ආණ්ඩුවට කඩේයන අවජාතක බල්ලෙක් මගේ rep කපල .
දැන් මට අද දවලට කන්න සල්ලි නැහැනේ.
මුන්ගේ බොරු මචන් සේරම ආණ්ඩුවෙන් වක්‍රව හරි ප්‍රයෝජනයක් නැතුව කිසිම කෙනෙක් මේ දුෂිත ආණ්ඩුව වෙනුවෙන් ප්‍රසිද්දියේ කඩේ යන්නේ නැහැ.
තව දෙයක් මුන් මව srilankan1 ට සමාන කරලා.
එහනම් මේකේ තියන account බහුතරයක් මගේ වෙන්න ඕන.
මොකද ආණ්ඩුවට කඩේයන බල්ලෝ ටික දෙනයි ඉන්නේ.
අනෙක් බහුතරය වැරදි වැරදි විදිහට දකිනවනේ
onna umbata man gane 4+












