මාගම්පුර වරායට මාසෙකට නැව් දාහක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් ඕක 2002 ජපන්නුන්ට කියලා හදාගෙන ජපන්නුන්ටම විකුනන්න හිටියේ.එහෙම උනානම් මීට වඩා සුපිරිම වරායක් හැදෙන්නේ.ලෝකේ වැඩිම නැව් තියෙන රට ජපානය නිසා ඕක හුගක්ම බිසී වෙනවා.ඒ වගේම ජපන් කෙල්ලොත් මෙහෙට ගෙන්න ගන්න තිබ්බා අපිට ආතල් ගන්න.නමුත් මහින්ද මේක චීනුන්ට කියලා හදපු නිසා මේක එච්චර කොලිටි වරායක් නෙවෙයි.අනිත් එක චීනා හදපු ඒවා ජපන්නු ගන්න කැමති නෑ. චීනා හදපු නිසා වෙන එකෙක්ට විකුනන්නත් බෑ.නැත්නම් මේකට මීට වඩා මිලක් ගන්න තිබ්බා.ජපානෙන් නිකන් සල්ලිත් අපිට ගන්න තිබ්බා.

    පාරෙ තියෙන කුණුටික අයින් කරගන්න බැරි හැත්ත කොහෙද බන් වරායවල් හදන්නේ......
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පාරෙ තියෙන කුණුටික අයින් කරගන්න බැරි හැත්ත කොහෙද බන් වරායවල් හදන්නේ......

    යූන්පි එක මහවැලිය, කොලඹ වරාය, ක‍ටුනායක එයාපෝට් එක හොඳට හැදුවේ.එතකොට විදුලි බලාගර 90%ක්ම යූන්පි එක හැදුවේ.මහින්ද හැදුවේ උමා ඔය විතරයි.ඒකත් හබක්.නොරොච්චොලේ හැදුවා ඒකත් හබක්.හම්බන්තොට වරාය 2010 විවුත කරේ.ඒකත් හබක්. කුනු අයින් කරන්නේ ප්‍රාදේශිය සභාව.ප්‍රාදේශීය සබා ඔක්කොම මරාගේ හෙන්ච්යියො ඉන්නේ.මොකද මේවා අවුරුදු ගානක් උන් පාලනය කරේ.ඒක හින්දා උන් තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ.හැබයි ප්‍රාදේසීය සබා යූන්පි එක දිනුවොත් ඔය කුනු ප්‍රශ්නය විසදෙනවා.මරාගේ කට්ටිය ඕක දිනුවොත් ඩෙංගු ඩබල් වෙලා කුනු ගොඩ ගැහිලා මීට වඩා රොත්තක් මැරෙයි. කොහොමත් ඕක මරාට දිනන්න බෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ නොදන්නා කමටයි අහන්නේ. අර කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්ත ශාලාවේ හදන කාරුත් මේ වරායෙන්මද පිට රට යවන්නේ? :confused:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේ නොදන්නා කමටයි අහන්නේ. අර කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්ත ශාලාවේ හදන කාරුත් මේ වරායෙන්මද පිට රට යවන්නේ? :confused:

    volsvagan assemble karana ekak hadanne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ආයුබෝවේවා වික්කමසිංහ බ්‍රෝකර් තුමාට
    නළුවෙක් සහ මොලයක්
    එන්න ඔබේ කටට චයිනිස් රට්ටරන් පව්මක් දාන්න
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඈ උට්ටෝ එතකොට මේක චීනෙට දුන්නේ බඩු හොරෙන් පන්නන්නද
    :lol::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මේ නොදන්නා කමටයි අහන්නේ. අර කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්ත ශාලාවේ හදන කාරුත් මේ වරායෙන්මද පිට රට යවන්නේ? :confused:

    දැනට ලංකාව තුල පවතින ඉල්ලුමට සරිලන කාර් ප්‍රමාණය වත් හද ගන්න අමාරුයි ලු ඒ තරම් ඇනවුම් කරලා. දැන්ම රට යවන්න බෑ. ඉස්සෙල්ල ලංකාවේ විකුණලා අතිරික්තේ රට යවනෝ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    20476321_1949653495314491_7062604852160812428_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යූන්පි එක මහවැලිය, කොලඹ වරාය, ක‍ටුනායක එයාපෝට් එක හොඳට හැදුවේ.එතකොට විදුලි බලාගර 90%ක්ම යූන්පි එක හැදුවේ.මහින්ද හැදුවේ උමා ඔය විතරයි.ඒකත් හබක්.නොරොච්චොලේ හැදුවා ඒකත් හබක්.හම්බන්තොට වරාය 2010 විවුත කරේ.ඒකත් හබක්. කුනු අයින් කරන්නේ ප්‍රාදේශිය සභාව.ප්‍රාදේශීය සබා ඔක්කොම මරාගේ හෙන්ච්යියො ඉන්නේ.මොකද මේවා අවුරුදු ගානක් උන් පාලනය කරේ.ඒක හින්දා උන් තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ.හැබයි ප්‍රාදේසීය සබා යූන්පි එක දිනුවොත් ඔය කුනු ප්‍රශ්නය විසදෙනවා.මරාගේ කට්ටිය ඕක දිනුවොත් ඩෙංගු ඩබල් වෙලා කුනු ගොඩ ගැහිලා මීට වඩා රොත්තක් මැරෙයි. කොහොමත් ඕක මරාට දිනන්න බෑ.

    යූඑන්පිය කියන්නේ හොද කොන්දක් තියෙන මිනිස්සු හිටපු පක්ෂයක් තමයි බන්. සමහර නායකයින්ගෙ කතාවට විතරක් ගෞරව කරල තාමත් අපට උදව් කරන රටවල් තියෙනවා.... දැන්නේ මේ පොන්සියෝ නායකයො වෙලා රටම කන්නේ.....
    ප්‍රාදේශීය සභා චන්දෙ තියල ඉක්මනට යුඑන්පිය දිනවල ඩෙංගු තුරන් කරමු.......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    යූන්පි එක මහවැලිය, කොලඹ වරාය, ක‍ටුනායක එයාපෝට් එක හොඳට හැදුවේ.එතකොට විදුලි බලාගර 90%ක්ම යූන්පි එක හැදුවේ.මහින්ද හැදුවේ උමා ඔය විතරයි.ඒකත් හබක්.නොරොච්චොලේ හැදුවා ඒකත් හබක්.හම්බන්තොට වරාය 2010 විවුත කරේ.ඒකත් හබක්. කුනු අයින් කරන්නේ ප්‍රාදේශිය සභාව.ප්‍රාදේශීය සබා ඔක්කොම මරාගේ හෙන්ච්යියො ඉන්නේ.මොකද මේවා අවුරුදු ගානක් උන් පාලනය කරේ.ඒක හින්දා උන් තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ.හැබයි ප්‍රාදේසීය සබා යූන්පි එක දිනුවොත් ඔය කුනු ප්‍රශ්නය විසදෙනවා.මරාගේ කට්ටිය ඕක දිනුවොත් ඩෙංගු ඩබල් වෙලා කුනු ගොඩ ගැහිලා මීට වඩා රොත්තක් මැරෙයි. කොහොමත් ඕක මරාට දිනන්න බෑ.

    ඒ unp ද බං දැන් ඉන්නේ. හොරු ටිකකුයි කොලුකාර පොන්නයෝ සෙට් එකක් නේ දැන් ඉන්නේ. තෝ හිතන්නේ ds සේනානායක, ඩඩ්ලි වගේ අය කියලද තාම ඉන්නේ :lol:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    මෙහම වෙන්න බැරිද....රනිල් සර්ගෙ සුපිරි මොලේ අනුව උනොත්:D

    චීන්නු මාගම්පුර වරායට එන නැව් වලට සර්විස්දෙන හබ් එකක් හදනවා..
    තෙල්ගහන එක විතරක් නෙවේ..නැව් වල එන එවුන්ට කන්න බොන්න හෝටල්..ස්පා..දේශීය/විදේශීය ගනිකාවන්.නවාතැන්,සංචාරක සේවා,නොදෙන දෙයක් නෑ..හම්බන්තොට බහුකාර්ය නගරයක් වෙනවා
    අපේ රටේ මොඩෙල්ස්ලටයි නිලියන්ටයි මාර ඉල්ලුමක් එනවා
    විශේශ කලාපේ දාන ස්පා හා විනෝදාස්වාද (ලිංගික ආස්වාද සේවා ඇතුලු ) සදහා අපේ කෙල්ලො ලක්ශෙකට එහා රස්සා ලැබෙනවා,,දැන් ලංකාවෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක ඉස්කෝලෙන් අයින් වෙච්චි ගමන් ස්පා එකකට යන එක,,,ඉස්සර ගෑනු අරාබි යන්න දගලනව වගේ දැන් ස්පා වලට් යන්න පොලිමේ

    මීට අමතරව චීන්නු හම්බතොට විශාල කර්මාන්ත පටන් ගන්නවා,සෙල්ලම්බඩු වලට ඉදන් බෝට්ටු,පරිගනක,විදුලි උපාන්ග,ප්ලාස්ටික් භාන්ඩ සේරම,,

    මේ සියල්ල නිසා හම්බන්තොට විතරක් නෙවේ රටේම සෘජු වක්‍ර රැකියා දශලක්ශ ගානක් එනවා...රටට ප්‍රාග්ධනය,ආයෝජ්න නොහිතපු විදිහට ගලාගෙන ගලාගෙන එනවා..මාර වේගෙන් ලංකාව ඉන්දියාවත් පහු කරගෙන සංවර්ධිත රටක් වෙනවා

    අපිට රට දියුනුකරන්න තිබ්බ ලොකුම අඩුව වෙච්චි ප්‍රාග්ධනය,තාක්ශනය හිගකම ටස් ගාල හම්බන්තොට චීන්නු ආවම හරියනවා..
    කලුතර..නුවර,,මඩකලපුව,,මන්නාරම අලුත් ගුවන්තොටුපලවල් රනිල් හදනවා,,,
    ආර්ථිකේ 15% පැනල උඩ එනවා,,ඒකපුද්ගල ආදායම ඩෝලර් ලක්ශෙ පනින එක නවත්තන්නම බෑ,,,
    free බස් සේවා දිවා-රෑ සුලබ වෙනවා,,උඩින් යන මොනෝ රේල් රට පුරා දානවා...පොලුව යටින් වෙනම දුම් රිය චැනල් දානවා,,,ට්‍රෆිම් රින වෙනවා...
    ඩෙංගු අනන් මනන් රෝග ඔක්කොම රනිල් නැති කරනවා,,රටේ සල්ලි උතුරන නිසා හොරකම් නෑ,,පාරෙ වැටුන සල්ලි දිහා නොබල මිනිස්සු අහක බලන් යනවා,,,
    ආන්ඩුවෙන් හැම පවුලකටම නිකන් ගෙයක්,වාහනයක් දෙන නිසා හැමොම සතුටින්

    රනිල් සර්ට බැනපු අය එදාට සර්ව මතක් කර කර අඩනවා..

    ඒ හිනේ ඉවර වෙන්නත් කලින් උඹට ඇහැරෙනවා...:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් රට ..ශෝක්...වරායත් විකුනගෙන කාපු එකේ ඉලගට විකුනගෙන කන්ඩ තියෙන්නෙ මොකක්ද කියල...ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි ජාතියේ අවාසනාවට අගමැති උන තිරිසන් රනිල හිතා ඇති...
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    එක නිසා තමා පකෝ මහින්ද ඕක හැදුවේ...... මී හරකා දන්නේම නැතුව ඇත්ත කටින් පැන්නා නේද.... ලොල් සීන් එක... උබ යූඑන්පී එකම චාටර් කලා.... ගූ කාපන්...:lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    දැන් ඉතින් රට ..ශෝක්...වරායත් විකුනගෙන කාපු එකේ ඉලගට විකුනගෙන කන්ඩ තියෙන්නෙ මොකක්ද කියල...ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි ජාතියේ අවාසනාවට අගමැති උන තිරිසන් රනිල හිතා ඇති...
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැනට ලංකාව තුල පවතින ඉල්ලුමට සරිලන කාර් ප්‍රමාණය වත් හද ගන්න අමාරුයි ලු ඒ තරම් ඇනවුම් කරලා. දැන්ම රට යවන්න බෑ. ඉස්සෙල්ල ලංකාවේ විකුණලා අතිරික්තේ රට යවනෝ

    අප්පා එහෙමද? මාත් මේ කාර් එකක් ගන්න හැදුවේ. මාස ගානක් බලන් ඉන්න වෙයි වගේ ඒ තරමට ඉල්ලුම නේ :sorry:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් ඉතින් රට ..ශෝක්...වරායත් විකුනගෙන කාපු එකේ ඉලගට විකුනගෙන කන්ඩ තියෙන්නෙ මොකක්ද කියල...ගැනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි ජාතියේ අවාසනාවට අගමැති උන තිරිසන් රනිල හිතා ඇති...

    ප්ලේන් එන්නේ නැති මත්තල ඇමරිකාවට දෙනවා.මේකත් අවුරුදු 99කට.ඇමරිකාවට ඩියාගෝ ග්‍රාෂියා බේස් එක දෙන්න වෙනවා මහ ‍රැජිනට. ඒකෙන් එන සල්ලි වලින් මත්තල චීන නය ගෙවලා තවත් මත්තල වගේ එයාර්පෝට් දෙකක් ගහන්න ඇති.ඩොලර් බිලියනයක් ගන්න පුලුවන් ඕක දුන්නොත්.ඊට පස්සේ අවිස්සාවේල්ලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොලක් ගහනවා අලුතෙන්ම. ඉතුරු සල්ලි වලට පලාලි එයාපෝට් එක ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොලක් කරලා නුවර එලියේ පොඩි එයාර්පෝට් එකක් ගහනවා ඩොම්ස්ටික් ෆ්ලයි කරන්න
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හැදුවේ මහින්ද උනාට ගොනො වික්කේ රනිල්නේ.ඒක නිසා ඕකේ ගෞරවය රනිල්ට යන්නේ

    ඕකට තමා කියන්නේ හම්බයගේ මොලේ පුකේ කියලා:lol::lol::lol:
     
    Last edited: