වෙන්න ඕනි.
    Additionally working experience.
    ------ Post added on Jan 2, 2026 at 9:42 AM
    Ow Bro. Working experience ekk MBA ekak karanwa kiyala baluwa. Dan thiyna ekama option eka eka
    ------ Post added on Jan 2, 2026 at 9:06 PM
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    Brother...over2 year exp thibee nam UK topup puluwan. UL diploma and few year exp thibe nam MBA topup puluan. credit score eka adui./ euntama validity ekak thyee..monawada expericne bro

    මම දන්නා තරමට උන් ළඟ තියෙන University of Portsmouth MBA - Top up එකේ විතරයි transcript එකේ Credits - 180 credits කියලා MBA Transcript එකේ appear වෙන ලංකාවේ තියෙන එකම එක MBA - Top up එක, අනෙත් ඔක්කොම MBA - Top up Transcript වල Credits - 60 තියෙන්නේ.
    MBA karanwa nam full MBA ekata yana eka agata gunai.
    ------ Post added on Jan 2, 2026 at 9:44 PM
     
    • Love
    Reactions: srinathSSS

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Brother...over2 year exp thibee nam UK topup puluwan. UL diploma and few year exp thibe nam MBA topup puluan. credit score eka adui./ euntama validity ekak thyee..monawada expericne bro

    MBA karanwa nam full MBA ekata yana eka agata gunai.
    ------ Post added on Jan 2, 2026 at 9:44 PM
    Banking and Finance Sector eka bro. Ow full mba eka hodai
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Brothers mata oyalagen loku help ekak labuna. Next Feb start karanna hithagena innawa. Esoft icbt and thawa few institute walata application damma. Hamotama godak thanks.. ubala okkotama hariyanna oni ekanma.