මාකදුරේ මදූශ් සහ ගු ඇන් පි ගොන් බඩු

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඌ මැරුව එක නරක නෑ බන්, මැරුව එක හොදයි. ඒ උනාට ආණ්ඩුවක්පත් උනාම එක ඇතුලට රිංගන අපරාදකාරයෝ තමා පත්වෙන ආණ්ඩුව චාටර් කරන්නේ.

    එහෙම උන්ව හෙළි කරන්න කලින්, මූ එක්ක අපරාද වැළලිලා යන එක අපරාදේ.

    මොන අපරාද කාරය උනත් මෙහෙම අරන් ගිහින් එක එකාට ඕන විදිහට මරල දාන එක වැරදි බන්.
     
    • Like
    Reactions: u_make_me_sick_

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මුන් සින්හල උන්ට විතරයි බන් වෙඩි තියන්නෙ.පාතාලෙ කියල එක මුස්ලිම් එකෙකුට වෙඩි තියල තියනවද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම ගු අැන් පී නෙමෙයිනේ..
    ඒකනෙ. මූ බයියොත් ගූ ඇන් පී ලිස්ට් එකට දාලනෙ. දැක්කනෙ මයිනගෙ පුක් කන්නාඩිය දාගෙන ඒක ඇතුලෙන් දේවල් දකිනකොට වෙන සන්තෑසිය :lol:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබ කියන කතාව සහතික ඇත්ත..ඒත් මෙහෙම වෙද්දී මානව හිමිකම් කාරයෝ බලන් ඉන්නේ කොයි වෙලේද ෂොට් එක දෙන්නේ කියල
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    121824315_3595573567154602_5263790266997246732_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මංගල සෑර් ප්‍රකාශයක් කරල නැතෙයි..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,412
    100,352
    113
    උබලට මතක් වෙන්නෙම නිරෝශන් නේද එත්කොට රාජිත ඌ බබාද??????? දේශපාලකයො උන්නද නැද්ද කියල උබලට හොයාගන්ඩ කල් තිබ්බෙ ඇයි ඌ වෙඩි කෑවට පස්සෙ අහන්නෙ උබල බලේ තිබ්බ කාලෙ හොයාගෙන්ඩ එපැයි ඇයි ඕව දැන් අහන්නෙ????????
    උබලගේ කාලෙ අරූගෙ කාලෙ කියල රෙද්දක් නෑ මාරුවෙන් මාරුවට අරිනව. ඔය විදියටම අහගනින් උබලගෙ කාලෙ හොයන්න තිබ්බනෙ මහබැන්කුව ගැන කියල.

    ඔය ගොන් බඩු ඔක්කොම එකයි තොපි වගේ එක එකා වෙන් කරගෙන සට්ටැබි කන් කරන උන්ට නොතේරුනාට. ලෑස්ති වෙලා හිටපන් ලගදිම නානල ටික සින්හල බෞද්ධ වෙලා එනකොට මල්මාල දාල පිළිගන්න.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පාස්කු මරණ 300ට සම්බන්ද බදුර්දින්ගේ මල්ලි නිදහස් අක්කර ගණන් කැළෑ කපනවා හැබැයි මහින්දගේ පුක ලොවන සක්කිලි බැල්ලිගෙ පුතාලගේ කට ඇරුනේ පොහුට්ටේ නිරෝෂන්ගේ යාලුවා වෙනුවෙන්. හිතන්නට යමක් ;-)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පාස්කු මරණ 300ට සම්බන්ද බදුර්දින්ගේ මල්ලි නිදහස් අක්කර ගණන් කැළෑ කපනවා හැබැයි මහින්දගේ පුක ලොවන සක්කිලි බැල්ලිගෙ පුතාලගේ කට ඇරුනේ පොහුට්ටේ නිරෝෂන්ගේ යාලුවා වෙනුවෙන්. හිතන්නට යමක් ;-)

    Uparima wahallu kiyanne karanne unge swami kiyana, karana, hithana de pamani
    balapan heta anidda badurdeen nana shinhala buddhist wela eliyata ena hati. uge malli loku thanaka director or ambassador kenekuth wei
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් වෙඩි හුවමාරුවකදී එලොව යාමත් සමග ගු ඇන් පි ගොන් බඩු කලබලයට පත්ව වත්මන් ආණ්ඩුවට දෙස් දෙවොල් තැබිමට පටන් ගෙන ඇත...







    මේ ගු ඇන් පි ගොන් බඩු මැරිල ඉපදිලාය, මදුශයව ඩුවායි වලින් මෙහාට එවුවෙ කවද්ද කියල මතකම නැත...අමතක නිසා මතක් කරමි..මදුශ්ව මෙරටට එවද්දි ජනපති නිවට සිරාය, අගමැති පො*න රනිලාය උගෙ කැබිනට් ඇමති පො&න සජියාය..ඊට අමතරව නිතිය නැමිය හැකි පුජිතයා පොලිස්පතිය, සියල්ලම තකට තකය...මදුශයාගෙන් ඌගෙ පිටිපස්සෙන් උන්න දේශපාලකයන් ගැන වමාරා ගන්ඩ ඕනෑ තරන් කාලය තිබිනි,ඒත් කිසිවක් කර නැති බව හැගි යන්නේ මදුශයා මලපසු ගු ඇන් පි ගොන් බඩු අහන කතා වලින්ය..

    ආණ්ඩු වෙනසත් සමග පාතාල කාරයන්ට දැනනෙ විදිහට උත්තර දීමට අපේ ආණ්ඩුව ඉදිරිපත් විය, මදුශයා එලොවය, වහා නින්දෙන් අවදි උන ගු ඇන් පි ගොන් බඩු තොරතෝන්චියක් නැතුව වැලපෙන්නෙ මදුශයා උඟේ අප්පා යැයි සිතා විය යුතුය..





    ඉටත් අමතරව සම-හරක් ගු ඇන් පි ගොන් බඩු වලට මදුශයා මලබවත් සැකය , කරන්නට ඇත්තේ වහා ඉදිරිපත්වි මදුශයාගේ මළකුණ බාරගෙන ගෙදරටම ගෙනත් හොදාකාරව පරික්ශාකර බලා මදුශායද නැද්ද යන වග තහවුරු කර ගැනීමය...



    මළකුණ බාරගෙන ගෙදරටම ගෙනත් හොදාකාරව පරික්ශාකර බලා මදුශායද නැද්ද යන වග තහවුරු කර ගැනීමය...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    Have you seen the his dead body, Can you identify?
    Seems real Madush already left the country through Avant G***
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් සින්හල උන්ට විතරයි බන් වෙඩි තියන්නෙ.පාතාලෙ කියල එක මුස්ලිම් එකෙකුට වෙඩි තියල තියනවද
    මොකෝ නැත්තෙ මාලිගාවත්තෙ හම්බයට stf දාල දුන්න සුපිරි ගේම උබලට අමතකද මෙච්චර ඉක්මනට
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ දැන් ගුන්පි උන්ව අවුස්සලා ඕකුන් තව අවරුදු 5ක් පස්සෙන් එන්න ගන්නවා....
     
    • Haha
    Reactions: asylum and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ දැන් ගුන්පි උන්ව අවුස්සලා ඕකුන් තව අවරුදු 5ක් පස්සෙන් එන්න ගන්නවා....
    අනිව අනිව දැන් වෙදනාවෙ උපරිම තැන ඉන්න, තව ටිකක් ලුණු දෙහි දාලා ගත්තම එලම තමයි ඔකුන්ට මතකෙ තියෙන්ඩම අරින්ඩ ඕනෙ.. ලොල්