මාක් මාමාගේ දේවාලය

sinhalamark

Member
May 15, 2011
320
24
0
එහෙමද :( පලතුරු වට්ටි බාර වෙන්නේ කොහොමද? :confused:

ඒකත් අවුල්ද ?
හරි මම ඒකටත් උදව් කොරන්නම් කො.
ඔන්න ඔය පහල ලින්ක් එකේ තියෙන පලතුරු වට්ටිය මෙතනට අප්ලෝඩ් කරල තමා පලතුරු වට්ටිය තියන්නෙ. තියල භාර වෙන්න ඕනෙ වැඩේ හරිගියොත් මාස තුනකින් තව පලතුරු වට්ටි දෙකක් දෙනව කියල.


http://www.sphinxdateranch.com/images/fresh fruit basket.jpg
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නින්දිත වැඩ නොකරනු
    පූසි දේවතාවියට නොකියනු
    ආච්චිට හාල් නොගරා
    රෝගයට බෙහෙත් කරනු
    නිට්ටාවට සුව වෙයි....:yes::yes::)

    අපෝ මට බෑ ඕව බලන්න :sorry:
    අම්මප පූසී දේවියට කියනවා :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    fresh%20fruit%20basket.jpg


    හරිගියොත් තව දෙකක් දෙනවා මාස තුනෙන් ;) එක නෙවෙයි මාර්ක් අයිය මම අර එලියට ඇවිත් තියනවා මිදී ගෙඩි තුන කන්නද? :sorry:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    fresh%20fruit%20basket.jpg


    හරිගියොත් තව දෙකක් දෙනවා මාස තුනෙන් ;) එක නෙවෙයි මාර්ක් අයිය මම අර එලියට ඇවිත් තියනවා මිදී ගෙඩි තුන කන්නද? :sorry:

    ඈ බොල. දෙයියන්ට කැප කරල ඒක කෑවහම හරියනවද ?
    ඉඳකිං උඹ නම්
    ඕක දෙයියො ඉඳුල් කොලාට පස්සෙ කාපං.
    චික් විතරක්, තියෙන බඩ ජාරි කම

    :P :P :P :P :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපෝ මට බෑ ඕව බලන්න :sorry:
    අම්මප පූසී දේවියට කියනවා :P
    පිස්සු නොකෙලිනු
    දේවියට කිව්හොත්
    මගේ බෙල්ල ඈ විසින් කන්නීය
    ලැජ්ජා නොවී බලනු
    ආතල් ගනු
    ෆන් ඔන් කරගනු
    එවිට කෙල්ලන් සොයා ඒවී....:cool::cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඈ බොල. දෙයියන්ට කැප කරල ඒක කෑවහම හරියනවද ?
    ඉඳකිං උඹ නම්
    ඕක දෙයියො ඉඳුල් කොලාට පස්සෙ කාපං.
    චික් විතරක්, තියෙන බඩ ජාරි කම

    :P :P :P :P :P

    හරි බං දෙයියෝ ඇහුවොත් අපි කියමු එතන මිදී ගෙඩි තුනක් තිබ්බේ නෑ කියල :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සු නොකෙලිනු
    දේවියට කිව්හොත්
    මගේ බෙල්ල ඈ විසින් කන්නීය
    ලැජ්ජා නොවී බලනු
    ආතල් ගනු
    ෆන් ඔන් කරගනු
    එවිට කෙල්ලන් සොයා ඒවී....:cool::cool:

    අනේ මට බෑ පූස් :sorry:
    ඇත්ත කියපන් උඹ පූසිට බයයි නේද :P:P:lol:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    හරි බං දෙයියෝ ඇහුවොත් අපි කියමු එතන මිදී ගෙඩි තුනක් තිබ්බේ නෑ කියල :yes:

    එම්බල නරපණුව. ‍තෝ හිතං ඉන්නෙ දෙයියන්ව ලේසියෙන් රවට්ටන්නද ?>
    දෙයියො එයාගෙ කොම්පීටරේ ඉස්සරහ ඉඳන් මේ සේරම බලං ඉන්නෙ.
    පොඩ්ඩක් උඩ බලපං. කැමරාව.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මට බෑ පූස් :sorry:
    ඇත්ත කියපන් උඹ පූසිට බයයි නේද :P:P:lol:
    පූසි දේවිය මගේ ප්‍රාණය හා සමානයි
    ඒක පැත්තකින් තබනු
    බෙහෙත් කරනු
    මෙතන විලිලැජ්ජා නොවෙනු
    අනිත් දුටුවහොත්
    තොප මේවා දැකීමට අකැමති බව
    හුටාපරිජාලං වන්නේය
    ගායි කියා සිතාගනිත්....:eek::eek:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මං ඒක දැක්කා බූරුවෝ

    :shocked::shocked::shocked: දැක්කද :sorry:

    එම්බල නරපණුව. ‍තෝ හිතං ඉන්නෙ දෙයියන්ව ලේසියෙන් රවට්ටන්නද ?>
    දෙයියො එයාගෙ කොම්පීටරේ ඉස්සරහ ඉඳන් මේ සේරම බලං ඉන්නෙ.
    පොඩ්ඩක් උඩ බලපං. කැමරාව.

    එහෙමද :sorry: දෙයියොත් ඒ ඩි එස් එල් ද යුස්‌ කොරන්නේ ? :sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූසි දේවිය මගේ ප්‍රාණය හා සමානයි
    ඒක පැත්තකින් තබනු
    බෙහෙත් කරනු
    මෙතන විලිලැජ්ජා නොවෙනු
    අනිත් දුටුවහොත්
    තොප මේවා දැකීමට අකැමති බව
    හුටාපරිජාලං වන්නේය
    ගායි කියා සිතාගනිත්....:eek::eek:

    අනේ මට බැරියෝ :sorry:
    හරි හරි අපිට කියපන් බයයි නේ :P:P:rofl:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    :shocked::shocked::shocked: දැක්කද :sorry:



    එහෙමද :sorry: දෙයියොත් ඒ ඩි එස් එල් ද යුස්‌ කොරන්නේ ? :sorry:

    පිස්සුද බං ?
    දෙයියො කෙලින්ම දෙයිලොග් කියල ISP කෙනෙක් දෙන 100G තාක්ෂණය යූස් කොරන්නෙ.


    :P :P :P :P :P