මාගේ හීනේ සැගවෙනා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාගේ හීනේ සැගවෙනා....

    මාගේ හීනේ සැගවෙනා....
    දෑසේ ඉගි සොයා පිබිදුනා......
    සබද මා... තරු දිහා ....බලනවා....
    අදුරු රෑ... ඔබගෙ රූ.... මැවෙනවා...

    නෙතු දකින..... මානයට.....
    වඩා ඈත... ඔබේ ලොවක....
    ඔච්චම් කෙරුව තාලයට ආදරය......
    බැදුනා..................
    ඇස් වසා සිත් පුරා දුවනවා........
    සසර මා.. ඔබ සොයා... ඇදෙනවා....

    මාගේ හීනේ සැගවෙනා....

    පෙම් හීනේ.... එළි වීලා...
    මගේ ලෝකේ.. දැන් පිබිදීලා...
    මුළු ජීවිතය ඔය සෙවනෙ සතපාලා....
    ඉන්නම්............
    හදවතේ මාලිගා තැනෙනවා..........
    එක සිතින්...පාරමී... පුරනවා.....

    මාගේ හීනේ සැගවෙනා....

    sad-girl-lonely-alone-missing-waiting-someone-broken-hearts_large-2467.jpg

     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පෙම් හීනේ.... එළි වීලා...
    මගේ ලෝකේ.. දැන් පිබිදීලා...
    මුළු ජීවිතය ඔය සෙවනෙ සතපාලා....
    ඉන්නම්............
    හදවතේ මාලිගා තැනෙනවා..........
    එක සිතින්...පාරමී... පුරනවා.....

    me tika nam superb.. :) :)
    wenada wagema lassana nirmanayak.. :)