හැංගිලා හිටපු පොන්න බයියො එකා දෙන්න එළියට ඇවිල්ල තියෙන්නෙ.
මධූශ් එක්ක සම්බන්ධතා තියන් හිටපු දේශපාලකයො සෙට් එක ගොඩ. දැන් 20ට සහය දෙන්න පුළුවන්
අපරාධකාරයො මැරුවම මොකෝ මේ ගු ඇන් පි ගොන් බඩු අඩන්නෙ..මුන් නිකන් වැලපෙන්නෙ මදුශය ම්න්ගෙ අප්ප වගේනෙ..ලොල්
ඔන්න ඉතින් ඕනේ නැති ප්‍රශ්න අහනවාවෙඩි තිබ්බකියන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ පැනලා ගිහින්ද?
බොඩියෙ හිල් දෙකක් ඇති දෙපැත්තෙන්න්ම ආපු බුලට් වලට. මට මතක්වුනා උපතිස්ස ගමනායක. අතීතය රිපීට් වෙනව කියන්නෙ ඕකට තමයි.හැබැයි කොහොම උනත් කතාව ලස්සනයි ඈ.... වෙඩි හුවමාරුවකට මැදිවෙලා මැරිලා තියෙන්නේ.
හොදම ලැසිලා ටික උබල කතිරෙන් යවන්නේඒක තමයි වෙන්න ඕනිත් මචන්.. දැන් ලංකාවෙ ඉන්න අනික් උට්ටල ටික සේරම බය වෙනව...
කොහොමත් මදූශ්, ඉම්රාන්, ලෑසි වගේ සෙට් එක ලංකාවම උන්ට අයිතී වගේනෙ ඉන්නෙ..