එහෙමදපලතුරු වට්ටි බාර වෙන්නේ කොහොමද?
![]()
ඒකත් අවුල්ද ?
හරි මම ඒකටත් උදව් කොරන්නම් කො.
ඔන්න ඔය පහල ලින්ක් එකේ තියෙන පලතුරු වට්ටිය මෙතනට අප්ලෝඩ් කරල තමා පලතුරු වට්ටිය තියන්නෙ. තියල භාර වෙන්න ඕනෙ වැඩේ හරිගියොත් මාස තුනකින් තව පලතුරු වට්ටි දෙකක් දෙනව කියල.
http://www.sphinxdateranch.com/images/fresh fruit basket.jpg
පලතුරු වට්ටි බාර වෙන්නේ කොහොමද?



එක නෙවෙයි මාර්ක් අයිය මම අර එලියට ඇවිත් තියනවා මිදී ගෙඩි තුන කන්නද? 



