මාගේ දිව්‍යන්ගනා
මේක තමා අන්තිමට ලිව්වේ පොටෝ ෂොප් පාරක් දන්න බැරි උනා ,,,මේක කියවදී දෙයක් මතක් වෙයි කියල හිතනවා ,,මේ හින්දි ගීතයක අනු වාදිත ගීයක් .... කැමති කෙනෙකුට ගයන්ත් පුළුවන්
මාගේම පින් පිරු රැජිනි
සලා සුපෙම් නුවන් ...
සිත් බැදී සෙනෙහස පිරුණි
රගා සිනා මුවින් ...
රන් බැදී මලා පලදා ..
කැන්දන් අවේ සරසා.
මෙලෙසින් ඉන්නදෝ
මාගේ ප්‍රියම්බරි ...
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
සිරිදේ සිත්මල් පිබිදේ
නුගේ මුදු සිනා සලා
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
තෙමි තෙමි වැස්සේ
සිසිලකි පහසේ
එනමුදු නුබේ සුසුම් පරවෙලා//
නුබේ කැලුම් රහසේ සගවා..
ගොළුවතින් මුවග සරසා..
නුබ ඉන්නේ මෙලෙසින්
මා කල වරදක් දෝ ..
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
හැපී හැපී රලසේ
පෙන කැටි විසිරේ
කදුලකි රලපෙලේ පාවෙනා //
පිපි කුසුම් නුබට පුදලා
මුළු සිතින් අසිරි පතලා
මා...වේනම් ඔබේ ...
හද බැදී පෙම් කුමරා ....
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
සිරිදේ සිත්මල් පිබිදේ
නුගේ මුදු සිනා සලා
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
සලා සුපෙම් නුවන් ...
සිත් බැදී සෙනෙහස පිරුණි
රගා සිනා මුවින් ...
රන් බැදී මලා පලදා ..
කැන්දන් අවේ සරසා.
මෙලෙසින් ඉන්නදෝ
මාගේ ප්‍රියම්බරි ...
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
සිරිදේ සිත්මල් පිබිදේ
නුගේ මුදු සිනා සලා
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
තෙමි තෙමි වැස්සේ
සිසිලකි පහසේ
එනමුදු නුබේ සුසුම් පරවෙලා//
නුබේ කැලුම් රහසේ සගවා..
ගොළුවතින් මුවග සරසා..
නුබ ඉන්නේ මෙලෙසින්
මා කල වරදක් දෝ ..
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
හැපී හැපී රලසේ
පෙන කැටි විසිරේ
කදුලකි රලපෙලේ පාවෙනා //
පිපි කුසුම් නුබට පුදලා
මුළු සිතින් අසිරි පතලා
මා...වේනම් ඔබේ ...
හද බැදී පෙම් කුමරා ....
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
සිරිදේ සිත්මල් පිබිදේ
නුගේ මුදු සිනා සලා
ඔබටයි මේ පෙම් ගිතේ ..
මාගේ දිව්‍යන්ගනා //
මේක තමා අන්තිමට ලිව්වේ පොටෝ ෂොප් පාරක් දන්න බැරි උනා ,,,මේක කියවදී දෙයක් මතක් වෙයි කියල හිතනවා ,,මේ හින්දි ගීතයක අනු වාදිත ගීයක් .... කැමති කෙනෙකුට ගයන්ත් පුළුවන්



