කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය

Cypress

Well-known member
  • Jul 22, 2021
    8,814
    17,123
    113
    මන් කියන්නෙත් ඕකගෙ වල් කමටමයි ඔව කරේ කියල. ලමයි එක්ක ගැවසුන ගුරුවරෙයෙක් ඌට මේ ලමයෙක් වගේ මාව අරුමයකට ගත්තෙ ඇයි. හස්බන් කියන්නෙ තමුසෙට බලහත්කාරකම් කරන්න අවේ නැහැ නෙ.. එතනින් ඒක ඉවරයිනෙ අනාගතේ ගැන හිතල ඕක අමතක කරල හොදින් ඉන්නලු. එහෙම ඉන්න් බැහැ. එ ජරා තාත්තව නිදොස් කොට නිදහස් කරොත් අන්තිමට මන් නිකන්ම හොද නැති ගෑනියෙක් බවට පත් වෙයි නේද මට ඒක වේදනාවක්. ඔයෙ එකක් විතරයි උන් අපිට කරපු. උන් අපිට ගමනක් බිමනක් යන්න දෙන්නෙ නැහැ උන්ටත් එන්න ඕන. එතකොට මගෙ සල්ලි වලින් පිනක් දහමක් කරගන්න නැහැ. මගේ නාස්තිය කියල බයිනව. එහෙමත් තියෙද්දි තමයි මන් ගෙදර හැමදාම ඉව්වෙ.

    හැමදාම රන්ඩුවක් දාගෙන අපි දෙන්නගෙ නිවාඩු දවස කනව. ඒ නිසා මන් සදහටම උයන්නෙ නැහැ කියල ඉන්නෙ දැන්. උන්ට ඒකට මාර කේන්ති දැන් උන් මොනා උනත් උයන්නෙත් නැතිව ෆන් එකෙ ඉදියනෙ වැරදි කෙරුවත්. දැන් මන් උයන්නෙ හස්බන්ටයි මටයි විතරයි හස්බන් හිතන් ඉන්නෙ ඒක මන් ටික දවසකින් හරි ගස්වගෙන ආයිත් උන්ට උයයි කියල. මන් එහෙම නම් වෙන්නෙ නැහැ divorce උනත් කමක් නැහැ කියල ඉන්නව. ඒත් මට කරපු අසාදාරනයට ලේසියෙන් මන් ඩිවෝස් වෙන්නෙත් නැහැ. මගේ ආත්ම ගරුත්වය රැකගන්න මන් උපරිම ඇක්ශන් එකක් ගන්නව කියලයි හිතන් ඉන්නෙ. මගේ මේ තීරන සාධාරණයි ද කියල මන් දන්නෙ නැති නිසයි මගේ කතාව දැම්මෙ. දැන් මේ කතාව අවසන්.

    මට Divorce වෙන්න සිද්ද උනොත් හස්බන් මන් කියන ඒවට එකග නොවී මට මගේ පාඩුවේ ඉන්න නොදී එයාලගේ අම්මල තාත්තලා කියන දේවල් අහල, එයාට සල්ලි හම්බ කරගන්න වගේම එයාට මානසික නිදහසක් දුන්න මාව අලුයම ලූ කෙල පිඩක් සේ අයින් කරල දැම්මොත් අනිවාර්යයෙන්ම මන් මට හිරිහැර කරපු හස්බන් ගෙ තාත්තගෙ ඵොටො එකක් මේ අතරට එදාට දානවමයි. මොකද නීතියේ සහනයක් නැති උනත් ඕකව සමාජයක්ම දැන ගත්තත් මට ඇති ඒකත් මට ලොකු සැනසීමක් වෙයි......
    ------ Post added on Jan 11, 2024 at 5:34 PM
    මොන ලබ්බෙ අරුමයක්ද ඒ? පීචන් කතාවක් ඒක. ඔය තියෙන්නේ තනිකර වලත්තකම. හැමදේම් රෙකොර්ඩ් කරන්න. කරදරයක් උනොත් එක ලොකු උදව්වක් වෙයි. අත තියන්න එන්න එපා නාකි වනචරයා කියලා කෑගහපන් ආයෙත් එහෙම කරන්න ආවොත් :unsure: . පයින් ගහපන් කුරුන්ගොයියා කැඩෙන්නම නාකි පකයාගේ 🤭.
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    425
    373
    63
    lanka
    ගුරුවරයෙක් කිව්වා නේද. sure එකටම පෙර වැරදි ඇති. behaviour එක හොදට study කරන්න
     
    • Like
    Reactions: Cypress

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,310
    13,134
    113
    Meka aththatama aththa. මුලින්ම හස්බන් මේ සම්බන්ධය පටන් ගත්තෙම මන් ගෙවල් හදන්නෙ නැහැ අම්මා තාත්ත බලාගෙන ඉන්න කෙනෙක් ඒකට කැමති නම් මගේ එක්ක ඉන්න කිව්ව. මට ඒ කාලෙ experience නැති නිසා ඒක තේරුමක් උනේ නැහැ. දැන් මට තියන ගැටලුව හස්බන් කියන්නෙ සේරම අමතක කරල නැවත හොදින් ඉන්න කියල බැදල ආපු කාලෙ ඉදිය වගේ. එයාගෙ තාත්ත අතින් ඒ උනදේ අමතක කරල. ඔව් ඒ මහ මිනිහට ඕන එහෙම කරන්න. එතකොට මන් යාලු වෙලා ආයිත් හිටියොත් මන් අවුරුද්දක් තිස්සෙ කතා නොකර ඉදිය එක මගේ බොරු වැඩක් වෙනව. ඌ සුදන වෙනව මෙච්චර බලු වැඩ කරලත් ඌ අවසානෙ ජය ගන්නව.

    හස්බන් ට ඕන තාත්ත අතින් ඒ උන දේ පොඩි දෙයක් ඒක නිකන් එයාටත් හිතා ගන්න බැරි උන අවස්ථාවක් විදියට දාල එක නිවසේ හොදින් ඉන්න. මන් කියන්නෙ එක නිසවෙම ඉන්න ඕන නම් මන් ඉන්නම් හැබැයි මෙහෙ ඉන්නකම් ඕකුන් කිසි කෙනෙක් එක්ක මන් කතා නැහැ. Silent එකෙ මගේ පාඩුවෙ උයාගෙන පිහාගෙන ඉමු කියල. මන් කලින් උන් එක්ක තරහ උනට උන්ට එක්ක ඉව්වනෙ. උන් අපිව පාලනේ කරන්න එන නිසා මන් උයන එකත් අත ඇරිය. හස්බන් කියන්නෙ උන්ට උයල දෙන්න කියලයි. ඒක වැරදී නේද...
    ඔයාට දැන් වෙන ගෙදරකට යන එකවත් ඩිවෝස් එකවත් ඔප්ෂන් නෙමේනන් ඕක අමතක කරල දාලා ආයෙ ප්‍රශ්නයක් නොවෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න තමයි තියෙන්නෙ.
     
    • Sad
    Reactions: Rapunzel003

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    16,671
    1
    29,222
    113
    ප*යාගල
    sorry.com
    😔😔 මේක විහිලුවට දැම්ම කතාවක් නෙමෙ. මට මේ ජීවිතය අත් අරින්නම හිතෙන අවස්ථාවක ඉන්නෙ ඒකයි මන් හුගක් කල්පනා කරල මේ පෝස්ට් එක දැම්මෙ.
    fb dapan ganiye methana haminenne nathuwa.duka ahana aiyala meke na. Meke inne sex dena aiyala