මාගේ පුතු නොකියා අම්මේ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මාගේ පුතු නොකියා අම්මේ

    පැතු දින මා ඔබ දුටු ඒ සිහිනේ
    සිත බොදව ගියාවේ
    මගේ හද රැදී -පුර සද දිලි
    දිවියේම වී රන්ටැබම වී
    කෙලසින්දෝ අද දුක උහුලන්නේ
    නුබ සැගව ගියාවේ

    විදි සුසුම් සිබි කසුන් හොරෙ හොරා
    මෙසේ සිතේ නොකී කතා සගවලා
    කොහේ ගියේ කෙසේ ගියේ මා හැරදා
    මාගේ පුතු නොකියා අම්මේ

    මගේ සිනා සිනා සිසි බල බලා
    දුකේ සැපේ මගේ හදේ ලග හිදා
    පතා ඔබෙන් මෙමා මවුනි වේවා
    හිදී පුතු නිතිනා සංසාරේ
     
    • Like
    Reactions: Wild-EYE