මාක් මාමාගේ දේවාලය

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මට බැරියෝ :sorry:
    හරි හරි අපිට කියපන් බයයි නේ :P:P:rofl:
    පූසි දේවියට මං බය බව සැබෑවකි:sorry::sorry:
    තොප පොලොස්කොට්ටෝරුවෙකු නොවෙනු
    ආතල් මඟ නොහරිනු
    අදම නෙට් එකෙන් අරවා බා
    මුළු කාමරය පුරාම අලවනු
    දවසකට පැයක්
    නිරුවතින්
    උඩු බැලි අතට හැරී නරඹණු....:yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූසි දේවියට මං බය බව සැබෑවකි:sorry::sorry:
    තොප පොලොස්කොට්ටෝරුවෙකු නොවෙනු
    ආතල් මඟ නොහරිනු
    අදම නෙට් එකෙන් අරවා බා
    මුළු කාමරය පුරාම අලවනු
    දවසකට පැයක්
    නිරුවතින්
    උඩු බැලි අතට හැරී නරඹණු....:yes::yes::yes:

    ඊය මට බෑ :sorry:
    හපෝ මහ ලොකු දෙයියෝ පූසිට බයයි :lol::lol::P
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    :shocked::sorry: ඉතින් උඹ දන්න කෙනෙක් නැද්ද? :sorry:

    :O
    ඉන්නව, ඔය වගේ එකෙක්ට කපු කම් කරන්න ගිහිං දෙයියො හොඬ වැලෙන් ගැහුව,
    අර ඝණ දෙයිය. අන්න ඌ
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ඌ මේල්නේ :frown::growl:
    මට ඕන ෆීමේල් දේවතාවියක් :sorry:

    ෆීමේල් අහන්න ගිහිං තමා.
    දේවිය මට බනින සද්දෙ ඇහුල ඝනා ආව.
    එකෙන්ම දීල ඇරිය හොඬ වැලෙන්
    මම කිලෝමීටර් 3ක් උඩ ගිහිං බිම වැ‍ටුනා.
    එදා ඉඳ දෙයියොත් එක්ක කපු කම් නෑ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ෆීමේල් අහන්න ගිහිං තමා.
    දේවිය මට බනින සද්දෙ ඇහුල ඝනා ආව.
    එකෙන්ම දීල ඇරිය හොඬ වැලෙන්
    මම කිලෝමීටර් 3ක් උඩ ගිහිං බිම වැ‍ටුනා.
    එදා ඉඳ දෙයියොත් එක්ක කපු කම් නෑ

    :shocked::sorry: මම අර පූස් දෙවියට කියන්නද? :sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    white_kitten-8369.jpg


    මෙයාට තමයි පූස් දෙයිය බය :P:P