Facebook එකේ මේ වගෙ ඒව අයින් කරන්නෙ නෑ වගේ උන්ගෙ ai system වලින් මේව detect වෙන්නෙ නැද්ද කලුවනේ
lkkolla Well-known member Sep 28, 2023 1,167 1,664 113 Apr 12, 2026 #1 Facebook එකේ මේ වගෙ ඒව අයින් කරන්නෙ නෑ වගේ උන්ගෙ ai system වලින් මේව detect වෙන්නෙ නැද්ද කලුවනේ Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,293 14,093 113 35 Spain Apr 12, 2026 #2 යකෝ මේ පෝන් හබ් එකද? Reactions: wpril5 and lkkolla
lkkolla Well-known member Sep 28, 2023 1,167 1,664 113 Apr 12, 2026 #3 Inigo Montoya said: යකෝ මේ පෝන් හබ් එකද? Click to expand... පේස් බුක්
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,075 113 Apr 12, 2026 #5 Top Comment කෑම හැදුවට කමක් නැහැ නිරුවත පෙන්නල මුදල් හොයන්න ලැජ්ජ නැද්ද මේව පොඩි ළමයිත් බලනව තමන්ගෙ ගෞරවය රැකගෙන කරන්න. මිනිස්සු මුලා කරන්න එපා. .අනික කාන්තාවන්ට ගරුත්වයක් ලැබෙයිද මේවගෙ වීඩියෝ දානකොට ------ Post added on Apr 12, 2026 at 9:46 PM Reactions: War Fighter
Top Comment කෑම හැදුවට කමක් නැහැ නිරුවත පෙන්නල මුදල් හොයන්න ලැජ්ජ නැද්ද මේව පොඩි ළමයිත් බලනව තමන්ගෙ ගෞරවය රැකගෙන කරන්න. මිනිස්සු මුලා කරන්න එපා. .අනික කාන්තාවන්ට ගරුත්වයක් ලැබෙයිද මේවගෙ වීඩියෝ දානකොට ------ Post added on Apr 12, 2026 at 9:46 PM