කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    15,310
    13,134
    113
    මේ කතාව ඇත්තනන් හස්බන්ඩ් එක්ක වෙන ගෙදරකට රෙන්ට් එකට හරි යන්න කියල තමයි කියන්න වෙන්නෙ. එක ගෙදර ඔක්කොම පවුල් කන්න ගියාම ඕවා වෙනව. තාත්තා කියල නෑ ගෙදර තමන්ගෙ දුවෙක් නොවෙන තරුණ කෙල්ලෙක් ඉද්දි හැගීම් එනව අනිවාර්‍යෙන්. විශේෂයෙන් ලංකාව වගේ මිනිස්සුන්ට හරියට sexual pleasure කියන එක ලැබෙන් නැති රටක. බහුතරයක් හැගීම් ආවත් කොන්ට්‍රෝල් කරන් ඉන්නව. සමහරුන්ට එහෙම බැරි උනාම ඔහොම දේවල් වෙනව.
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    1. සමහර මිනිස්සු වයසට යද්දි ඩිමෙන්ශියා එනවා. ඒකට එක එක විකාර වැඩ කරන්න පෙළඹෙනවා. මේ සිදුවීම එහෙම එකක් වෙන්න පුලුවන්, එක්කෝ විකෘති කාමුක හැගීම් ඇවිස්සීමක්... එහෙමයි කියලා ඔයාට උනදේ නම් සාදාරනීකරණය කරන්න බෑ.

    2. හස්බන්ඩ් අම්මලා එක්ක මොකුත් නොකියා ඉන්නේ දේපළ සීන් එකට හෝ මේ සිදුවීම අම්මලා එක්ක කතා කරගන්න ගොඩක් අප්‍රිය මාතෘකාවක් නිසා වෙන්න පුලුවන්.

    3. ඔයාට ඩිවෝස් එකක් ගන්න නම් ඔප්පු කරන්න ඕනා කරුණු 3ක් තියෙනවා. මට හරියට ඒවා මතක නෑ ඒත් මෙ සිදුවීම මත ඩිවෝස් එක ගන්න බැහැ.
    හස්බන්ඩ් අනාචාරයේ හැසිරීම සාක්ෂි එක්ක ඔප්පු කරන්න ඕනා, හස්බන්ඩ්ගේ ලිංගික බෙළහීනතා... තව මොකක්ද එකක්... ප්‍රොසෙස් එකට අඩුම අවුරුද්දක්වත් යනවා. දෙන්නගේ කැමැත්ත තියෙනවා නම් ටිකක් ඉක්මණ්.

    4. විවාහය බේරගන්න නම්; දිගුකාලීනව විසදුමට කරන්න තියෙන්නේ එක ගෙදර බින්න බහින්නේ නැතුව වෙනම ගෙදරකට රෙන්ට් එකට හෝ පදිංචියට යාම සහ ඔයා Financially independent වෙන එක. ජොබ් එකක් හොයාගන්න. ඔයා හස්බන්ඩ්ගේ දෙමාපිය හමුව උපරිම අවම කරන්න.


    @oneli123 post your issue here. https://www.facebook.com/groups/2796402553759450
    ------ Post added on Jan 11, 2024 at 8:42 AM
    හුගක් ස්තූතියි මට හොද උපදෙසක් ඔයා දුන්නෙ. ඇත්තටම මන් කැමති 4 වෙනි එක තෝරගන්න. මන් මෙයාව අත ඇරල වෙන කෙනෙක් බැන්දත් තවත් ප්‍රශ්න සෙට් එකක් එයි මීට වඩා. ඒනිසා ආයිත් මන් කාව වත් බදින්නෙ නම් නැහැ. මට දුක මේකයි හස්බන් කියනවනෙ එයාගෙ තාත්ත මෙච්චර ජරා දේ කරලත් ඒක ජරා කමට කරා නෙමෙ ඒක අරුමයක් එයාට. එයාට ඒ දේවල් කවදාවත් නොලැබුන නිසා අම්මත් සැර නිසා ඔයා මේ ගෙදරට ආවම එයාට ලොකු ආදරයක් ඇති උනා කියනව. මගේ ලු වරද. ඔන්න ඕකට මට මගේ ජීවිතේම එපා වෙනව. හස්බන් ඇයි මෙච්චර හොදට මන් වැරදි දෙයක් වත් නොකරන මගේ පැත්තක් වත් ගන්න කැමති නැත්තෙ කියල. අනික මගේ අම්ම හුගක් අහිංසක චරිතයක්. එයා ඕන කෙනෙක් එක්ක කතා කරන්නෙ හරි ඔතෑනි විදිහට අහිංසකව ඉතින් කොහෙවත් ඉන්න මගේ අම්මව මෙයා ඇදල අරගෙන අහනව අපේ තාත්ත වල් මිනිහෙක් නම් ඔයාලගෙ අම්මා ඇබරි ඇබරි වගේ කතා කරනකොට මිනිහෙක්ට හිතෙන්න පුලුවන්ලු ඔයාගෙ අම්මත් වල් ගෑනියෙක් කියල. ඔන්න ඕකට මට හස්බන් ට සමාවක් දෙන්නම හිතෙන්නෙ නැහැ. ඓකමයි මන් මේ කතාව දැම්මෙම. මගේද වරද කියල බලන්න. එයාගෙ තාත්ත ගුරුවරයෙක්. ඉතින් මාව අරුමයක් වෙන්නෙ කොහොමද. එයා ලමයි එක්ක ලගින් ඇසුරුකරපු කෙනෙක් නෙ එහෙනම් සදාකල්. මගේ හස්බන් ට තියෙන්නෙ අන්ද බක්තියක්.කියන එකයි මගේ හැගීම.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,310
    13,134
    113
    හස්බන් කියන්නෙ මගේ වැරැද්ද කියල එයාගෙ තාත්ත ගෙ උපන්දින සමරන්න ගියා. ලගින් ඉදන් පොටෝ ගැහුව. තාත්තට ඒව අම්මගෙන්වත් එහෙම සෙනෙහසක් ලැබිල නැහැ ලු. ඉතින් එයාට ඒක අරුමයක්ලු. මගේ වරද කියල එයා කියන්නෙම. මන් හිතුවෙම මගේ දෙවනි තාත්ත මේ ඉන්නෙ මන් සලකන්න ඕන කියන අදහසම විතරයි. ඔයා කියන කතාව ඇත්තක් කාන්තා හා ලමා කාර්‍යාලයට යන්න තිබුනෙ මට. 😔
    දෙවෙනි තාත්තා කියල ඒවා නෑ. තාත්තයි දුවයි අම්මයි පුතයි පවා පවුල් කන වෙලාවල් තියෙනව මිනිස්සු බිහිවෙච්ච දවසෙ ඉදන්ම. Sexual attraction කියන එකට ලිමිට්ස් නෑ. තමන්ගෙ ලමයෙක් උනත් අවුරුදු 5-6 පහු උනාට පස්සෙ වෙනම නිදි කරවන්න කියන්නෙ ඒකයි.

    ගින්නයි පුලුනුයි එකට තියන්න බෑ වගේ sexual needs තියෙන ඒත් sex ලැබෙන් නැති මනුස්සයෙක් ගාවට තරුණ කෙල්ලෙක් ගෙනත් දාපු එක තමයි වරද.
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,019
    2,141
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හුගක් ස්තූතියි මට හොද උපදෙසක් ඔයා දුන්නෙ. ඇත්තටම මන් කැමති 4 වෙනි එක තෝරගන්න. මන් මෙයාව අත ඇරල වෙන කෙනෙක් බැන්දත් තවත් ප්‍රශ්න සෙට් එකක් එයි මීට වඩා. ඒනිසා ආයිත් මන් කාව වත් බදින්නෙ නම් නැහැ. මට දුක මේකයි හස්බන් කියනවනෙ එයාගෙ තාත්ත මෙච්චර ජරා දේ කරලත් ඒක ජරා කමට කරා නෙමෙ ඒක අරුමයක් එයාට. එයාට ඒ දේවල් කවදාවත් නොලැබුන නිසා අම්මත් සැර නිසා ඔයා මේ ගෙදරට ආවම එයාට ලොකු ආදරයක් ඇති උනා කියනව. මගේ ලු වරද. ඔන්න ඕකට මට මගේ ජීවිතේම එපා වෙනව. හස්බන් ඇයි මෙච්චර හොදට මන් වැරදි දෙයක් වත් නොකරන මගේ පැත්තක් වත් ගන්න කැමති නැත්තෙ කියල. අනික මගේ අම්ම හුගක් අහිංසක චරිතයක්. එයා ඕන කෙනෙක් එක්ක කතා කරන්නෙ හරි ඔතෑනි විදිහට අහිංසකව ඉතින් කොහෙවත් ඉන්න මගේ අම්මව මෙයා ඇදල අරගෙන අහනව අපේ තාත්ත වල් මිනිහෙක් නම් ඔයාලගෙ අම්මා ඇබරි ඇබරි වගේ කතා කරනකොට මිනිහෙක්ට හිතෙන්න පුලුවන්ලු ඔයාගෙ අම්මත් වල් ගෑනියෙක් කියල. ඔන්න ඕකට මට හස්බන් ට සමාවක් දෙන්නම හිතෙන්නෙ නැහැ. ඓකමයි මන් මේ කතාව දැම්මෙම. මගේද වරද කියල බලන්න. එයාගෙ තාත්ත ගුරුවරයෙක්. ඉතින් මාව අරුමයක් වෙන්නෙ කොහොමද. එයා ලමයි එක්ක ලගින් ඇසුරුකරපු කෙනෙක් නෙ එහෙනම් සදාකල්. මගේ හස්බන් ට තියෙන්නෙ අන්ද බක්තියක්.කියන එකයි මගේ හැගීම.
    තාත්තා ගුරුවරෙයෙක් වෙලා ඉන්න කාලෙත් හැගීම් ඇවිස්සිලා තියෙන්න ඇති. ඒත් ඔහොම වැඩක් කරලා මාට්ටු උනොත් දෙන දඩුවම්, සමාජ ගැරහුම් ගොඩක් වැඩියි.

    කරුමෙට ඒක පවුල ඇතුලේ උන නිසා යම් ආරක්ෂාවක් දැනෙනවා ඇති. දෙපැත්තෙම විස්තර නොදැන එක පැත්තක ඉදන් උපදෙස් දෙන්න අමාරුයි. ඒත් ලියලා තියෙන දේට "උපකල්පනය" කරන්න පුලුවන් දේවල් තමා උඩ දැම්මේ.

    එයාගේ නෝනාගෙන් දුරස්වීම, සැර හැසිරීම ඔය යටපත් වෙලා තිබ්බ ලිංගික ආශාව ආවා කියලා හිතන්න පුලුවන්.

    අනික හස්බන්ඩ්ට ඔයාට වැරැද්ද දාන්න බෑ. ඌ නම් නෝන්ජල් චරිතයක් වගේ. පේන හැටියට පවුලේ එකම ළමයා. උන්ට මොංගල් වැඩියි. දෙමාපිය ආදරේ අස්සෙමයි ඉන්නේ.

    දෙවෙනි තාත්තා කියල ඒවා නෑ. තාත්තයි දුවයි අම්මයි පුතයි පවා පවුල් කන වෙලාවල් තියෙනව මිනිස්සු බිහිවෙච්ච දවසෙ ඉදන්ම. Sexual attraction කියන එකට ලිමිට්ස් නෑ. තමන්ගෙ ලමයෙක් උනත් අවුරුදු 5-6 පහු උනාට පස්සෙ වෙනම නිදි කරවන්න කියන්නෙ ඒකයි.

    ගින්නයි පුලුනුයි එකට තියන්න බෑ වගේ sexual needs තියෙන ඒත් sex ලැබෙන් නැති මනුස්සයෙක් ගාවට තරුණ කෙල්ලෙක් ගෙනත් දාපු එක තමයි වරද.
    aniwa.
    ------ Post added on Jan 11, 2024 at 9:19 AM
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    මේ කතාව ඇත්තනන් හස්බන්ඩ් එක්ක වෙන ගෙදරකට රෙන්ට් එකට හරි යන්න කියල තමයි කියන්න වෙන්නෙ. එක ගෙදර ඔක්කොම පවුල් කන්න ගියාම ඕවා වෙනව. තාත්තා කියල නෑ ගෙදර තමන්ගෙ දුවෙක් නොවෙන තරුණ කෙල්ලෙක් ඉද්දි හැගීම් එනව අනිවාර්‍යෙන්. විශේෂයෙන් ලංකාව වගේ මිනිස්සුන්ට හරියට sexual pleasure කියන එක ලැබෙන් නැති රටක. බහුතරයක් හැගීම් ආවත් කොන්ට්‍රෝල් කරන් ඉන්නව. සමහරුන්ට එහෙම බැරි උනාම ඔහොම දේවල් වෙනව.
    ඔයාගෙ කතාව හරියට හරි. මට දුක මේකයි හස්බන් පිලිගන්නෙ නැහැ එයාගෙ තාත්ත මට කරේ වල්කමටයි කියල. එයා කියනව මන් තෙරුම් ගන්න බැරි මෝඩයෙක්ලු. ජරා කමට කරා නෙමෙ ඒක අරුමයක් එයාට. එයාට ඒ දේවල් කවදාවත් නොලැබුන නිසා අම්මත් සැර නිසා ඔයා මේ ගෙදරට ආවම එයාට ලොකු ආදරයක් ඇති උනා කියනව. මගේ ලු වරද.මන් ආදරේ පෙන්නපු එක තාත්තෙක්ට වගෙ. ඔයා ඔයාගෙ පඩුවෙ ඉන්න ඕනලු. කලින් කිව්වෙ නම් දෙමාපියන් ට උයගෙන පිහාගෙන සලකන් ඉන්න පුලුවන් නම් බදින්න කියල. මන් එහෙමයි හිටියෙ. එයාගෙ සතුට අම්මල නිසා.

    අනික මගේ අම්ම හුගක් අහිංසක චරිතයක්. එයා ඕන කෙනෙක් එක්ක කතා කරන්නෙ හරි ඔතෑනි විදිහට අහිංසකව ඉතින් කොහෙවත් ඉන්න මගේ අම්මව මෙයා ඇදල අරගෙන අහනව අපේ තාත්ත වල් මිනිහෙක් නම් ඔයාලගෙ අම්මා ඇබරි ඇබරි වගේ කතා කරනකොට මිනිහෙක්ට හිතෙන්න පුලුවන්ලු ඔයාගෙ අම්මත් වල් ගෑනියෙක් කියල. ඔන්න ඕකට මට හස්බන් ට සමාවක් දෙන්නම හිතෙන්නෙ නැහැ. ඓකමයි මන් මේ කතාව දැම්මෙම. මගේද වරද කියල බලන්න. එයාගෙ තාත්ත ගුරුවරයෙක්. ඉතින් මාව අරුමයක් වෙන්නෙ කොහොමද. එයා ලමයි එක්ක ලගින් ඇසුරුකරපු කෙනෙක් නෙ එහෙනම් සදාකල්. මගේ හස්බන් ට තියෙන්නෙ අන්ද බක්තියක්.කියන එකයි මගේ හැගීම.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,237
    1,304
    113
    On Earth
    ඇත්තනං. ඕක හරියන මඟුලක් නෙවෙයි. ඕව විසදෙන මඟුල් නෙවෙයි, ලමයෙක් හදාගන්න කලින් වෙන්වුනොත් හොදයි. නැත්තං ලමයි පව්, අනිත් අතට එතකොට විසදුන් අඩුවෙනව. ඕන එකෙක් හිතට ගනිල්ලා, බැන්දට පස්සෙ අනිවාර්යෙන් වෙනම හිටපන්, කුලියට හරි. හැමපැත්තෙන්ම ඒක හොදයි තොපිට. පුලුවන් තරං කල් නොබැද ජීවිතෙ විදපං, බැන්දට පස්සෙ වෙනම පවුල හදාගනින්.
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    හුගක් අය කියල තියන දේවල් අත්තටම මගේ හිතට ලොකු ශක්තියක් උනා. හස්බන් මන් වැරදි. මගේයි වරද. තාත්ත කවදාවත් වල් වැඩ කරපු මිනිහෙක් නෙමෙ එයාගෙ ගුරු ජීවිතේවත්. තමුසෙට තේරෙන්නෙ නැහැ තාත්තට ඒ සිදුවීම් 3නම අහම්බෙන් සිදු උන සිදුවීමක් ඕක අමතක කරල දාන්න කියල කියන්නෙ මට වරද පටවන ගමන්. (මන් ලන් වෙලා photo ගත්තා. කවදාවත් උපන් දින සමරපු නැති කෙනෙක්ව පුදුම හිතෙන දේ කරා,ආදරෙන් සැලකුව තේ ලගටම දුන්න ඒවා මගේ වැරදිලු - මගේ යාලුවොත් හස්බන් ලගෙ තාත්ත අම්මගෙ උපන්දින සමරනව එයාලව hug කරනව මන් ඕන තරම් ඇස් දෙකටම දැකල තියනව. මෙයාගෙ තාත්තට විතරක් අරුමයක් වෙන්නෙ ඇයි. කියල ඇහුවම කියන්නෙ හැමෝම එක වගේ නැහැ කියල) 3න් පාරක් උන දේ අහම්බෙන් කරපු දෙයක් වෙන්න පුලුවන්ද. එක පාර නම් ඔන්න. බැරි වීමක් ඒ වගේම අරුමයක් එයාට ඒක ඒකයි එහෙම උනේ කියල හිත හදා ගන්න පුලුවන්. කිසිම වරදක් හීනෙන්වත් නොකරන මට. එහෙම බොරු වැරදි පටවල මන් වැරදි කරු කරල අමතක කරන්න කියනකොට. මගේ ආත්ම ගරුත්වය නැතිම වෙලා යනව. මට තාම ලමයි නැහැ. ලමයෙක්ට උනොත් කියයි තමුසෙ ලමයව හරියට හදපු නැති එකේ වරද කියල.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    2,653
    4,336
    113
    හුගක් ස්තූතියි මට හොද උපදෙසක් ඔයා දුන්නෙ. ඇත්තටම මන් කැමති 4 වෙනි එක තෝරගන්න. මන් මෙයාව අත ඇරල වෙන කෙනෙක් බැන්දත් තවත් ප්‍රශ්න සෙට් එකක් එයි මීට වඩා. ඒනිසා ආයිත් මන් කාව වත් බදින්නෙ නම් නැහැ. මට දුක මේකයි හස්බන් කියනවනෙ එයාගෙ තාත්ත මෙච්චර ජරා දේ කරලත් ඒක ජරා කමට කරා නෙමෙ ඒක අරුමයක් එයාට. එයාට ඒ දේවල් කවදාවත් නොලැබුන නිසා අම්මත් සැර නිසා ඔයා මේ ගෙදරට ආවම එයාට ලොකු ආදරයක් ඇති උනා කියනව. මගේ ලු වරද. ඔන්න ඕකට මට මගේ ජීවිතේම එපා වෙනව. හස්බන් ඇයි මෙච්චර හොදට මන් වැරදි දෙයක් වත් නොකරන මගේ පැත්තක් වත් ගන්න කැමති නැත්තෙ කියල. අනික මගේ අම්ම හුගක් අහිංසක චරිතයක්. එයා ඕන කෙනෙක් එක්ක කතා කරන්නෙ හරි ඔතෑනි විදිහට අහිංසකව ඉතින් කොහෙවත් ඉන්න මගේ අම්මව මෙයා ඇදල අරගෙන අහනව අපේ තාත්ත වල් මිනිහෙක් නම් ඔයාලගෙ අම්මා ඇබරි ඇබරි වගේ කතා කරනකොට මිනිහෙක්ට හිතෙන්න පුලුවන්ලු ඔයාගෙ අම්මත් වල් ගෑනියෙක් කියල. ඔන්න ඕකට මට හස්බන් ට සමාවක් දෙන්නම හිතෙන්නෙ නැහැ. ඓකමයි මන් මේ කතාව දැම්මෙම. මගේද වරද කියල බලන්න. එයාගෙ තාත්ත ගුරුවරයෙක්. ඉතින් මාව අරුමයක් වෙන්නෙ කොහොමද. එයා ලමයි එක්ක ලගින් ඇසුරුකරපු කෙනෙක් නෙ එහෙනම් සදාකල්. මගේ හස්බන් ට තියෙන්නෙ අන්ද බක්තියක්.කියන එකයි මගේ හැගීම.
    මේක අසංකයගෙ ෆේක් එකක් නම් උගේ පුක හත්කඩකට පැලියන්
    ඇත්තක් නම් කියන්න තියෙන්නෙ ඔහොම කසාදෙකට වඩා හොදයි ගෑනියෙක් තනියම ඉන්නව නම්. බැදපු මිනිහත් පොන්නයෙක් නෙ.ඔයාගෙ ලමයෙකුට ඔහොම උනත් ඕක කියයි.ඔහොම එවුන් ඉන්න තැනක ලමයෙක් වත් තියලා යන්නෙ කොහොමද :confused2:
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,232
    5,323
    113
    No Where
    Thanksss...
    ezgif-5-8e4960f1a7.gif
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    ඇත්තනං. ඕක හරියන මඟුලක් නෙවෙයි. ඕව විසදෙන මඟුල් නෙවෙයි, ලමයෙක් හදාගන්න කලින් වෙන්වුනොත් හොදයි. නැත්තං ලමයි පව්, අනිත් අතට එතකොට විසදුන් අඩුවෙනව. ඕන එකෙක් හිතට ගනිල්ලා, බැන්දට පස්සෙ අනිවාර්යෙන් වෙනම හිටපන්, කුලියට හරි. හැමපැත්තෙන්ම ඒක හොදයි තොපිට. පුලුවන් තරං කල් නොබැද ජීවිතෙ විදපං, බැන්දට පස්සෙ වෙනම පවුල හදාගනින්.
    ඔයා කියන කතාව හරි ලමයි හැදුවොත් ලමයි පව්. මගේ ජීවිතේ ප්‍රතිපත්තියක් තිබ්බ පොඩිකාලෙ ඉදන් බදින්නෙත් එක්කෙනාවයි යලු වෙන්නෙත් එක්කෙනා එක්කයි මැරෙනකම් ඉන්න ඕන කියල. අනික අපි දෙන්න ස්කෝලෙ A.L කාලෙ ඉදන් යලුවෙල හිටියෙ. මගේ හස්බන් ගේ දෙමාපියන් දන්නව දැඩි ආදරය නිසා මොකුත් නොකරන බව. ඔයෙ කාලකන්නි මහ එකා කපටිකම හරියට පෙරෙදා කියනව මේ සේරම අමතක කරල හොදින් ඉන්න ඕනලු. නෑදෑයන් නැත්නම් අහයිලු ඇයි කියල. මට ඕක ගෙ මූනවත් බලන්න ඕන නැහැ. මන් මහ ගෙදර ඉදියට මන් එලියට වත් යන්නෙ නැහැ උන්ට පේන්න. ඕක දන්නව මන් අත අරින්නෙත් නැහැ බව හස්බන්ව. හස්බන් නුත් මගේ එක්ක රන්ඩු වෙන්නෙ උන් එක්ක ශේප් එකෙ කතා කරල පාඩුවෙ ඉන්න කියලයි. දැන් මේ තාත්ත කියන විදියට මාව ආයිත් තාත්තගෙ track එකට ගන්නයි හදන්නෙ. මන් උන් එක්ක අවුරුද්දක්ම කතා කරේ නැහැ.

    මට එහෙම බලපෑම් කරන්න පුලුවන්ද එයාලට දැන් මෙහෙම ඉන්න මෙහෙම කරන්න කියල. ආසාවෙන් පෙරුම් පුරල මන් හදා ගත්ත කුරුලු කූඩුව කඩල දමයි සමහරවිට. එහෙම කරොත් නම් කිසිම ආත්මෙක උන්ට සැනසීමක් නොලැබෙන ඕන. මන් උන් එක්ක අවුරුද්දක් කතා නොකරට මන් තමයි හස්බන්ට වැඩට යන්න උයනකොට උන්ටත් එක්ක උදේ දවල් දෙකටම උයන්නෙ. අනික එයාලගෙ කිසිම බඩුවක් ගන්නෙ නැහැ. හස්බන් සල්ලි දෙනව ඒව මන් ඒකෙන් එයාලටත් එක්ක වේල් දෙකක් උයනව. උදේ දවල්. එච්චරත් කරල තමයි මට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ. යාලු වෙන්න ගගා හස්බන් ට තාත්ත කියනවනෙ හස්බන් මාව පීඩාවට පත් කරනව. මට උන් එක්ක යාලු වීමක් නැහැ සදහටම මන් අත් හැරල ඉවරයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,310
    13,134
    113
    ඔයාගෙ කතාව හරියට හරි. මට දුක මේකයි හස්බන් පිලිගන්නෙ නැහැ එයාගෙ තාත්ත මට කරේ වල්කමටයි කියල. එයා කියනව මන් තෙරුම් ගන්න බැරි මෝඩයෙක්ලු. ජරා කමට කරා නෙමෙ ඒක අරුමයක් එයාට. එයාට ඒ දේවල් කවදාවත් නොලැබුන නිසා අම්මත් සැර නිසා ඔයා මේ ගෙදරට ආවම එයාට ලොකු ආදරයක් ඇති උනා කියනව. මගේ ලු වරද.මන් ආදරේ පෙන්නපු එක තාත්තෙක්ට වගෙ. ඔයා ඔයාගෙ පඩුවෙ ඉන්න ඕනලු. කලින් කිව්වෙ නම් දෙමාපියන් ට උයගෙන පිහාගෙන සලකන් ඉන්න පුලුවන් නම් බදින්න කියල. මන් එහෙමයි හිටියෙ. එයාගෙ සතුට අම්මල නිසා.

    අනික මගේ අම්ම හුගක් අහිංසක චරිතයක්. එයා ඕන කෙනෙක් එක්ක කතා කරන්නෙ හරි ඔතෑනි විදිහට අහිංසකව ඉතින් කොහෙවත් ඉන්න මගේ අම්මව මෙයා ඇදල අරගෙන අහනව අපේ තාත්ත වල් මිනිහෙක් නම් ඔයාලගෙ අම්මා ඇබරි ඇබරි වගේ කතා කරනකොට මිනිහෙක්ට හිතෙන්න පුලුවන්ලු ඔයාගෙ අම්මත් වල් ගෑනියෙක් කියල. ඔන්න ඕකට මට හස්බන් ට සමාවක් දෙන්නම හිතෙන්නෙ නැහැ. ඓකමයි මන් මේ කතාව දැම්මෙම. මගේද වරද කියල බලන්න. එයාගෙ තාත්ත ගුරුවරයෙක්. ඉතින් මාව අරුමයක් වෙන්නෙ කොහොමද. එයා ලමයි එක්ක ලගින් ඇසුරුකරපු කෙනෙක් නෙ එහෙනම් සදාකල්. මගේ හස්බන් ට තියෙන්නෙ අන්ද බක්තියක්.කියන එකයි මගේ හැගීම.

    හුගක් අය කියල තියන දේවල් අත්තටම මගේ හිතට ලොකු ශක්තියක් උනා. හස්බන් මන් වැරදි. මගේයි වරද. තාත්ත කවදාවත් වල් වැඩ කරපු මිනිහෙක් නෙමෙ එයාගෙ ගුරු ජීවිතේවත්. තමුසෙට තේරෙන්නෙ නැහැ තාත්තට ඒ සිදුවීම් 3නම අහම්බෙන් සිදු උන සිදුවීමක් ඕක අමතක කරල දාන්න කියල කියන්නෙ මට වරද පටවන ගමන්. (මන් ලන් වෙලා photo ගත්තා. කවදාවත් උපන් දින සමරපු නැති කෙනෙක්ව පුදුම හිතෙන දේ කරා,ආදරෙන් සැලකුව තේ ලගටම දුන්න ඒවා මගේ වැරදිලු - මගේ යාලුවොත් හස්බන් ලගෙ තාත්ත අම්මගෙ උපන්දින සමරනව එයාලව hug කරනව මන් ඕන තරම් ඇස් දෙකටම දැකල තියනව. මෙයාගෙ තාත්තට විතරක් අරුමයක් වෙන්නෙ ඇයි. කියල ඇහුවම කියන්නෙ හැමෝම එක වගේ නැහැ කියල) 3න් පාරක් උන දේ අහම්බෙන් කරපු දෙයක් වෙන්න පුලුවන්ද. එක පාර නම් ඔන්න. බැරි වීමක් ඒ වගේම අරුමයක් එයාට ඒක ඒකයි එහෙම උනේ කියල හිත හදා ගන්න පුලුවන්. කිසිම වරදක් හීනෙන්වත් නොකරන මට. එහෙම බොරු වැරදි පටවල මන් වැරදි කරු කරල අමතක කරන්න කියනකොට. මගේ ආත්ම ගරුත්වය නැතිම වෙලා යනව. මට තාම ලමයි නැහැ. ලමයෙක්ට උනොත් කියයි තමුසෙ ලමයව හරියට හදපු නැති එකේ වරද කියල.

    මෙහෙමයි ඕවා ඉතින් සංකීර්ණ emotions. මම කියන්නෙ හස්බන්ඩ් කියන ඒවා ගැන. හස්බන්ඩ් කියන ඒවා කොහොමත් එයා හදාවඩාගත්ත දෙමව්පියන්ට bias. එයාගෙන් සාධාරණේ අසාධාරණේ හොයල වැඩක් නෑ. එයා ඔතන neutral party එකක් නෙමේනෙ. අනිත් එක එයාගෙ හිත පිලිගන්න කැමති නැතුව ඇති තමන්ගෙ තාත්තා තමන්ගෙ වයිෆ්ට එහෙම දෙයක් කරා කියන එක. ඕවා counselors ලා ගාව විසදගන්න ඕනෙ දේවල්. මනස වැඩ කරන විදිහ අපිට කියන්න බෑ. එකම විසඳුම වෙනම ගෙදරකට ගිහින් දෙන්නත් එක්ක පාඩුවෙ ඉන්න. එහෙම නැත්තන් ඩිවෝස් වෙන්න.
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    මේක අසංකයගෙ ෆේක් එකක් නම් උගේ පුක හත්කඩකට පැලියන්
    ඇත්තක් නම් කියන්න තියෙන්නෙ ඔහොම කසාදෙකට වඩා හොදයි ගෑනියෙක් තනියම ඉන්නව නම්. බැදපු මිනිහත් පොන්නයෙක් නෙ.ඔයාගෙ ලමයෙකුට ඔහොම උනත් ඕක කියයි.ඔහොම එවුන් ඉන්න තැනක ලමයෙක් වත් තියලා යන්නෙ කොහොමද :confused2:
    මේක ඇත්තක්. මට හස්බන් කියන විදිහට එයාගෙ තාත්ත ට මාව අරුමයක් නිසාලුනෙ මේ දේවල් උනේ. ඇත්තටම බැදල මුල් මාස 3,4 දිඋනේ මේව. දැන් අවුරුදු 2කට කිට්ටුයි අපි බැදලත්. මන් හස්බන් ලගේ අම්ම තාත්ත එක්ක කතා නොකර ඇරිය ඊට පස්සෙ. දැක්කත් දැක්කෙ නැහැ වගේ ඉන්න ගත්ත. මේ ලගදි හස්බන් ට අඩගහල කියනව ඔයෙ නාඩ ගම දැන් ඇතිලු නෑයොත් බලනවලු කොහෙ හරි ගියාම මෙයා අපි එක්ක නැත්තෙ ඇයි කියල. හොදින් ඉන්නලු සේරම අත ඇරල. මට ඒ දේ නම් කරන්න බැහැ. හස්බන් මේ මහගෙදරින් වෙන දිහාවකට යන්නත් කැමති නැහැ නම් මන් ඉන්න විදිහ තමයි මේ විදිහ. ඒ කියන්නෙ නිහඩව කිසිම කතා බහක් කා එක්කවත් නැතිව. හස්බන් මට බනිනව තාත්ත ගෙ කියුම් අහල. දැන් ඇති ඕව කියල. පුදුම නපුරු ගෑනියෙක් මන් කියල. මට නම් මැරෙනව හොදයි ඔයෙ මහ මිනිහගෙ මූන බලනවට වැඩිය. මොකද මට ඕකට කනේ පාරක් ගහන්න බැරිවීමේ දුක සෑහෙන්න තියනව. හස්බන් කලින් කිව්වෙ ඔයා ඉන්න විදිය හොදයි සදහටම කතා කරන්න එපා අපේ තාත්ත එක්ක කියල. දැන් තව එකක්..

    Thathata wayasa qyada dn
    මේ 2024 ට 69ක් ඌට. ඇත්තටම කෙනෙක් දැක්කම හිතෙන්නෙ පුදුම හොද කෙනෙක් වගේ. ඇත්තටම බදින්න කලින් මන් අපේ අම්මට කියල තියනව අනන්තව අම්මෙ දෙවිකෙනෙක්වගේ හොද තාත්තෙක් ඒ තාත්තත් හරිම අහිංසක කෙනෙක්කියල. අන්න ඒ වගේ පුදුමතරම් අහිංසක කමක් අදටත් හස්බන් ට පෙන්වන් ඉන්නෙ. කීර්ති පැස්කුවල් මහත්තයගෙ මුන වගෙමයි මේ මිනිහගෙ මූනත්.. මේව හොද ආදර්ශ පිරිමි අයට නම් එයාලට ඉන්න wife ව රැක ගන්න එක. දෙමාපියන් ට සැලකිය යුතුයි ඒත් එහෙම උනාම මන් වගේ බිරින්දෑවරු හුගක් දුක් විදිනව. Divorce කියන දේ ඕන කෙනෙක්ට කියන්න පුලුවන් දෙයක්. ඒත් divorce ගනියෙක්ව මේ සමාජෙන් සෑහෙන්න කොන් වෙනව කොච්චර හොදට හිටියත් ඔයෙ ගෑනි මෙහෙමයි කියල අවසානෙ කියන්නෙ. මේ කතාව දැම්මෙ මට වගේ අසාධාරණය තව කෙනෙක්ට නොවෙන්න.මට නම් දැන් අනාගතයක් ලස්සන පවුල් ජීවිතයක් හිතන්නවත් බැහැ.
    ------ Post added on Jan 11, 2024 at 10:09 AM

    මෙහෙමයි ඕවා ඉතින් සංකීර්ණ emotions. මම කියන්නෙ හස්බන්ඩ් කියන ඒවා ගැන. හස්බන්ඩ් කියන ඒවා කොහොමත් එයා හදාවඩාගත්ත දෙමව්පියන්ට bias. එයාගෙන් සාධාරණේ අසාධාරණේ හොයල වැඩක් නෑ. එයා ඔතන neutral party එකක් නෙමේනෙ. අනිත් එක එයාගෙ හිත පිලිගන්න කැමති නැතුව ඇති තමන්ගෙ තාත්තා තමන්ගෙ වයිෆ්ට එහෙම දෙයක් කරා කියන එක. ඕවා counselors ලා ගාව විසදගන්න ඕනෙ දේවල්. මනස වැඩ කරන විදිහ අපිට කියන්න බෑ. එකම විසඳුම වෙනම ගෙදරකට ගිහින් දෙන්නත් එක්ක පාඩුවෙ ඉන්න. එහෙම නැත්තන් ඩිවෝස් වෙන්න.
    ඔයා කියන දේ ඇත්තක්. අපි අවුරුදු 8ක්‍ යාලු වෙලානෙ බැන්දෙ මන් හස්බන් ගෙ හොද ගතිගුන නිසාමයි බැන්දෙ. ඒත් මට එයා එක දවසක් කියලත් තියනව මේක උන කාලෙම ඒ කියන්නෙ ඉතින් බැන්ද දා ඉදන්ම වගේ අපි අබුසැමි සම්බන්ධකම් උනත් එහෙම වෙලා නැහැ අතලොස්සක් ඇරෙන්න. බදින්න කලිනුයි බැන්දට පස්සෙයි කියන්නෙ තනිකරම චරිත දෙයක්. ඩිවෝස් වෙන්න හුගක් අමාරුයි මන් හස්බන් ගෙ දියුණුවටම හුගක් උදව් කරපු කෙනෙක්.. මන් හුගක් කැපකිරීම් කරල තියනව ඔන්ලයින් අපි දෙන්න යාලූ උන කාලෙ ඉදන් හම්බ කරා. මන් exam දවස් වල පාඩම් වැඩ පැත්තකට දාල තමයි එයාගෙ ඒ දේවල් වලට උදව් කරේ. එයා brandnew වාහනයක් පවා අරගත්තා. එයාගෙ ලග සල්ලි තියනව දැනටත් ගෙයක් සල්ලි දීල ගන්න උනත්. මන් ජොබ් කරන්නෙ නැති උනාට මන් online බිස්නස් එක කරගෙන යන්න උදව් කරනව. මන් කරපු කැපකිරීම් එක්ක මට අමතක කරන්න හුගක් අමාරුයි. මගේ එක්ක යාලුවෙද්දි එක සත පහක් තිබ්බෙ නැති කෙනා අද කෝටිපතියෙක්. දෙමාපියන් ගෙ සල්ලි වලින් නෙමෙ එයාගෙම සල්ලි වලින්. මන් ශක්තියක් උනා මානසික සුවයක් උනා එයාට. මට සල්ලි දුන්නෙ නැහැ එයා. ගෑනුන්ට සල්ලි දුන්නම ගෑනු වෙනස් වෙනව කියල. මන් පන්සලකට ගියත් මන් ගැන නෙමෙ හස්බන් ට හරියන්න රැකියා ස්තානයේ ප්‍රශ්න අඩුවෙන්න හිතන කෙනෙක්. හදවතින්ම ආදරෙයි මන්. කියා ගන්න බැරිතරම් එයාට ආදරෙයි. අත ඇරුනත් මන් සදාකල් හඩා වැටෙයි. හස්බන් මේ ගෲප් එකෙ ඉන්නවද දන්නෙ නැහැ. ඉන්නව නම් එයා මේ කමෙන්ට් කියවල හරි තේරුම් ගනී කියන ලොකු විශ්වාසයක් මට තියනව. එයාට මන් කිව්ව counselor ල ගාවට එයා යන්න අකමැති. ලැජ්ජයිලු ඕව කියවන්න බොරු විකාර ඔහොමයි කියන්නෙ.
    ------ Post added on Jan 11, 2024 at 10:27 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    8,814
    17,123
    113
    මා හට ඇති වී ඇති අසාධාරණය අති මහත්‍ එකකි. මේ සිදුවීම උනේ මන් බැදල ඇවිල්ල මුල් මාස 3,4 කාලයෙදීය. හස්බන් ගෙ ඇදුම් මදින්න කාමරයක් තියනව කවුරුත් යන එන. මම ඒකට ගිහින් ඇදුම් මදිනකොට හස්බන් ගෙ තාත්තා එක පාරට දුවේ කියල පිටි පස්සෙන් ඇවිත් මගේ උරහිස දෙපැත්ත පිරි මැදල මූන සිප ගත්තා. එක පාරට මට හිතාගන්න බැරි උනා උන දේ. මට කේන්තියක් ගන්න කොහොමත් බැහැ නෙ. මම ජීවිත කාලෙම ඉන්න ආව නිවසනෙ කියල මට හිතට ආව පලවෙනි සිතුවිල්ලයි මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්ත. ඒ තාත්ත එතනින් ගිහින් ආයිත් ඇවිල්ල කිව්ව ඔන්න මං ඒ කිස් එක දුන්නෙ එදා ඔයා මට මගේ උපන්දිනේදි දුන්න කිස් එකයි ඒ බැරි උන එකයි කියල ගියා. ඒ වෙලෙත් මන් තක්බීරි වෙලා ඉදියෙ මට උන දේ එක්ක. ඒ එක්කම හස්බන් ආව. මන් කිව්ව මට ඔයාලගෙ තාත්ත උම්ම එකක් දුන්නනෙ කියල. එයටත් කරකියා ගන්න දෙයක් නැහැ මන් බොරු කියනවද කියල එයාට හිතෙන්නත් ඇති. එයා කිව්ව ඔයෙ ඇති ඇදුම් මැද්ද එන්න කියල. පස්සෙ මන් හිත හදා ගත්ත එක පාරට වැරදිල වෙන්න ඇති මන් ඇත්තටම ලස්සන කෙනෙක් හැමෝම අය මට හරිම ආදරෙයි. මන් හිතුව ආදරේට වෙන්න ඇති තාත්තනෙ කියල.අනික උපන්දිනේදි මන් ඇත්තටම උම්ම එකක් දුන්නනෙ කියල මන් හිතුව. හස්බන් මටමයි බැන්නෙ. ඔයා මොකටද උපන් දිනේදි වැලද ගන්න ගිය්‍රෙ අපෙ තාත්තට ඕව හුරු නැහැ. අම්මත් හුගක් සැර නිසා එයාවත් එහෙම වැලදගැනීම් කරන්නෙ නැහැ. නංගිවත් නැහැ කිව්ව. මන් හිතුව හ්ම්ම් දැන් සිද්ද උන දේ ආයිත් ආපස්සට යන්න බැහැ නෙ මන් ආයිත් ඕනවට වඩා සෙනෙහස දක්වන්න හොද නැහැ කියල. හැබැයි හස්බන් එයාලගෙ පැත්ත ගන්න බව තේරුන නිසා මන් හිතෙන්ම අහ ගත්ත. තාත්ත නරක කමකට සිප ගත්තෙ නැහැ නම් ඇයි කවුරුවත් නැති තැන දුන්නෙ කියලත්.

    මගේ හස්බන් ඒ කාලෙ work form home වැඩ කරේ. ඒ නිසා එයා දවල් වෙනකම් නිදි. හස්බන් ගෙ තාත්ත කැමති උනේ නැහැ කුස්සි දෙකක් හදනවට එක කුස්සියක් තමයි තියෙන්න ඕන කිව්ව. බත් හැලි දෙකක් ඉදෙන්න බැහැ කියල. ඉතින් මන් උදේට යනව උයන්න උදව් වෙන්න. අම්ම ඉන්නෙම වත්ත අතුගා ගත්ත ගමන් තාත්ත කුස්සියෙ ඉදියෙ. එක පාරටම මන් තේක හදන් යන්න හදනකොටම තාත්ත එක පාරටම ආයිත් මාව වැලද ගත්ත ඒ වෙලෙ නම් කම්මුලට කම්මුල තමයි තිබ්බෙ. මන් හිතුවෙ වත් නැහැ. කලින් එකත් වැරදීමක්කියලනෙ මන් හිතුවෙ. නමුත් මේ පාර මට මාරම තරහක් ආව. ආයිත් හස්බන් ට කිව්ව එයා ඇහුව අහන්නද කියල. මන් කිව්ව ඔයාටයි මටයි වෙන් වෙන්න වෙයිද දන්නෙ නැහැ මේ දේනිසා නේද කියල. ඒකට උත්තරයක් දුන්නෙ නැහැ. එයා අම්මලට හුගක් බය කෙනෙක්. සහ ගරු කරනව. මගේ ඒ වචනෙ එයාට මගේ කටට මසුරන් දැම්ම වගේ වෙන්න ඇති. එයා රිඇක්ට් කරේ නැහැ. Mama gana kiyanawa nam මන් හරිම අහිංසක ලමයෙක්. මන් කසාද බදින්න කලින් ඩෙනිම් කලිසමක් වත් ඇදල නැහැ. අම්මල ඒ විදියට මාව හදල තියෙන්නෙ. අනික මන් හස්බන් ට හුගක් ආදරේ කරල බැන්දේ. අවුරුදු 8ක් විතර. අපිට දේපල නැහැ හස්බන් ට වගේ. ඒ නිසා මන් හිතුවෙම නැහැ මාව බදී කියලත්. මමත් ඉගෙනගත්ත උපාධියක් තියන කෙනෙක්. මං රැකියාවක් කරන්නෙ නැහැ. ඉතින් මන් සෑහෙන්න කල කිරුනත් ඉවසුව බැදලත් මාස 2යි. හස්බන් මන් ගැන තේරුම් අරගෙනත් නැහැ නිසා. ආයිත් වරෙන්කො බලන්න කියන හැගීම මට තිබුන හැබැයි. ඔන්න අයිත් මම කුස්සියෙ තනිඋන වෙලේ ඒ තාත්ත හොදට විපරම් කරනව මන් ආවම අම්ම එලියෙද නංගිත් නිදි හස්බන් නුත් නිදි බව දන්නව. හොදට විපරම් කරල ඔන්න මන් කුස්සියෙන්‍ යන්න හදදි අතින් අල්ලල ලගට ගන්න හැදුවත් මන් අනික් අතින් මගේ මූන කවර් කරගත්තා. එතකොට මේ මිනිහ කෝ කෝ ගග මූන තමයි මේ හොයන්නෙ මන් වහගෙනම ඉදිය මේක තත්පර කීපයක සිදුවීමක්. ඊට පස්සෙ තේරුන මන් අකමැති බව ඊට පස්සෙ කිව්ව මගෙ අත දමල ගහල ඕන්නෑ මට දැන් ආදරයක් නැහැ. මට ඕන නැහැ කියල ගියා. ඕකත් මන් කිව්ව හස්බන් ට ඒ වෙලෙම එයාව නැගිට්ටවල. එයා කිව්ව එලියට යන්නෙම නැතිව ඉන්න. එයා කුස්සියෙ ඉන්න වෙලාවටයන්නත් එපා කියල. ඊට පස්සෙ හස්බන් වැඩට යන්න ගත්ත. මන් තනිඋන වෙලාවක් බලල මට කිව්ව අනෙ දුවේ මන් වැරැද්දක් කරන්න හිතුව නෙමෙ. ඔයා කෙරෙහි තිබුන ලෙන්ගතු කමටයි මගේ අතින් එහෙම උනේ. ඒක වැරැද්දකුත් නෙමෙ කිව්ව. මන් ඒව ඔක්කම රෙකෝඩ් කරගත්තා.

    මන් ඒව ගනන් නොගෙන ඉදියත් පහු වෙන්න වෙන්න මට හරිම අමාරූ උනා මානසිකව තනියෙන් දුක් වින්දා. තනියෙන් දරාගන්න අමාරු නිසා මන් ඒක එලි කරා. අපේ අම්ම ලට කිව්වා. අම්මා තාත්ත කියන්නෙත් පවුල රැක ගන්නයි කියල. මගේ තාත්ත විශ්‍රාමික පොලිස්නිලදාරියෙක්. එයා ඇවිල්ල හස්බන් ගේ තාත්තට නීතිය පහදල දුන්න කාන්තාවක් අකමැත්තෙන් එහෙම කරොත් ඒක අපරාධමය වරදක් කියල තේරුම් කරා.හරියට ස්ත්‍රී දූෂණයක් කරා වගේ කියෙව්වෙ කියල හස්බන ගේ අම්ම හස්බන් ට කිව්ව ඕකුන්ව ආයිත් ගෙන්වන්න එපා මගේ ගෙදරට කියල. මගේ ජීවිතේම එපා වෙනව අදටත් ඒ සිදුවීම් මතක් වෙද්දි මිනිස්සු මෙහෙම. ඇයි අපි හොදින් සලකනකොට අපිට මෙහෙම කරන්නෙ කියල. අපි මෙහෙන් යමු කියල හස්බන් ට මන් කිව්ව. හස්බන් බැන්න මට බොරුවට පහුගිය ඒව අවුස්සන්න එපා. අනාගතේ දැන් අවුලක් නැහැ නෙ. පාඩුවෙ ඉන්න කියල. මට හස්බන් ගේ තාත්ත ගැන කේන්ති එන්නෙ. හස්බන් ට අඩ ගහල අපේ පවුල මෙහෙහෙයවනව මෙහෙම කරන්න අරම කරන්න ඕක වැරදිහ එහෙම එයාට අයිතියක් නැහැ නෙ. අනික වැරදිකරලත්. හොද තාත්තෙක් නම් කමක් නැහැ කියල මට හිතෙන්න ගත්ත. මට ඒ මිනිහව දකින්නවත් එපා උනා. මන් අවුරුද්දක් විතරම ඊට පස්සෙ උගෙ මූනක් වත් බැලුවෙ නැහැ දැන් බැදල අවුරුදු දෙකකට කිට්ටුයි.

    දැන් ඊයෙ ආයිත් හස්බන් ට අඩගහල කියනව දැන් හැමදාම මෙහෙම ඉන්න බැහැ ලු. පහුගිය ඒව අමතක කරල හොදින් ඉමුලු. මට ඇත්තටම ජීවිතේ තියන තුරාවට ආස නැහැ ඒ මිනිහගෙ මූනවත් බලන්න. වල් මිනිහෙක් වගේ හැගෙන්නෙ කිව්වම දැන් හස්බන් කියනව. අපේ තාත්ත වල් මිනිහෙක් නෙමෙලු. එයාට නිකන් ඔයාව "අරුමයක්" වගේලු ඒකලු උනේ. ඔයාත් ආදරෙන් ලංවෙලා photo ගත්තා උපන්දින සැමරුවා. උපන්දිනේට සිප ගත්ත ඕව එයාට අරුමයක් උනාලු එයත් ඔයාව වැලද ගන්න ඕන කියල හිතුවට පිරිසක් මැද ඒක කරන්න තියන ලැජ්ජාව නිසා එයා ඒක හොරෙන් කරන්න ඇතිලු. මගේලු වරද එහෙම නොවන කෙනෙක් එක්ක ඉන්න දන්නෙ නැතිකම. එයාලගෙ තාත්ත ප්‍රයිවට් ස්කූල් එකක අවුරුදු 20ක් වගේ සේවය කරපු ගුරුවරයෙක්. ඉතින් මන් ඒ තාත්තට ලමයෙක් හා සමානයිනෙ. ගුරුවරුන් ලග ලමයි එහෙනම් කොයි තරම් ගැවසෙනවද. ඒ තාත්ත වල් කමටමයි මට එහෙම කරේ අරුමයක් නෙමෙ කියන එකයි මට හිතෙන්නෙ. හස්බන් දෙමාපියන් ව ආරක්ෂා කරගන්න ඕන නිසා නේද මෙහෙම කියන්නෙ. මන් කිව්වම ලමයෙක් ව වත් දීල යන්නෙ කොහොමද හදිස්සියකට කියල. එයා කියන්නෙ ලමයි පුංචි කාලෙ ඉදන් දැවටිගෙන ඉන්නකොට ලමයි අරුමයක් වෙන්නෙ නැහැලු. අනික දැන් කොහොමත් එහෙම වෙන්නෙ නැහැ තේරුම් අරන් ඉන්නෙ ඔහොම කියනව. ඒත් මන් දැකල තියනව මගේ දිහා බලනව හරිම වැරදිකාර හැගීමෙන් බලන්නෙ. මට එපා වෙනවා. තූ විතරක් කියල හිතෙනව. හස්බන් මෙ මහ ගෙදර එයාට කියල මෙහෙන් යන්නත් කැමති නැහැ. මෙතනදි වැඩියෙන්ම වැරදි කවුදකියල මට ඔයාලගෙන් දැන ගන්න තිබ්බොත් ඇති 😑😑
    අරුමය නෙමෙයි කරුමය. ඕකට කියන්නේ වලත්ත කම. වලත්ත කමට ලඟට එනකොට කුරුංගොයියා කඩලා යන්න පාරක් දුන්න නම් ඉවරයි නේ :unsure: .
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    දෙවෙනි තාත්තා කියල ඒවා නෑ. තාත්තයි දුවයි අම්මයි පුතයි පවා පවුල් කන වෙලාවල් තියෙනව මිනිස්සු බිහිවෙච්ච දවසෙ ඉදන්ම. Sexual attraction කියන එකට ලිමිට්ස් නෑ. තමන්ගෙ ලමයෙක් උනත් අවුරුදු 5-6 පහු උනාට පස්සෙ වෙනම නිදි කරවන්න කියන්නෙ ඒකයි.

    ගින්නයි පුලුනුයි එකට තියන්න බෑ වගේ sexual needs තියෙන ඒත් sex ලැබෙන් නැති මනුස්සයෙක් ගාවට තරුණ කෙල්ලෙක් ගෙනත් දාපු එක තමයි වරද.
    Meka aththatama aththa. මුලින්ම හස්බන් මේ සම්බන්ධය පටන් ගත්තෙම මන් ගෙවල් හදන්නෙ නැහැ අම්මා තාත්ත බලාගෙන ඉන්න කෙනෙක් ඒකට කැමති නම් මගේ එක්ක ඉන්න කිව්ව. මට ඒ කාලෙ experience නැති නිසා ඒක තේරුමක් උනේ නැහැ. දැන් මට තියන ගැටලුව හස්බන් කියන්නෙ සේරම අමතක කරල නැවත හොදින් ඉන්න කියල බැදල ආපු කාලෙ ඉදිය වගේ. එයාගෙ තාත්ත අතින් ඒ උනදේ අමතක කරල. ඔව් ඒ මහ මිනිහට ඕන එහෙම කරන්න. එතකොට මන් යාලු වෙලා ආයිත් හිටියොත් මන් අවුරුද්දක් තිස්සෙ කතා නොකර ඉදිය එක මගේ බොරු වැඩක් වෙනව. ඌ සුදන වෙනව මෙච්චර බලු වැඩ කරලත් ඌ අවසානෙ ජය ගන්නව.

    හස්බන් ට ඕන තාත්ත අතින් ඒ උන දේ පොඩි දෙයක් ඒක නිකන් එයාටත් හිතා ගන්න බැරි උන අවස්ථාවක් විදියට දාල එක නිවසේ හොදින් ඉන්න. මන් කියන්නෙ එක නිසවෙම ඉන්න ඕන නම් මන් ඉන්නම් හැබැයි මෙහෙ ඉන්නකම් ඕකුන් කිසි කෙනෙක් එක්ක මන් කතා නැහැ. Silent එකෙ මගේ පාඩුවෙ උයාගෙන පිහාගෙන ඉමු කියල. මන් කලින් උන් එක්ක තරහ උනට උන්ට එක්ක ඉව්වනෙ. උන් අපිව පාලනේ කරන්න එන නිසා මන් උයන එකත් අත ඇරිය. හස්බන් කියන්නෙ උන්ට උයල දෙන්න කියලයි. ඒක වැරදී නේද...
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    4,580
    8,236
    113
    Milagiriya
    මේක ඇත්තක්. මට හස්බන් කියන විදිහට එයාගෙ තාත්ත ට මාව අරුමයක් නිසාලුනෙ මේ දේවල් උනේ. ඇත්තටම බැදල මුල් මාස 3,4 දිඋනේ මේව. දැන් අවුරුදු 2කට කිට්ටුයි අපි බැදලත්. මන් හස්බන් ලගේ අම්ම තාත්ත එක්ක කතා නොකර ඇරිය ඊට පස්සෙ. දැක්කත් දැක්කෙ නැහැ වගේ ඉන්න ගත්ත. මේ ලගදි හස්බන් ට අඩගහල කියනව ඔයෙ නාඩ ගම දැන් ඇතිලු නෑයොත් බලනවලු කොහෙ හරි ගියාම මෙයා අපි එක්ක නැත්තෙ ඇයි කියල. හොදින් ඉන්නලු සේරම අත ඇරල. මට ඒ දේ නම් කරන්න බැහැ. හස්බන් මේ මහගෙදරින් වෙන දිහාවකට යන්නත් කැමති නැහැ නම් මන් ඉන්න විදිහ තමයි මේ විදිහ. ඒ කියන්නෙ නිහඩව කිසිම කතා බහක් කා එක්කවත් නැතිව. හස්බන් මට බනිනව තාත්ත ගෙ කියුම් අහල. දැන් ඇති ඕව කියල. පුදුම නපුරු ගෑනියෙක් මන් කියල. මට නම් මැරෙනව හොදයි ඔයෙ මහ මිනිහගෙ මූන බලනවට වැඩිය. මොකද මට ඕකට කනේ පාරක් ගහන්න බැරිවීමේ දුක සෑහෙන්න තියනව. හස්බන් කලින් කිව්වෙ ඔයා ඉන්න විදිය හොදයි සදහටම කතා කරන්න එපා අපේ තාත්ත එක්ක කියල. දැන් තව එකක්..


    මේ 2024 ට 69ක් ඌට. ඇත්තටම කෙනෙක් දැක්කම හිතෙන්නෙ පුදුම හොද කෙනෙක් වගේ. ඇත්තටම බදින්න කලින් මන් අපේ අම්මට කියල තියනව අනන්තව අම්මෙ දෙවිකෙනෙක්වගේ හොද තාත්තෙක් ඒ තාත්තත් හරිම අහිංසක කෙනෙක්කියල. අන්න ඒ වගේ පුදුමතරම් අහිංසක කමක් අදටත් හස්බන් ට පෙන්වන් ඉන්නෙ. කීර්ති පැස්කුවල් මහත්තයගෙ මුන වගෙමයි මේ මිනිහගෙ මූනත්.. මේව හොද ආදර්ශ පිරිමි අයට නම් එයාලට ඉන්න wife ව රැක ගන්න එක. දෙමාපියන් ට සැලකිය යුතුයි ඒත් එහෙම උනාම මන් වගේ බිරින්දෑවරු හුගක් දුක් විදිනව. Divorce කියන දේ ඕන කෙනෙක්ට කියන්න පුලුවන් දෙයක්. ඒත් divorce ගනියෙක්ව මේ සමාජෙන් සෑහෙන්න කොන් වෙනව කොච්චර හොදට හිටියත් ඔයෙ ගෑනි මෙහෙමයි කියල අවසානෙ කියන්නෙ. මේ කතාව දැම්මෙ මට වගේ අසාධාරණය තව කෙනෙක්ට නොවෙන්න.මට නම් දැන් අනාගතයක් ලස්සන පවුල් ජීවිතයක් හිතන්නවත් බැහැ.
    ------ Post added on Jan 11, 2024 at 10:09 AM


    ඔයා කියන දේ ඇත්තක්. අපි අවුරුදු 8ක්‍ යාලු වෙලානෙ බැන්දෙ මන් හස්බන් ගෙ හොද ගතිගුන නිසාමයි බැන්දෙ. ඒත් මට එයා එක දවසක් කියලත් තියනව මේක උන කාලෙම ඒ කියන්නෙ ඉතින් බැන්ද දා ඉදන්ම වගේ අපි අබුසැමි සම්බන්ධකම් උනත් එහෙම වෙලා නැහැ අතලොස්සක් ඇරෙන්න. බදින්න කලිනුයි බැන්දට පස්සෙයි කියන්නෙ තනිකරම චරිත දෙයක්. ඩිවෝස් වෙන්න හුගක් අමාරුයි මන් හස්බන් ගෙ දියුණුවටම හුගක් උදව් කරපු කෙනෙක්.. මන් හුගක් කැපකිරීම් කරල තියනව ඔන්ලයින් අපි දෙන්න යාලූ උන කාලෙ ඉදන් හම්බ කරා. මන් exam දවස් වල පාඩම් වැඩ පැත්තකට දාල තමයි එයාගෙ ඒ දේවල් වලට උදව් කරේ. එයා brandnew වාහනයක් පවා අරගත්තා. එයාගෙ ලග සල්ලි තියනව දැනටත් ගෙයක් සල්ලි දීල ගන්න උනත්. මන් ජොබ් කරන්නෙ නැති උනාට මන් online බිස්නස් එක කරගෙන යන්න උදව් කරනව. මන් කරපු කැපකිරීම් එක්ක මට අමතක කරන්න හුගක් අමාරුයි. මගේ එක්ක යාලුවෙද්දි එක සත පහක් තිබ්බෙ නැති කෙනා අද කෝටිපතියෙක්. දෙමාපියන් ගෙ සල්ලි වලින් නෙමෙ එයාගෙම සල්ලි වලින්. මන් ශක්තියක් උනා මානසික සුවයක් උනා එයාට. මට සල්ලි දුන්නෙ නැහැ එයා. ගෑනුන්ට සල්ලි දුන්නම ගෑනු වෙනස් වෙනව කියල. මන් පන්සලකට ගියත් මන් ගැන නෙමෙ හස්බන් ට හරියන්න රැකියා ස්තානයේ ප්‍රශ්න අඩුවෙන්න හිතන කෙනෙක්. හදවතින්ම ආදරෙයි මන්. කියා ගන්න බැරිතරම් එයාට ආදරෙයි. අත ඇරුනත් මන් සදාකල් හඩා වැටෙයි. හස්බන් මේ ගෲප් එකෙ ඉන්නවද දන්නෙ නැහැ. ඉන්නව නම් එයා මේ කමෙන්ට් කියවල හරි තේරුම් ගනී කියන ලොකු විශ්වාසයක් මට තියනව. එයාට මන් කිව්ව counselor ල ගාවට එයා යන්න අකමැති. ලැජ්ජයිලු ඕව කියවන්න බොරු විකාර ඔහොමයි කියන්නෙ.
    ------ Post added on Jan 11, 2024 at 10:27 AM
    What level of education does your husband have?
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    අරුමය නෙමෙයි කරුමය. ඕකට කියන්නේ වලත්ත කම. වලත්ත කමට ලඟට එනකොට කුරුංගොයියා කඩලා යන්න පාරක් දුන්න නම් ඉවරයි නේ :unsure: .
    මන් කියන්නෙත් ඕකගෙ වල් කමටමයි ඔව කරේ කියල. ලමයි එක්ක ගැවසුන ගුරුවරෙයෙක් ඌට මේ ලමයෙක් වගේ මාව අරුමයකට ගත්තෙ ඇයි. හස්බන් කියන්නෙ තමුසෙට බලහත්කාරකම් කරන්න අවේ නැහැ නෙ.. එතනින් ඒක ඉවරයිනෙ අනාගතේ ගැන හිතල ඕක අමතක කරල හොදින් ඉන්නලු. එහෙම ඉන්න් බැහැ. එ ජරා තාත්තව නිදොස් කොට නිදහස් කරොත් අන්තිමට මන් නිකන්ම හොද නැති ගෑනියෙක් බවට පත් වෙයි නේද මට ඒක වේදනාවක්. ඔයෙ එකක් විතරයි උන් අපිට කරපු. උන් අපිට ගමනක් බිමනක් යන්න දෙන්නෙ නැහැ උන්ටත් එන්න ඕන. එතකොට මගෙ සල්ලි වලින් පිනක් දහමක් කරගන්න නැහැ. මගේ නාස්තිය කියල බයිනව. එහෙමත් තියෙද්දි තමයි මන් ගෙදර හැමදාම ඉව්වෙ.

    හැමදාම රන්ඩුවක් දාගෙන අපි දෙන්නගෙ නිවාඩු දවස කනව. ඒ නිසා මන් සදහටම උයන්නෙ නැහැ කියල ඉන්නෙ දැන්. උන්ට ඒකට මාර කේන්ති දැන් උන් මොනා උනත් උයන්නෙත් නැතිව ෆන් එකෙ ඉදියනෙ වැරදි කෙරුවත්. දැන් මන් උයන්නෙ හස්බන්ටයි මටයි විතරයි හස්බන් හිතන් ඉන්නෙ ඒක මන් ටික දවසකින් හරි ගස්වගෙන ආයිත් උන්ට උයයි කියල. මන් එහෙම නම් වෙන්නෙ නැහැ divorce උනත් කමක් නැහැ කියල ඉන්නව. ඒත් මට කරපු අසාදාරනයට ලේසියෙන් මන් ඩිවෝස් වෙන්නෙත් නැහැ. මගේ ආත්ම ගරුත්වය රැකගන්න මන් උපරිම ඇක්ශන් එකක් ගන්නව කියලයි හිතන් ඉන්නෙ. මගේ මේ තීරන සාධාරණයි ද කියල මන් දන්නෙ නැති නිසයි මගේ කතාව දැම්මෙ. දැන් මේ කතාව අවසන්.

    මට Divorce වෙන්න සිද්ද උනොත් හස්බන් මන් කියන ඒවට එකග නොවී මට මගේ පාඩුවේ ඉන්න නොදී එයාලගේ අම්මල තාත්තලා කියන දේවල් අහල, එයාට සල්ලි හම්බ කරගන්න වගේම එයාට මානසික නිදහසක් දුන්න මාව අලුයම ලූ කෙල පිඩක් සේ අයින් කරල දැම්මොත් අනිවාර්යයෙන්ම මන් මට හිරිහැර කරපු හස්බන් ගෙ තාත්තගෙ ඵොටො එකක් මේ අතරට එදාට දානවමයි. මොකද නීතියේ සහනයක් නැති උනත් ඕකව සමාජයක්ම දැන ගත්තත් මට ඇති ඒකත් මට ලොකු සැනසීමක් වෙයි......
    ------ Post added on Jan 11, 2024 at 5:34 PM