මාකඳුරේ මදුෂ් අයියා

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    මාකඳුරේ මදුෂ් අයියා උඹලට අපරාධකාරයෙක් වුනාට ඌ මට මගේ අයියා වගේ..

    WhatsApp Image 2020-10-20 at 6.23.48 PM.jpeg

    දවසක් මම කඩේ කොත්තුවක් දාගන්න ඉන්නකොට මගේ ලඟට ඇවිල්ලා "මල්ලි මොකද මෙහෙ" කියල ඇහුවේ කරටත් අත දාලා..මම කිව්වම කොත්ත්තුවක් ගන්න ආවේ අයියේ කියලා මගේ කණට ලංවෙලා "කුඩු පොඩ්ඩක් දෙන්නම් ගහනවද" ඇහුවා..උගේ මනුස්සකම ගැන උඹල නොදන්නවා වුනාට ඌව ලඟින්ම ආශ්‍රේ කරපු මම දන්නවා ඌ කොච්චර හොඳ එකෙක්ද කියලා..මගේ කොත්තුව දාන්න පරක්කු වුනු නිසා කොත්තු බාස්ගේ ඔලුවට පිස්තොලේ තියලා කිව්වා මේ මල්ලිගේ කොත්තුව ඉක්මනට දාලා දියන් කියලා, කොත්තුවක් එච්චර ඉක්මනට හොඳට ගහලා තඩි මස් කෑල්ලක් දුන්නු පලවෙනි අවස්තාව තමයි ඒ.ඒ හැමදේම මධුෂ් අයියා නිසා..උඹලට ඌ අපරාධ කාරයෙක් වුනාට මට ඌ ආගමක් බං..උට බනින උන් අන්ෆ්රෙන්ඩ් වෙයන්..

    මදුෂ් අයියේ උඹ නැවතත් අපේ අතරම ඉපදේවා!!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ඌ අයිය වගේ, ගු ඇන් පි ගොන් බඩු වලට ඌ මිනිහ වගේ, මිනිහ මැරුන ඒකට අඩන ඇඩිල්ලක් ගු ඇන් පි ගොන් බඩු ඉවරයක් නැ අප්පා... :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: noisy boy12

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    දුමින්ද සිල්වා ගැන කියන්නේ කියලා හිතුවේ
     
    • Haha
    Reactions: noisy boy12

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔව් මුන්ට තේරෙන්නේ නෑ.. මොනවා උනත් දුප්පත් අපේ උදව්වට හිටියේ මදුෂ් අයියා.. දවසක් බස් එකේ කොන්දා රුපියල් විස්සක් අරගෙන ඉතුරු රුපියල් දෙක දෙන්නේ නැතුව ඉන්න හදද්දී මදුෂ් අයියා ඇවිත් කොන්දගේ ඔලුවට තුවක්කුව තියලා සල්ලි දෙන්න කිව්වා.. කොන්දා බය වුන පාර රුපියල් දෙසියක්ම දුන්නා..

    මදුෂ් අයියේ උඹ නැවතත් අපේ අතරම (නො)ඉපදේවා!!!
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    උබට ඌ අයිය වගේ, ගු ඇන් පි ගොන් බඩු වලට ඌ මිනිහ වගේ, මිනිහ මැරුන ඒකට අඩන ඇඩිල්ලක් ගු ඇන් පි ගොන් බඩු ඉවරයක් නැ අප්පා... :lol: :lol: :lol: :lol: :lol: :lol:
    Uba me loke sarcasm kiyala deyak thiyenawa kiyala dannawada lin madiya? තෝ නම් රියල්ම නූගත් බය්යෙක් 😂😂
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Madush nam ayth apa atharema ipadumath kamak na Anura kumara apa athare ipa denne nathuwa. Nathnam ayth okage boru opa dupa ahan inna epei. Ahh nadda kalpana karala balanna.☺️☺️