මාකොලට යන්නෙ කොහොමද ? Part 2

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මාකොලට යන්නෙ කොහොමද ? Part 2

මම ඊයෙ ඇහැව්වා බොරැල්ලෙ ඉදල මාකොලට යන්න පහසුම ක්‍රමය. උදවු කරපු එලකිරි කට්ටියට බොහොම ඉස්තූතීයි.

මට එහෙ යන්න වෙලා තියෙන්නෙ මල ගේකට. ඊයෙ හරි ලිපිනය මට ලැබිල තිබුනෙ නැහැ. අද තමයි ඒක ලැබුනෙ.

දැන් කරුනාකරල මට කියනවද මාකොල රන්කෙත් යාය පාර තියෙන්නෙ කොහෙද කියල. ඒක තියෙන්නෙ සපුගස්කන්ද පාරෙද, උඩුපිල පාරෙද. මම google maps වලින් බැලුව ඒත් අතුරු පාරවල් වල නම් දාල නැහැ.

දන්න කෙනෙක් මට උදව් කරන්න
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් හිටපන්.... මට මතක නෑ හරියටම.... ඩ්‍රයිවර් කෙනෙක්ගෙන අහලා කියන්නම්.... පුලුවන් නම් උඹේ නම්බර් එක PM එකක් දාපන්, කෝල් එකක් දෙන්නම් මම.... :)
     
    • Like
    Reactions: AselaAsanka

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචන්, මම දැන් අපේ ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් ඈහුවා..... රන්කෙත් යාය පාර තියෙන්නේ, 380 බස් එක යන පාරේ..... කනත්ත හන්දිය හෝල්ට් එකෙන් බැහැලා, කඩුවෙල පැත්තට ටිකක් ඈවිදගෙන එනකොට, දකුණු අත පැත්තේ තියෙයි, මුදලිගේ එන්ට්‍රප්‍රයිසස් කියලා, බයිසිකල් / ත්‍රී වීල් Spare Parts කඩයක්.... ඒක පොඩ්ඩක් පහු වෙනකොට, දකුණු අත පැත්තට තියෙන පාර තමා රන්කෙත් යාය පාර...... :yes:
     
    • Like
    Reactions: mudrana

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    380 කඩුවෙල කිරිබත්ගොඩ බස් එකේ වගේම, 343 මාවරමණ්ඩිය කොටුව, 234 දෙල්ගොඩ කොටුව බස් වලත් එන්න පුලුවන්. :yes: ඒ උනාට ඉක්මන් නම් 380 තමා..... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔය පාර තියෙන්නේ උඩුපිල පාරේ.... හරිනේ... ඒ කියන්නේ ගල්වල හන්දිය පාරේ.... 380 ;) බස් යන පාරේ..... :D