මාගේ ආදරණීය ආදරේ ( 01 කොටස )

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    මාගේ ආදරණීය ආදරේ ( 01 කොටස )

    මගේ පවුකාර ආදරයට නැවතීමේ තිත

    මම සදරු....

    මම උගන්වන පන්තියේ ලමයි 60 දෙනෙකුගේ ඇස් 120 අතර
    මට ඒ අමුතු ඇස් දෙක අමතකකරන්න බෑ කවදාවත්.
    මම මේ කරන්නේ සමාව දෙන්න බැරි වැරැද්දක් කියලා මගේ හිතදන්නවා.
    ඒත් මම දන්නේනෑ .

    මම එයාලගේ පන්තියට උගන්වන අතරේ එයා යාළුවොත් එක්ක හිනා වෙනවා
    හිටි ගමන් මගේදිහා බලාගෙන ඉන්නවා.
    අමුතුම අමුතු හැගීමක් මටත් දැනුනා පලවෙනි වතාවට නම් නෙවේ
    තුන් වෙනි වතාවට . මම පහුගිය දෙසැරේම ඒ හැගීමට වෛර කරා.
    ඒත් ඒ ලස්සන ඇස්දෙක දිහා බලාගෙන ජීවිත කාලෙම උනත් විඳවන්න පුළුවන් තරමේ හයියක් මගේ හිතට එනවා එයා දකිනකොට .

    ඉවසලා බැරිම තැන තැන මම එයාගෙන් ආදරේ ඉල්ලුවේ එයා ඒ ආදරේ මට දෙන්න බලාගෙන ඉන්නේ කියලා මගේ හිතට දැනුන නිසා .
    එයා ගේ සටහන් පොතේ පිටිපස්සේ මගේ නම “සඳරු “ ලියවිලා තියනවා මම කිහිප වතාවක්ම දැක්කා . එයා මගේ දිහා බලන වෙලාවට
    එයාගේ ඇස් වලින් මට ආදරෙයි කියන හැටිත් මම දැක්කා . මට ඒ ආදරේ ඉල්ලන්න බයක් දැනුනේ නෑ .
    මට හොඳටම මතකයි සතියකට කලින් ඒ දවස.
    එයා පැට්‍රිකල් ආපු වෙලාවේ පැයක් එලියෙ හිටගෙන හිටියා.
    කවුරු එන්න කීවත් ඇතුලට ආවේ නැති එයා මම කියපු ගමන් ඇතුලට ආවේ ඇයි ? මට ඒක ඒ වෙලාවෙම තේරුනා ,
    හැබැයි මම නොතේරුන ගානට හිටියා ඒ එයාට ආදරේ නැතිව නෙවේ එහෙම දෙයක් කරන්න මට තහනම් නිසා.

    මේ ආයතනයට ඉගනගන්න එන ලමයෙකුට ආදරය කිරීම මෙහේ උගන්වන අයට තහනම් අනික අපි ඉස්කෝලේ උගන්වන ගුරුවරු වගේ නෙවේ .
    මේ ආයතනයට මොනවා හරි උනොත් එදාට අපිත් එලියට විසිවෙනවා . ඉගනගන්න ආපු ලමයෙකු ගෙන් ආදරය ඉල්ලුවා කියලා දැනගත්තොත්
    ඒ ඇති
    අපි දෙන්නම වීසිවෙන්න . ඔය මොනදේ හිතාගෙන හිටියත් එයාට මම ආදරේ නෑ මටම කෑගහල කීවත් මම පරාදයි . මම එයාගෙන් ආදරේ ඉල්ලුවා !
    ඒ පව ඇති මට අපා ගතවෙන්න.

    ඔව් එදා හවස 2.35 විතර ඇති වැඩිය ලමයි එදා ආවෙත් නෑ
    මම එදා ක්ලාස් එකේ දොර ගාව ඉඳිද්දී එයා ඒ පුංචි මූන අමුතුකරගෙන
    “ මම ක්ලාස් ආයේ එනේ නෑ මට තරඟ වලට යන්න තියනවා ”
    කියාපු වේලේ මට මාර බයක් දැනුනා . සමාවෙන්න දෙවියනේ !
    මම ඒ වරද කලා . ඒ පුංචි කෙල්ලව මම නොමග යැවුවා !
    මම එයාට මගේ ආදරය කිවුවා

    “ නගී ඔයා මට කැමති ද ? ”

    ඒ මොහොත බලා පොරොත්තුවෙන් තමා එයා හිටියේ .

    “ අනේ අයියේ මම එහෙම දෙයක් තාම හිතලා නෑ”

    එයා එහෙම කීවා මොහොතකට මට ලොකූ දුකක් දැනුනා . ඒත් දැන් හිතෙනවා එයා මට අකමැති උනානම්
    කොච්චර හොඳඳ කියලා ,

    “මම මගේ යාළුවන්ගෙන් අහලා කියන්නම් ”

    එයා එහෙම කීවා . ඒත් ඒ කතාව කියලා එයා ගියේ නෑ මගේ දිහා බලාගෙන හිටියා . මමත් එහෙමයි එයාගේ දිහාම බලාන හිටියා අපි හැන්දෑ වරුවම කතාකරා

    “ ඔයා සිගරට් බොනවා නේද ?”

    එයා එහෙම ඇහුවා

    “ඔවු හැබැයි ගිය සතියේ නතර කරා”

    එයාව ලබාගන්න මට තිබුනු ඕනකම නිසයි ඒ බොරුව මම කීවේ එයා ඒක ව්ශ්වාස කරා.

    හවස 5.15 එයා යන්න ලෑස්තියි. “මට ආදරෙයි කියලා යන්න”

    මම එයාගෙන් ඉල්ලුවා ඒවෙලාවේත් මගේ හිත දන්නේ නෑ මේ කරනනේ වරදක් කියලා .

    “අනේ ඔයා බලාගෙන ඉන්නකොට මට ඒක කියන්න බෑ ” මම දැන් දන්නවා එයා මට කැමති බව .

    “මූනට කියන්න බැරිනම් මගේ අතින් අල්ලලා යන්න මම හිතාගන්නම් ඔයා මට ආදරේ බව”

    එයා මගේ අතින් අල්ලපු වෙලාවේ ඒ අත්වල සීතල මට හොඳටම දැනුනා ඒ අත අල්ලගෙන මම පොරොන්දු උනා කවදාවත් එයාට දුකක් කරදරයක් වෙන්න දෙන්නේ නෑ කියලා .
    ඒ පොරොන්දුව අද වෙනකම් මම කඩලා නම් නෑ තවම මාසයක් වත් නැතිබව ඇත්ත ඒත් මම මලත් ඒ පොරොන්දුව රකිනවා මගේ අතින් අල්ලලා එයා මොහොතක් වත් හිටියේ නෑ
    පුංචි මූනේ හිනාව පුරෝගෙන පාරදිගේ දිවුවා !

    “ මමත් එන්නද ? මම ඇහුවා

    "එපා මට අයියලා 3 ඉන්නවා "

    අප්පේ තුන් දෙනෙකුගෙන් කන්න බෑ මම යනවා !මම ආපහු හැරුනා

    “ඔයාට මොනවත් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ ” . ඒ එයාගේ හඩ
    එයා ගියේ මගේ ජීවිතේම බවට පත්වෙලා . මට එයා නැතිව ඉන්න බෑ ඒත් මට මේ ලවු එකට තිත තියන්න වෙනවා .
    ඒත් ඒ කෙල්ලට කොහොමද මම මේක කියන්නේ එයා හම්බවෙනදාට මේක කියනවා කියලා හිතාගෙන ඉන්නවා
    ඒත් මගේ ආදරේ දවසින් දවස වැඩි වෙන එක විතරයි වෙන්නේ එයාගෙත් එහෙමයි !
    මට මගේ රස්සාව වටිනවා මේ මගේ පලමුවෙනි රස්සාව ලමයින්ට උගන්වලා මම ලොකු සතුටක් ලැබනවා හැමදාම . මම මේ වරද කලේ කොහොමද හිතන්න වත් බෑ .

    එයා අතහරින්න !අපෝ ඒක කරන්නත් බෑ

    දවස තිස්සේ මේක ගැන කල්පනා කරලා රෑට බොන එක විතරයි මට කරන්න පුළුවන්
    ඇයි එයාව අතහරින්නේ රස්සාව ලොකුද ?

    මට එයා මගේ පවුලේ අය තරමටම වටිනවා.

    එහෙනම් මොකටද අතහරින්නේ ?
    දැන් මට බනින්න එපා !

    ……. එයා …නවය වසරේ ඉගන ගන්න පුංචි කෙල්ලෙක්

    මගේ වයස 21 එයගේ වයස 14

    ඒකයි දෙවියනේ මම මේ තරම් විඳවන්නේ . මම මොකද කරන්නේ මට හිතාගන්න බෑ පාන්දර 3:35 ට ඇහැර ගෙන මේක ලියන්නේ නිදාගන්න බැරි නිසා.
    එයාගේ ගෙදරින් දැනගත්තොත් ඒ දෙමවුපියෝ අපේ ආයතනයට ඇවිල්ලා ඒක දෙවනත් කරනවා .
    අපේ ගෙදරින් දැනගත්තොත් අම්ම නම් මොනවත් කියන්නේ නෑ ඒත් මගේ නෑ පරපුර තමා මාව පාලනය කරනනේ
    උං මාව ගෙදරින් එලවනවා . ඔය මොන දේ උනත් මට ලෝකයාට මුහුන දෙන්න බැරි වෙනවා මටනම් මොනාහරි කරගත හැකි ඒත් එයා මේ වයසේදී කතාවක් හැදුනොත් එයා ඉවරයි !
    මම තීරනයක් ගත්තා මේක මම නවත්වනවා එච්චරයි . ඒත් කොහොමද ? මම ක්‍රමයක් හොයා ගන්නම්

    මගේ යාළුවෝ කියන්නේ නවත්වන්න එපා කියලා ඒත් හිතට එකඟව මේක කරන්න බෑ !

    එහෙනම් මගේ තුන්වන ලව්ස්ටෝරිය ඔය විදිහට හිස් වෙනවා .

    ආයේ ලවු නම් එපා …………….සෑහෙන කාලෙකට

    මම දුකින් නම් නෙවේ ඉන්නේ

    තරහින්

    මම ගැනම ………තරහින්

    පුළුවන්නම් මට සමාව දෙන්න


    හෙට හමුවනතුරු මතු සම්බන්ධයි......
     
    • Like
    Reactions: Bart_Allen

    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    Sujeewa prasanna arachchige kathawak wagene ban... karana deyak honda hithin karapan. amaruwe daanne natuwa.